දැන් උබල කියන්නෙ ෆොන්සේකා වැරැද්ධක් කරල නැ, බලෙන් කුඩුවට දාල තියෙන්නෙ කියලදඒක හින්ද සමාව ගන්නෙ නැ,සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල. හොද කතාව ඒක හොදට මතක තියා ගන්ඩ ඔනේ.
සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව
ඉතින් මේ සේරම කතන්දරේ තියනවනේ
දැන්වත් උඹට තේරෙනවද මචන්

(පිරිමියෙක්නම් අදවත් උත්තර දීපන් බයේ පැනලා යන්නේ නැතුව )

Last edited:






