පිස්සු පුසා;12037182 said:අනේ අයියේ මට link එක දෙන්නකෝ
මු ඊයේ කිවුවනේ IT engineer කෙනෙක් කියලා
![]()
ඕකා දන්නේ වින්ඩෝස් දාන්න විතරයි..


පිස්සු පුසා;12037182 said:අනේ අයියේ මට link එක දෙන්නකෝ
මු ඊයේ කිවුවනේ IT engineer කෙනෙක් කියලා
![]()


ඕකා දන්නේ වින්ඩෝස් දාන්න විතරයි..![]()






පිස්සු පුසා;12037346 said:
මට ඊයේ කිවුව cloud computing application 1 හදනවා කියල මේ දවස්වල![]()







මචන්ලා මෙක නවත්තපන් උබලා මෙතන දෙපැත්තට වෙලා ගහගන්නවා. එක කමක් නෑ කියමු අන්තිමට රණවිරුවන්ටත් අපහස කරනවා මචන් erozan උබ අර සුනිමල් නපුන්සකයගේ තත්වයට වැටෙන්න එපා හොදේ? ෆොන්සෙකා හිරේ ඉන්න වැරදි එක කියපන් එ වගේම කලින් හිටපු සෙන්පතියට ගරු කරපන් අනෙක් එක කුල භෙද අගම් භෙද මෙකට ගවගන්න එපා හරි ෆොන්සෙකා කියන දෙශපාලකයට මමත් විරුද්දයි මචන් ඔහුගේ එම හැසිරිම පමණක් විවේචනය කරපන් අනිත් එක ශවෙන්ද්‍ර සිල්වා වගේ අයට අනිත් අයත් ගරු කරන්න ඕන මොකද ඔහුත් විරයෙක් දෙශපාලනයෙදි මහින්ද ෆොන්සෙකා යන දෙපත්ත කතා කරමු නමුත් ඔවුන්ට අපහස නොකර මොක්ද ඔවුන් දෙදෙනාම අපිට සාමය ගෙන්න කටයුතු කල වීරයන් එකිනෙකට අපහස නොකර තර්ක වලින් පමණක් කතා කරපල්ලා කරුණාවෙන් ඉල්ලන්නේ මොක්ද මෙ සැවම අපිට වීරයන් නිසා

එහෙම අන්තගාමි වෙන අයට හොදට උත්තර දන්ඩ පුලුවන් වෙන්ඩත් ඔනේ,ෆොන්සේකා චිනෙට පැන්න ඒවා ඇදුනෙ ඒකට.අනිත් දේ තමයි මම කියන එකක්වත් බොරැ නෙමේ,මේජර් ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියුවෙ නැද්ද ෆොන්සේකා, කියුවනේ.අන්න ඒවගේ සින් එද්දි ටිකක් භාෂාව අවුටි යනව 
එහෙම තමයි ඉතින් අපි කවුරැවත් සර්වසමිපුර්න නැනේ



ඔය මොක කතා කරත්,අපි මෙතන මරා ගත්ත කියලත්,ෆොන්සේකා එලියට එන්නෙ නැනේ,ඒක තමයි දුක.2005 වෙද්දි මේජර් ජෙනරල් ශවේන්ද සිල්වව හමුදාපති කරන වයසක හිටියෙ නැනේ,අදටත් නැ. ජෙනරල් ශවේන්ද සිල්වට හමුදාපති වෙන්ඩ තව කල් තියෙනවෆොන්සේකා නැත්නමි මේජර් ජෙනරල් ශවේන්ද සිල්ව නැ කියන්නෙ කොහොමද? ෆොන්සේකා චිනෙට පැනල ඉද්දි යුද්ධය මෙහෙයවුයේ මේජර් ජෙනරල් ශවේන්ද සිල්වල තමයි, නැත්නමි වෙන කවුද???? වෙල්ලමුල්ලි වයික්කාල්වල කොටි මිනිස්සු හිර කරගෙන හිටිය තැනට ගහන හැටි තනිකර හැදුවෙ ශවේන්ද සිල්වල ,ඒ විතරක් නෙමේ ඒ සටනට තනියෙන් නායකත්වය දුන්නේ මේජර් ජෙනරල් ශවේන්ද සිල්ව,එතකොට ෆොන්සේකා ලංකාවෙත් නැ චිනෙ රෝන්දෙ ගහනව යුද්දෙට බයේ පැනල ගිහින්. එහෙම බැලපුවාම ඔයාගෙ කතාව වැරදයි.අනික ජනාධිපතිතුමා නැත්නමි ෆොන්සේකාත් නැ,
![]()
ජානත පෙරේරත් කොටි කටට ගෙනත් දාල විනාශ කරේ ඔය UNP කාරයොම තමයි,නැත්නමි අදටත් අගේට ජිවත් වෙනව.මිනිය සින් එක නමි උනේ ඔය විදිහට නෙමේ,එක පාටිට ගුවන් තොටුපලට ගෙනිචිචට හෙලිකොපිටර් දෙන්නෙ නැ, කලින් ඉල්ලන්ඩ ඔනේ.අනික පැය තුන හතරකට කලින් මිනිය ගුවන් හමුදාවට බාර දෙන්ඩ ඔනේ,මොකද මිනිය චෙක් කරල බලන්ඩ ඔනේ.ඒ යුද්ධය තිබිබ කාලේ,බෝමිබයක් පෙටිටිය ඇතුලට දාල තිබිබනමි මොකද වෙන්නෙ??? ඔය සුරංගනා කතා නැ ඇත්ත ජිවිතේදි. රජයේ ඇමතිවරැන්ට චොපර් දෙනව,දුමින්දට චොපර් දුන්නෙ නැ ඒක පත්තරවලත් ගියා.ඔක්කොම පෙන්නෙ වැරදියට යෝශිත එතෙන්ට ගියෙ හමුදා නිළධාරියෙක් විදිහට නෙමේ ලංකාවෙ ජනාධිපතිතුමාගෙ පවුලෙ කෙනෙක් හැටියට.ඒක හින්ද ඔය කතාව අදාල නැ,අනික ජනාධිපති ආචාර පෙළපාලියෙදි හිටියෙ ජනාධිපතිතුමයි,ත්‍රිවිද හමුදාපතිවරැයි,පොලිස්පතියි, හමුදා මාණ්ඩලික ප්‍රධානියයි විතරයි.ඒතන යෝෂිත හිටියෙ නැනේ. ඔයාගෙ තියෙන්නෙ බලන විදිහෙ වැරැද්ධක්,අන්න එතන යෝෂිත හිටියනමි වැරදියි එචිචරයි. එතන හිටියෙ නැනේ,![]()
කොහොද බන් ගෝඨාභය පැනල ගියේ,එතුමා ඇමරිකාවට ගියේ හමුදාවෙන් ඉල්ලල අස් වෙලා.ඒක මාර කතාවක්නෙ,හමුදාවෙන් ඉල්ලල අස්වෙන්ඩත් හොද නැද්ද???? ඔන්න හමුදාවෙ ඉද්දි හමුදාපතිකම කරද්දි,හොදට යුද්ධය යද්දි,පැනල යන එක තමයි විලි ලැජ්ජ නැති වැඩේ.ලේකමිතුමා හමුදාවෙන් අයින් වෙද්දි හමුදාපති වෙලා හිටියෙත් නැ,යුද්ධයක් තිබිබෙත් නැ දෙක අසමානයි.
ලේකමිතුමා නිදහස් දිනේට ඉන්ඩ ඔනෙ කියල නිතියක් නැනේ,ජනාධිපතිතුමානෙ ඉන්ඩ ඔනෙ,එතුමා හිටිය එචිචරයි.බාරේ කතාවනමි මම දැක්කෙ නැ,මොකේද තිබිබෙ සුවර් එකට ඉ-නිවුස් වල වෙන්ඩ ඇති![]()


නිකන් බොරැ කියන්ඩ එපා යකෝ අකුරැ හරබ දාල ඒකෙන් බේරෙන්ඩ බැ උබ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අපහාස කරා එචිචරයි උබත් ෆොන්සේකා වගේම තුචිච මිනිහෙක්නැත්නමි මෙතුමා වගේ ජාතික විරයෙකුට ගරහල කතා කරයිද???
උබ මොකද කියන්නෙ ෆොන්සේකගෙ කතාව ගැන,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ නිළ ඇදුම ගලෝල ගෙදර යවනව කියපු කතාව හොදයිද??? ඒක ෆොන්සේකා කියපු දෝහි කතාවක් නෙමේද??? ඒක ෆොන්සේකා කියපු කොටි හිතවාදි කතාවක් නෙමේද?????,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙ ජාතික වීරයෙකුට එහෙම කරනව කියපු ෆොන්සේකා දෝහියෙක් නෙමේද????
උත්තර දිපන් බලන්ඩ කෙලින්,වටේ යන්නෙ නැතුව
යකො දැන් උබමනේද කිව්වේ යුද්ධය කලේ මහින්ද මහත්තය කියලා, දැන් කියනවා ශවේන්ද්‍ර මහත්තයලු, මොකක්ද බන් දිව දෙකේ කතා කියන්නේ, අපරාදේ ශවේන්ද්‍ර සිල්වා මහත්තයට ජනරාල කම දෙන්න තිබුනා, වයස ප්‍රශ්නයක් නැහැනෙ බන්, මොකද මේ රට නීතියක් කියලා දෙයක් තියෙන රටක් නෙමෙයිනේ, ඔය මේ රටේ ඕන තරම් අසාධාරණකම් වෙන එකේ ඇයි දන්නේ නැහැ රන්ගොජා ෆොන්සේකා මහත්තයවම තොර ගත්තේ මේකට,
බලපන් එතනත් රාජ පස්ස මහත්තයා ශ්වෙන්ද්‍ර මහත්තයට කොච්චර ලොකු අසාධාරනයක්ද කරලා තියෙන්නේ, එච්චර සුදුසුකම් තියෙන කෙනෙක්ව හමුදාපති නොකර සුදුසුකම් නැති ෆොන්සේකා මහත්තයව හමුදාපති කලා, අනේ නිකන් හිටහන් බන් බයිලා කියන්නේ නැතුව.
රණ වික්‍රම පදක්කම, රණ සූර පදක්කම, විශිෂ්ඨ සේවා විභීෂණ පදක්කම, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානය, ෆොන්සේකා මහත්තය මේවා ඔක්කොම පගාවට ගත්තු සම්මානද බන්, එහෙම නැත්තන් වැඩ පෙන්නලා ගත්තු එවාද, එහෙම කෙනෙකුට සුදුසුකම් නැහැ කියලා කියන එක ඒ මනුස්සයට කරන අවනම්බුවක්. රාජ පස්ස ලෙවකනකන් හොදයි, බැරිවෙලාවත් අසාධාරණයට කතා කලොත් එදා ඉදලා සොරි තමයි, අන්න එකට තමයි කියන්නේ අසියාවේ ආශ්චර්ය කියලා.
අනික උබ කොහොමද බන් දුමින්දට චොපර් දුන්නේ නැහැ කියන්නේ මම අපි නොදන්න රත්මලානේ අයාර්පොට් එක, අනේ නිකන් පලයන් බන් යන්න, ලස්සනට ස්කොඩ් එකෙන් ඇම්බියුලන්ස් එක අරගෙන අවිත් ලස්සනට චොපර් එකෙන් අරගෙන ගියේ දුමින්දව තමයි, තව කුණු හොදපන් රාජ පස්සගේ,


බුරුවො මම කියුවෙ භුමියෙ යුද්ධය කරේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියල,නැත්නමි උබලගෙ ෆොන්සේකා වෙඩි තියන්ඩ ගියෙ නැනේ.මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාල තමයි බර කරට අරගෙන යුද්ධය කරේ ඇයි උබ නැ කියනවද??? ජනාධිපතිතුමා තමයි යුද්ධයට අණ දුන්නෙ,රටේ විධායක ජනාධිපතිතමයි යුද්ධය හෝ සාමය ප්‍රකාශ කරන්නෙ,ආයුධ ටික ගෙනත් දෙන්නෙ, දේශපාලනය ස්ථාවරව තියාගන්නෙ,විදේශ බලපෑමි වලට යටත් නොවෙන්නෙ.හමුදාව ඉදිරියට යන අඩියක් ගානේ ජනාධිපතිතුමාගෙ අවසර ගන්ඩ ඔනේ,එතකොට ජනාධිපතිතුමා තමයි උතුමි, අනිත් හැමෝම ඊට පල්ලෙහා ඉන්නෙ.මොකටද ෆොන්සේකා අන්තිම දවසෙත් ඇවිත් ජනාධිපතිතුමාට සැලුටි ගැහුවෙ දෙකට නැමිල.
ඒ ජනාධිපතිතුමා ෆොන්සේකට වැඩිය උසස් කියල ෆොන්සේකම දන්න නිසා. 


ෆොන්සේකා ගැන කතා කරනවනමි කියන්ඩ පුලුවන් උබලට දුවන්ඩ

උබල වැඩිපුරම පිළිගන්නෙ ඉ-නිවුස් වල යන ඒවනේ,ඒ කෑලෑ පත්තර සයිටි එකෙත් තිබිබ දුමින්ද ගියේ හෙලිකොප්ටර් එකක නෙමේ කියල, ඒකට එචිචර තමයි කියන්ඩ තියෙන්නෙ.සිත සතුටු කරගන්ඩ ඔහේ කියව කියව හිටියට නමි කමක් නැ ,ඒත් ඇත්ත ඒත නෙමේ.

erozan දැන් අර UNP එකේ ඒ කාලේ කිව්වේ මේ හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියලා කියපු සෙට් එකම වගේ වෙලා. කොහොම වෙනස් වෙන ලෝකයකද මේ??![]()



ඉස්සරවෙලාම හොදට සිංහල ඉගෙන ගනින්, ඊට පස්සෙ බලපන් මම දාලා තියෙන කමෙන්ට් එකේ උබ කියන කෙනාට මම අපහස කරලා තියෙනවද කියලා, නිකන් බොරුවට උඩ පනින්න එපා, මම උබට අපහු කියනවා වැඩක් කරන්න බැරිනම් හමුදාවේ තියාගෙන ඉදලා වැඩක් නැහැ නිල ඇදුම් ගලවලා ගෙදර යවන්න ඕනේ, වැඩ බැරිනම් වැඩක් නැහැනේ, ඊට පස්සේ එයා වැඩ පෙන්නුවා, ඒක නිසා ගෙදර ඇරියේ නැහැ, එත් ෆොන්සේකා මහත්තයව වැඩ බැරි බව දැන දැනම රාජ පස්ස මහත්තයා මොකට තියාගෙන හිටියද දන්නේ නැහැ නේද ? අනේ මන්දා මම හිතුවේ රාජ පාස්ස ලෙවකන අයගේ විතරයි කියලා මොලේ නැත්තේ, බැලින්නම් රාජ පස්ස මහත්තයත් හිටපු ගමන් මොන්ගල් වැඩ කරනවා එහෙනම්, මොන්ගල් නැත්තන් වැඩබැරි බයගුල්ලෙක්ව හමුදාපති කරාවිද ? ඊට පස්සේ ජනරාල් කරාවිද ?
සමහරු සමහර තැන වල කියනවා කරපු සේවය අගය කරලා නිදහස් කරන්න කැමතී කියලා, අපහු තව ටිකකින් ඒ කටින්ම කියනවා, ෆොන්සේකා මහත්තයා කිසිම දෙයක් කලේ නැහැ, එයා බයගුල්ලෙක් කියලා, මුන් කටින්ද එහෙමත් නැත්තන් වෙනත් තැනකින්ද දන්නේ නැහැ මේවා කියන්නේ,


උබ අපහාස කරා ඒක නැ කියන්ඩ බැ,දැනුත් නම නොකිය කරන්නෙ ඒකම තමයි.උබ මහ දේශදෝහියෙක් ජාතික විරයන්ට අපහාස කරන. 

ඔය කැල්ල කවුරැ ගැනද කියුවෙ????මම උබට අපහු කියනවා වැඩක් කරන්න බැරිනම් හමුදාවේ තියාගෙන ඉදලා වැඩක් නැහැ නිල ඇදුම් ගලවලා ගෙදර යවන්න ඕනේ, වැඩ බැරිනම් වැඩක් නැහැනේ, ඊට පස්සේ එයා වැඩ පෙන්නුවා,ඒක නිසා ගෙදර ඇරියේ නැහැ,



නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ
අමනයෝ ගරු කරපන් ඒ මනුස්සයාට උඹ ඇත්තටම එක අම්මෙකුටයි තාත්තෙකුටයි ඉපදිච්ච එකෙක් නම් අනික තමයි මරාට කෙලවෙයි කියලා තමයි හිර කරේ- මේක කවුරුත් දන්නා ඇත්ත සක්කිලි පරයා ...ඉන්ඩ තැනක් නැති වල් බල්ලෙක් බං[/QUOTE
migaramk;-
උඹට තමයි මම මේ කියන්නේ >
මම උඹට කියන්න ඕනේ ටික ත්‍රෙඩ් එකේම දැම්මා
උඹ ඇත්තටම පොන්නයෙක් නෙවෙයි නම්
කරුණාකරලා කියන දෙයක් මෙතන කියපන්,
නැතුව නිකන් පස්ස දොරෙන් ඇවිත් කුණුහරප නොදැ,,,
ඉන්ඩ තැනක් නැති පොන්න අමනයෝ වලත්තයෝ උඹ උඹේ අම්මත් එක්කත් එහෙමද කරන්නේ,
උඹේ කතාකිරීමෙන් තාලෙන් කියන්න පුළුවං
උඹ ආණ්ඩුවට ** දෙන එකෙක් කියලා..
සොරි මචන්ලා මම කැමති කාටවත්
නැහැ මෙහෙම කතාකරන්න.![]()
i am verry sorry machanlaa.


ඔය තියෙන්නෙ ෆොන්සේකගෙ ගෝලයො හැසිරෙන හැටි,ෆොන්සේකා වගේම තමයි කතා කරන්ඩ දන්නෙ නැති මහ සක්කිලි ටිකක්.![]()

උබ මොන බුරැවෙක්ද හමුදාවෙ නිළදාරින්ගෙ නිළ ඇදුමි ගලෝල ගෙදර යවන්ඩ ඔනෙ කියන්ඩ.උබ වගේ හාල්පාරැවෙක් කියන දේවල් කවුද අහන්නෙඋබ අපහාස කරා ඒක නැ කියන්ඩ බැ,දැනුත් නම නොකිය කරන්නෙ ඒකම තමයි.උබ මහ දේශදෝහියෙක් ජාතික විරයන්ට අපහාස කරන.
![]()
ඔය කැල්ල කවුරැ ගැනද කියුවෙ????
නම කියපන් බලන්ඩ කෙලින් කොන්ද පන ඇතුව වටේ යන්නෙ නැතුව.
දැන් කලිනුත් කියුවෙන් කාල බලල හමුදාපති කරන්ඩ බැ කියල.යුද්ධෙට බයේ ෆොන්සේකා චිනෙට පැන්නාම තමයි තේරැනේ ෆොන්සේකා බයගුල්ලෙක් කියල,නැත්නමි මොන හමුදාපතිද අරහෙ කොලේලො ජිවිත පුදාගෙන සටන් කරද්දි,පුද්ගලික සංචාරයක් දාගෙන රොන්දෙ ගහන්නෙ?? බයගුලු කම හින්දම තමයි ෆොනි චිනෙට පැන්නෙ