ෆොන්සේකා අන්කල්

ෆොන්සේකා අන්කල්

sarath-fonseka-in-jail-1-295x300.jpg

ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය කට්ටියක් නම් පේන්නට තියනවාය මේ ලියන්නට යන්නේ ඒ ගැනය

ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ මහරජතුමා අන්කල්ය , කොටින්ම ෆොන්සේකා අන්කල් හිරේ ලගින්නේත් මහරජතුමා අන්කල් නිසාය . ඒක එහෙම නෙවේය වරදට දඬුවම් දෙන්නට ඕනැය කියා තර්ක කොරන්නට පුලුවන් වුනත් . මිනිමරුවන් ස්ත්‍රි දුෂකයින් එලියේ ඉත්දී , පෙලක් එවුන්ගේ නඩු ඉල්ලා අස් කරගනිත්දී , ඒ තියා තොග පිටින් මිනි මැරු කොටි නායකයින් එලියේ ඉත්දී ෆොන්සේකා අන්කල් බැටරි කැලි වගයකට හා කට වැඩි වීමට (කට නම් කොහොමටත් පොඩ්ඩක් අප්සැට්ය ) හිරේ ලගින්නේ ඒකය . මුල් තත්වය එහෙම වුනත් දැන් නම් ෆොන්සේකා අන්කල් එලියේ සිටිනා තරමට මහරජතුමා අන්කල්ට වාසි බවකුත් පේන්නට ඇත . නමුත් තාමත් කල් මරමින් ඉන්නේ හිතේ චුට්ටං බයක් හෝ තියෙන නිසා වෙන්නට බැරි නැත .කියන්නට බැරිය , තත්පර දහයේ ක්ලිප් එකෙන් වැඩ පෙන්වන ෆොන්සේකා අන්කල් හතරගාතෙන් වැටී ඇති විපස්සයට පණ දී රජතුමා අන්කල්ට ගේමක් දීමටද බැරි නැත . එහෙම වුනොත් ඒක ඉතිහාසගත වන මට්ටමේ ඉල්ලං කැමක් වනවාය

ෆොන්සේකා අන්කල් එලියට එනවාට ඊලඟට බයවෙන්නේ අපේ විපස්ස නායක අන්කල්ය . උන්නැහෙගේ නායකත්වය අම්බානක පීචං වෙලා තියෙත්දී ෆොන්සේකා අන්කල් එලියට එන එකෙන් වැඩේ තවත් කචල් වෙන්නට තියෙන ඉඩ කඩ වැඩිය . ෆොන්සේකා අන්කල් යූඇන්පියට ගත්තොත් සජිත් අය්යා , කරු අන්කල්ට අමතරව තවත් පොරක් නායක පුටුවට ගේම දෙන්නට සෙට් වෙන්නට ඉඩ ඇත . විසිල් විතරයි වැඩ නැති සජිත් අය්යාටත් , පතෝල මොඩල් කරු අන්කල්ටත් වඩා හිටපු ආමි කමාන්ඩර් දරුණු වෙන්නටද පුලුවන්ය . අනෙක් අතට ෆොන්සෙකා අන්කල් යූ ඇන්පියට නොගත්තොත් උන්නැහේ "විකල්ප බලවේගයක්" හදනවාය(හදන්නට ඉඩ තිබෙනවාය ) . විපස්ස නායක අන්කල්ගේ බොනපාට් ඇක්ටින් නිසා යූඇන්පියෙන් කොටසකුත් ඒ විකල්පයට ගියොත් මෙතෙක් කාලයක් රැකගත් විපක්ෂනායක පට්ටමටත් බබා හම්බුවිය හැක .

සෝමවංශ අන්කල් ඇතුලු ජවිපේ නායකයින්ද වැටෙන්නේ අලි අමාරුවකය . යාන්තං කැරලි කාරයින් ගේ කරදරයෙන් ගොඩ ආ ගමන් ෆොන්සේකා අන්කල්ගේ විකල්ප බලවේගයට එක්වෙන්නට වුනොත් ඉතුරු ජෙප්පන් ටිකද නවතින්නේ කැරලි කණ්ඩායමේය . ෆෝන්සේකා අන්කල්ගේ කරපිටින් පාර්ලිමෙන්තුවට ආ නිසාත් , ෆොන්සේකා අන්කල් නිදහස් කරන්නය කියා බෙරිහන් තලන නිසාත් එහෙම එකක් හැදුවොත් නොයා කර අරින්නත් බැරිය

ඊලඟට බය වෙන්නේ වෙන්ට විපස්ස නායක සජිත් අය්යාය , ෆොන්සේකා අන්කල් එජාපයට ආවොත් ඒ නියෝජ්‍ය පට්ටමකටය . නියෝජ්‍ය පට්ටමේ ඉඳන් නායක පුටුවට යන්නට ෆොන්සේකා අන්කල් එක්ක ගේමක් දෙන්නට සිදුවුනොත් විපස්ස නායක අන්කල්ටවත් ගේමක් දීගන්නට බැරි සජිත් අය්යාට ගම් මට්ටමේම පිහිටය . ෆොන්සේකා අන්කල් ගේ විකල්ප බලවේගය ක්‍රියාත්මක වුනොත් විපස්ස නායක අන්කල් එක්ක හිටියා ඇති අපිත් අරකට සෙට් වෙමුය කියා කියන සෙට් එකක් යූඑන්පියේ ඇතිවෙනවාමය . ඒ සෙට් එක අයත් වෙන්නේ සජිත් අය්යාගේ පිලටය . ඉතින් සජිත් අය්යාට එක්කො විකල්පයට යන්නට වෙනවාය , නැත්නම් විපස්ස නායක අන්කල් එක්ක අලියා පිටේම ඉන්නට වෙනවාය . විකල්පෙට ගියොත් තාත්තාගේ පම්පොරියට වැලිඩිටි එකක් නැතුව යනවාය , තියෙන ඡන්ද පදනමත් අනතුරේය , අනෙක් අතට නායකත්ව හීනයත් කල්දාන්න වෙනවාය . සැහෙන පිරිසක් විකල්පෙට යත්දී නොගිහින් හිටියොත් විපස්ස නායක පට්ටමටවත් ඒම සැක සහිතය

අපේ ලොකු අය්යා නොහොත් අල්ලපු රටටද ෆොන්සෙකා භීතිකාවක් තියන්නෙට පුලුවන්ය . රජතුමා අන්කල් හා ෆොන්සේකා අන්කල් කෙටෙව්වෙත් ලොකු අය්යාගේ ඔත්තු කාරයින්ය කියලාත් කියනවාය . සෝනියා නැන්දාගේ ප්‍රචාරක කොම්පැනිය රජතුමාගේ ඡන්දෙට එවලා දිනවා දුන්නෙත් ඒ නිසා කියාත් කියනවාය . කොහොමටත් ගෙම්බර් , සාකච්ඡා , සම්මුති , දිය යටින් ගින්දර ආදි නොයෙකුත් වශයෙන් අපේ වැඩවලට හොටදාන ලොකු අය්යා හිටපු ආමි කමාන්ඩරයෙක් රටේ දේශපාලනයේ පොරක් වෙනවාට කැමැති වන්නේ නැය

වීරවංශ අන්කල්ටත් බය වෙන්නට කාරණා ඇත .ඒ ෆොන්සේකා අන්කල්ගේ ඝාතන ලැයිස්තුව ගැනය . ඒක නම් එච්චර සිරියස් නැය . මොකද ෆොන්සේකා අන්කල් කියන්නේ ගැරඩි මරන්නේ නැ කියාය(ෆොන්සේකා අන්කල්ගෙ කට කොහොම වුනත් ඒ කථාව නම් පට්ටය , පහලින් ඇත්තේ ඒ ක්ලිප් එකය ) .
 
මේ ලියා තියෙන්නේ වෙන්නට පුලුවන් කාරණා ස්වල්පයක් ගැන විතරය . මේවා මෙහෙමම වෙන්නේ නැතත් ෆොන්සේකා අන්කල් එලියට එනවාට බය එක කොට්ටාශයක් හෝ ඉන්නවා කියන එක නම් පැහැදිලිය . අනේ අපිට නම් එහෙම බයක් නැය . ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අන්කල් එලියට එනවාට මනාපය . ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ. රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය .

රජතුමා අන්කලුත් විපස්ස නායක අන්කලුත් දේශපාලන ක්‍රිඩාවේ කෙල පැමිනි මොල කාරයින්ය (රජතුමා අන්කල් රටකරවත්දිත් , විපස්ස නායක අන්කල් ඡන්ද කොරත්දිත් ඒවා මතුනොවීම වෙනම කථාවකි ) . ෆොන්සේකා අන්කල්ගෙන් තමන්ට කරදරයක් නොවෙන්නට වැඩ කටයුතු සලස්වාගන්නට මේ දෙන්නාටම හැකිය . එකතු වී කෝපි කෝප්පයක් රසබලමින් ගේම් ප්ලැන් එකක් ගසන්නටද බැරි නැය . මේ ආසියාවේ ආශ්චර්යය . මෙහේ වෙන්නේ ලෝකේ කොහෙත් නොවන දේවල්ය , එනිසා බලාසිටීම වඩා යහපත්ය (මේ ලිපිය ලිව්වේ නිකා ඉන්නට බැරි ක්මටය .) . පහල රූපයේ තියෙන්නේ ආශ්චර්යය කියා පානා තවත් එක් රූපයක්ය
404830_270112806382566_100001515457732_791462_1863515134_n.jpg

source
 
  • Like
Reactions: Sachinth

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ ලියා තියෙන්නේ වෙන්නට පුලුවන් කාරණා ස්වල්පයක් ගැන විතරය . මේවා මෙහෙමම වෙන්නේ නැතත් ෆොන්සේකා අන්කල් එලියට එනවාට බය එක කොට්ටාශයක් හෝ ඉන්නවා කියන එක නම් පැහැදිලිය . අනේ අපිට නම් එහෙම බයක් නැය . ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අන්කල් එලියට එනවාට මනාපය . ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ. රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය .

    :yes::yes::yes::yes::yes:
     
    thanks ayiye
     
    • Like
    Reactions: D I A B L O

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ගොඩක් හොදට ලියලා තියනවා මචන් ගොඩක් තාර්කිකයි. මම මෙහම දෙයක් ඔකට එක්කරන්නම් එකග විම නොවිම උබලගේ වැඩක්.කවදාවත් ෆොන්සෙකා රට පවා දෙන්නේ නෑ නමුත් ඔහුතුල ඉන්නවා බල තන්හාව කියන මොඩයා එම නිස මෙසේ අවධානමක් නැතුවා නොවේ.එනම් අප රට තුල කැරැල්ලක් ඇති කිරිමට තරන් දක්ෂ පාලකයෙක් තවම විපක්ෂයේ නැත ඉන්නවානම් එ ඉන්නේ ෆොන්සෙකා පමණි ඔහු නිදාහස් කරගැනිමට ගණන් උස්සා ඔහුව තවත් වියරු වට්ටා එයි මා පෙර කියු දෙය කර ගැනිමට මාන බලන දෙශපාලන ඇබලයන් ටිකක් සිටිනවා ඔවුනට ඔන ෆොන්සෙකා මහින්ද යුද්ධය හැකි තරම් අවුලා බලලුන් ලාවා කොස් ඇට බැමක් කරගැනිමටයි.නමුත් එතරම් ෆොන්සෙකා මොඩයෙකු නොවෙවයි කියා මා පතනවා ත්‍රස්තවාදින් කුඩු කරයින් එලියේ සිටිම ගැන මෙයින් යම් පිලිතුරක් ඇත
    http://www.elakiri.com/forum/showthread.php?t=1249910

    ෆොන්සෙකා කෙසේ හො නිදහස් විය යුතුය එය අපි සැමගේ පැතුමක්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මේ ලියා තියෙන්නේ වෙන්නට පුලුවන් කාරණා ස්වල්පයක් ගැන විතරය . මේවා මෙහෙමම වෙන්නේ නැතත් ෆොන්සේකා අන්කල් එලියට එනවාට බය එක කොට්ටාශයක් හෝ ඉන්නවා කියන එක නම් පැහැදිලිය . අනේ අපිට නම් එහෙම බයක් නැය . ඇත්තෙන්ම බොහෝ දෙනා ෆොන්සේකා අන්කල් එලියට එනවාට මනාපය . ඒ උන්නැහේට කතිරය දුන් නිසාම නොවේ. රටට සේවයක් කල මිනිහෙක් හිරබත් කන එක ගැන තියෙන කණගාටුව නිසාය අනෙක් අතින් හිරේ ඉන්නට සුදුසු උන් තොග පිටින් එලියේ ඉන්න නිසාය .

    :yes::yes::yes::yes::yes:

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    well said puus lokkka.........

    kohomahari fonny awaoth wipakshayata badu set wenawaya..... raniaya gala kadan duwanu atha...... some aiiyata rata pannina wenawa antha....

    kohoma unth ithin Mahinda mamata kelinawa boruya....... one nan bet ekak unath danna puluwana! :rolleyes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පිස්සු පුසා;12031417 said:
    sarath-fonseka-in-jail-1-295x300.jpg

    ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය කට්ටියක් නම් පේන්නට තියනවාය මේ ලියන්නට යන්නේ ඒ ගැනය

    ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ මහරජතුමා අන්කල්ය , කොටින්ම ෆොන්සේකා අන්කල් හිරේ ලගින්නේත් මහරජතුමා අන්කල් නිසාය . ඒක එහෙම නෙවේය වරදට දඬුවම් දෙන්නට ඕනැය කියා තර්ක කොරන්නට පුලුවන් වුනත් . මිනිමරුවන් ස්ත්‍රි දුෂකයින් එලියේ ඉත්දී , පෙලක් එවුන්ගේ නඩු ඉල්ලා අස් කරගනිත්දී , ඒ තියා තොග පිටින් මිනි මැරු කොටි නායකයින් එලියේ ඉත්දී ෆොන්සේකා අන්කල් බැටරි කැලි වගයකට හා කට වැඩි වීමට (කට නම් කොහොමටත් පොඩ්ඩක් අප්සැට්ය ) හිරේ ලගින්නේ ඒකය . මුල් තත්වය එහෙම වුනත් දැන් නම් ෆොන්සේකා අන්කල් එලියේ සිටිනා තරමට මහරජතුමා අන්කල්ට වාසි බවකුත් පේන්නට ඇත . නමුත් තාමත් කල් මරමින් ඉන්නේ හිතේ චුට්ටං බයක් හෝ තියෙන නිසා වෙන්නට බැරි නැත .කියන්නට බැරිය , තත්පර දහයේ ක්ලිප් එකෙන් වැඩ පෙන්වන ෆොන්සේකා අන්කල් හතරගාතෙන් වැටී ඇති විපස්සයට පණ දී රජතුමා අන්කල්ට ගේමක් දීමටද බැරි නැත . එහෙම වුනොත් ඒක ඉතිහාසගත වන මට්ටමේ ඉල්ලං කැමක් වනවාය

    ෆොන්සේකා අන්කල් එලියට එනවාට ඊලඟට බයවෙන්නේ අපේ විපස්ස නායක අන්කල්ය . උන්නැහෙගේ නායකත්වය අම්බානක පීචං වෙලා තියෙත්දී ෆොන්සේකා අන්කල් එලියට එන එකෙන් වැඩේ තවත් කචල් වෙන්නට තියෙන ඉඩ කඩ වැඩිය . ෆොන්සේකා අන්කල් යූඇන්පියට ගත්තොත් සජිත් අය්යා , කරු අන්කල්ට අමතරව තවත් පොරක් නායක පුටුවට ගේම දෙන්නට සෙට් වෙන්නට ඉඩ ඇත . විසිල් විතරයි වැඩ නැති සජිත් අය්යාටත් , පතෝල මොඩල් කරු අන්කල්ටත් වඩා හිටපු ආමි කමාන්ඩර් දරුණු වෙන්නටද පුලුවන්ය . අනෙක් අතට ෆොන්සෙකා අන්කල් යූ ඇන්පියට නොගත්තොත් උන්නැහේ "විකල්ප බලවේගයක්" හදනවාය(හදන්නට ඉඩ තිබෙනවාය ) . විපස්ස නායක අන්කල්ගේ බොනපාට් ඇක්ටින් නිසා යූඇන්පියෙන් කොටසකුත් ඒ විකල්පයට ගියොත් මෙතෙක් කාලයක් රැකගත් විපක්ෂනායක පට්ටමටත් බබා හම්බුවිය හැක .

    සෝමවංශ අන්කල් ඇතුලු ජවිපේ නායකයින්ද වැටෙන්නේ අලි අමාරුවකය . යාන්තං කැරලි කාරයින් ගේ කරදරයෙන් ගොඩ ආ ගමන් ෆොන්සේකා අන්කල්ගේ විකල්ප බලවේගයට එක්වෙන්නට වුනොත් ඉතුරු ජෙප්පන් ටිකද නවතින්නේ කැරලි කණ්ඩායමේය . ෆෝන්සේකා අන්කල්ගේ කරපිටින් පාර්ලිමෙන්තුවට ආ නිසාත් , ෆොන්සේකා අන්කල් නිදහස් කරන්නය කියා බෙරිහන් තලන නිසාත් එහෙම එකක් හැදුවොත් නොයා කර අරින්නත් බැරිය

    ඊලඟට බය වෙන්නේ වෙන්ට විපස්ස නායක සජිත් අය්යාය , ෆොන්සේකා අන්කල් එජාපයට ආවොත් ඒ නියෝජ්‍ය පට්ටමකටය . නියෝජ්‍ය පට්ටමේ ඉඳන් නායක පුටුවට යන්නට ෆොන්සේකා අන්කල් එක්ක ගේමක් දෙන්නට සිදුවුනොත් විපස්ස නායක අන්කල්ටවත් ගේමක් දීගන්නට බැරි සජිත් අය්යාට ගම් මට්ටමේම පිහිටය . ෆොන්සේකා අන්කල් ගේ විකල්ප බලවේගය ක්‍රියාත්මක වුනොත් විපස්ස නායක අන්කල් එක්ක හිටියා ඇති අපිත් අරකට සෙට් වෙමුය කියා කියන සෙට් එකක් යූඑන්පියේ ඇතිවෙනවාමය . ඒ සෙට් එක අයත් වෙන්නේ සජිත් අය්යාගේ පිලටය . ඉතින් සජිත් අය්යාට එක්කො විකල්පයට යන්නට වෙනවාය , නැත්නම් විපස්ස නායක අන්කල් එක්ක අලියා පිටේම ඉන්නට වෙනවාය . විකල්පෙට ගියොත් තාත්තාගේ පම්පොරියට වැලිඩිටි එකක් නැතුව යනවාය , තියෙන ඡන්ද පදනමත් අනතුරේය , අනෙක් අතට නායකත්ව හීනයත් කල්දාන්න වෙනවාය . සැහෙන පිරිසක් විකල්පෙට යත්දී නොගිහින් හිටියොත් විපස්ස නායක පට්ටමටවත් ඒම සැක සහිතය

    අපේ ලොකු අය්යා නොහොත් අල්ලපු රටටද ෆොන්සෙකා භීතිකාවක් තියන්නෙට පුලුවන්ය . රජතුමා අන්කල් හා ෆොන්සේකා අන්කල් කෙටෙව්වෙත් ලොකු අය්යාගේ ඔත්තු කාරයින්ය කියලාත් කියනවාය . සෝනියා නැන්දාගේ ප්‍රචාරක කොම්පැනිය රජතුමාගේ ඡන්දෙට එවලා දිනවා දුන්නෙත් ඒ නිසා කියාත් කියනවාය . කොහොමටත් ගෙම්බර් , සාකච්ඡා , සම්මුති , දිය යටින් ගින්දර ආදි නොයෙකුත් වශයෙන් අපේ වැඩවලට හොටදාන ලොකු අය්යා හිටපු ආමි කමාන්ඩරයෙක් රටේ දේශපාලනයේ පොරක් වෙනවාට කැමැති වන්නේ නැය

    වීරවංශ අන්කල්ටත් බය වෙන්නට කාරණා ඇත .ඒ ෆොන්සේකා අන්කල්ගේ ඝාතන ලැයිස්තුව ගැනය . ඒක නම් එච්චර සිරියස් නැය . මොකද ෆොන්සේකා අන්කල් කියන්නේ ගැරඩි මරන්නේ නැ කියාය(ෆොන්සේකා අන්කල්ගෙ කට කොහොම වුනත් ඒ කථාව නම් පට්ටය , පහලින් ඇත්තේ ඒ ක්ලිප් එකය ) .

    machan mekath balapan >>>>..
    http://www.youtube.com/watch?v=Rrhi6gUDFsQ&feature=player_embedded#!

    pora hire giye me wade hetu nisa ..

    (kata uthara nane?) :D:D
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හරියටම කියලා තියෙනවා..අපිත් බලං ඉන්නේ ෆොන්සේකා මහත්තයා එලියට එනකම්....එල කතාව...