ෆොන්සේකාද මේ?

දැන් උබල කියන්නෙ ‍ෆොන්සේකා වැරැද්ධක් කරල නැ, ‍බලෙන් කුඩුවට දාල තියෙන්නෙ කියලද :lol::lol::lol: ඒක හින්ද සමාව ගන්නෙ නැ,සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල. හොද කතාව ඒක හොදට මතක තියා ගන්ඩ ඔනේ. :yes::yes: සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව :yes::yes::yes::yes:

ඉතින් මේ සේරම කතන්දරේ තියනවනේ
දැන්වත් උඹට තේරෙනවද මචන්
:lol:

(
පිරිමියෙක්නම් අදවත් උත්තර දීපන් බයේ පැනලා යන්නේ නැතුව ):P
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාව ගන්නෙ නැත්නමි කුඩුවට වෙලාම ඉන්ඩ කියපන් අවුරැදු 7ක් යනකමි :lol::lol::lol:
    ප්‍රජා අයිතිය අහෝසි උනාම අපි බලමු ෆොන්සේකා චන්දෙ ඉල්ලන හැටි :P:P:P
    උබල දන්න දේශපාලනය හා නිතිය :lol: ඇතුලටම වෙලා ඉන්ඩ කියපල්ල :)
     
    සමාව ගන්න ඇයි කියල කියපන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් උබල කියන්නෙ ‍ෆොන්සේකා වැරැද්ධක් කරල නැ, ‍බලෙන් කුඩුවට දාල තියෙන්නෙ කියලද :lol::lol::lol: ඒක හින්ද සමාව ගන්නෙ නැ,සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල. හොද කතාව ඒක හොදට මතක තියා ගන්ඩ ඔනේ. :yes::yes: සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව :yes::yes::yes::yes:
    අර කතාවක් තියෙනවනේ පවට පිං දෙන්ඩ බැ කියල මොනව කරන්නද :lol:

    ඒක ඇත්ත පවට පින දෙන්න බැහැ කියන එක උබම කිව්ව එක හොදයි, මොකද කරන තරමක් පව් කරන්නෙත් උබලගේ රාජ පස්ස මහත්තයම තමයිනේ, කන්‍යාපටල ගහනා, ස්ත්‍රී දූෂකයන්ව නිදහස් කරනාවා, මිනිමරුවන්ව රට යවනවා, නීතිය අතට ගන්නවා, රට ජාතිය වෙනුවෙන් අදක්ෂ නිලධාරීන්ව පත් කරනවා, මේවා ජාතික අපරාධ, පවට පින දෙන්න බැහැ තමයි, අපි උබලට මේවා තෙරුම් කරන එක නිකන් බීරි අලින්ට විනා වයනවා වගේ වැඩක් තමයි, කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ, නිකන කළයක් මුනින් අතට හරවලා වතුර වත්කරනවා වගේ කොච්චර වැත්කෙරුවත් ඇතුලට යන්නේ නැහැනේ,
     
    අනේ බන් ඕකා දන්නා දේශපාලනයක් නැහැ
    මම දැන් කීපාරක් ඇහුවද
    පිරිමියෙක්නම් උත්තර දෙන්න ඕනනේ
    ශික් අවජාතකයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12031445 said:
    සමාව ගන්න ඇයි කියල කියපන්

    සාමව ගන්ඩ ඔනෙ හිරේ ඉන්න හින්ද,නැත්නමි වෙන මොන ඉලවුවකටද,එළියට එන්ඩ ඔනෙ නමි සමාව ඉල්ලන්ඩ ඔනේ රටේ ජනාධිපතිතුමාගෙන්,සාමව ඉල්ලල කියන්ඩ ඔනේ මගේ සිර දඩුවම ලිහිල් කරන්ඩ කියල,එතකොට ජනාධිපතිතුමා සමාව දෙයි :yes:
     
    හරි මචන් ඉතින් ඇයි වැරද්දක් කරලා නැතුව සමාව ඉල්ලන්න කියන්නේ
    එක අසාධාරණයි නේද :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12031508 said:
    හරි මචන් ඉතින් ඇයි වැරද්දක් කරලා නැතුව සමාව ඉල්ලන්න කියන්නේ
    එක අසාධාරණයි නේද :no:

    එහෙම හිතනව නමි අවුලක් නැ,කිසිම කෙනෙක් බලෙන් ගිහින් ෆොන්සේකට කියල නැ වහාම සාමව ගනින් කියල.
    ෆොන්සේකට කැමතියි නමි සාමාව ගන්ඩ පුලුවන්,අකමැතිනමි සමාව නො‍ගෙන හිරේටම වෙලා ඉන්ඩ පුලුවන්.
    ඔය දෙකන් මොන තිරනය ෆොන්සේකා ගත්තත්,අපිට කිසීම අවුලක් නැ :yes::yes::yes:
     
    එහෙනම් හොඳයි
    මොකද එයාගේ පාක්ෂිකයන්ටවත් බිරිඳටවත් දරුවන්ටවත් නැති අමාරුවක් උඹල අපි කාටවත් තියෙන්න බැහැනේ
    :no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    සාමව ගන්ඩ ඔනෙ හිරේ ඉන්න හින්ද,නැත්නමි වෙන මොන ඉලවුවකටද,එළියට එන්ඩ ඔනෙ නමි සමාව ඉල්ලන්ඩ ඔනේ රටේ ජනාධිපතිතුමාගෙන්,සාමව ඉල්ලල කියන්ඩ ඔනේ මගේ සිර දඩුවම ලිහිල් කරන්ඩ කියල,එතකොට ජනාධිපතිතුමා සමාව දෙයි :yes:

    :lol:
    සමාව ගත්තොත් ඉතින් උබගේයි , ආණ්ඩුවේයි මාධය වල වදුරු නැටුම් බලන්න පුලුවන්...:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත පවට පින දෙන්න බැහැ කියන එක උබම කිව්ව එක හොදයි, මොකද කරන තරමක් පව් කරන්නෙත් උබලගේ රාජ පස්ස මහත්තයම තමයිනේ, කන්‍යාපටල ගහනා, ස්ත්‍රී දූෂකයන්ව නිදහස් කරනාවා, මිනිමරුවන්ව රට යවනවා, නීතිය අතට ගන්නවා, රට ජාතිය වෙනුවෙන් අදක්ෂ නිලධාරීන්ව පත් කරනවා, මේවා ජාතික අපරාධ, පවට පින දෙන්න බැහැ තමයි, අපි උබලට මේවා තෙරුම් කරන එක නිකන් බීරි අලින්ට විනා වයනවා වගේ වැඩක් තමයි, කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ, නිකන කළයක් මුනින් අතට හරවලා වතුර වත්කරනවා වගේ කොච්චර වැත්කෙරුවත් ඇතුලට යන්නේ නැහැනේ,

    ඔය හැල්ලට මම කොචිචර උත්තර දුන්නත්,ඔකම කියවනවනේ ඔක කියව කියව හිටපන්.කොචිචර මඩ ගැහුවත් වදින්නෙ නැ ජනාධිපතිතුමාට.අර කවියක් තියෙනව සුබාෂිතයේ,ඒක තමයි හරියන්නෙ උබේ ඔය කතා වලට.

    බලැත්තවුන් හට බන් කොරෙහි නෙනැ.......වත
    විපත් පැමිනියත් ඉන් කිසි නිගා.............නැත
    මහත් විදුරැ ගිරි බිතකට වැද................අනුත
    සුනෙත් දල ඇතුට ලොව අපහසෙක්........නැත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:
    සමාව ගත්තොත් ඉතින් උබගේයි , ආණ්ඩුවේයි මාධය වල වදුරු නැටුම් බලන්න පුලුවන්...:lol:

    ඔවි ඉතින් උබලමනේ කියන්නෙ සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල.
    ඒක මම හොදට මතක තියාගෙන ඉන්නෙ :lol::lol::lol:
    ෆොන්සේකා හරි පවුලෙ කෙනෙක් හරි සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව නේද? :rolleyes:
     
    Last edited:
    ඔවි ඉතින් උබලමනේ කියන්නෙ සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල.ඒක මම හොදට මතක තියාගෙන ඉන්නෙ :lol::lol::lol:
    ෆොන්සේකා හරි පවුලෙ කෙනෙක් හරි සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව නේද? :rolleyes:
    මම ඕක ඔයාට උදාහරණයකින් පැහැදිලි කරන්නද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12031686 said:
    මම ඕක ඔයාට උදාහරණයකින් පැහැදිලි කරන්නද

    පුලුවන් නමි හරි එකෙන් ඇවිත්,උදාහරණයකින් පැහැදිලි කරපන් :lol::lol::lol::lol::lol::P:P:P
    ෆේක් බස්සගෙන දගලන්නෙ මොකටද :lol::lol::lol::lol::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    ඔවි ඉතින් උබලමනේ කියන්නෙ සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල.ඒක මම හොදට මතක තියාගෙන ඉන්නෙ :lol::lol::lol:
    ෆොන්සේකා හරි පවුලෙ කෙනෙක් හරි සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව නේද? :rolleyes:

    ඔතන තියෙන්නේ තනිකරම දේශපාලන පලි ගැනිමක් විතරයි..:yes:
    ඔව් උබට එහෙම කියන්නත් පුලුවන්..පේන හැටියට SF සමාව ගන්න එකකුත් නැ වගේ..
     
    පුලුවන් නමි හරි එකෙන් ඇවිත්,උදාහරණයකින් පැහැදිලි කරපන් :lol::lol::lol::lol::lol::P:P:P
    ෆේක් බස්සගෙන දගලන්නෙ මොකටද :lol::lol::lol::lol::P
    ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්ත
    අහපු දෙයට උත්තර දියන්කෝ
    මම ඔයාට එක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නද එපාද
    ඇයි ඕකට හා කියලවත් එපා කියලවත් කියන්නේ නැතුව වටේ යන්නේ
    ඇයි මට ඔච්චර බය
    මමත් උඹ වගේම මේකේ ඉන්න එක සාමාජිකයෙක් විතරයි :cool::cool: