2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේවා උඹලට අපි දුන්න ප්‍රාථමික මොලයෙන් සහ ප්‍රාථමික තාක්ෂනයෙන් උඹලා කරන්න බෑ කියලා හිතන ඒවා.මම කීවනේ පුනර්භවය පවා ජයගෙන තියෙන තැනක් අන්තර්සක්වල කියන්නේ.අන්තර්සක්වලට පුලුවන් උඹලා ඉන්න ඔය බොඩි එකෙන් මාරු කරලා වෙන බොඩි එකකට උඹලව යවන්න.ඔව් ආලෝක වේගයෙන් ඔරියන්ස්ලට යන්න පුලුවන්.ඒකට විශේෂිත තාක්ෂනයක් පිටසක්වල යානා තුල තියෙනවා.අපි දිනාගත්ත තාක්ෂනයෙන් 0.001%ක් විතර තමයි උඹලගේ අර්ධ පරිනාමිත මොලවලට අවබෝධ කරගන්න පුලුවන්.උඹලට අවකාශයක හිලක් තියෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න බෑනේ.කලු කුහර අවකාශයක තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්ද?

    meyagen ahapan eya kiyala dei black holes gana! (meya Stephan Hawkins)

    stephen-hawking.jpg

    ඔය භෞතික විද්‍යා නියම කියන්නේ බොහොම ප්‍රාථමික දේවල්.මානවයන්ගේ භාෂාව සහ බුද්ධිමත් ජීවින්ගේ භාෂාව වෙනස්.මිනිස් මොලයකට යමක් දකින්න පුලුවන් බොහෝම සීමිත දුරකට.නමුත් අන්තර්සක්වල ජීවීන්ට ඒවගේ මිලියන ගානක් දුරට දේවල් දකින්න පුලුවන්.උඹලා කියන්නේ අභ්‍යවකාශය කියන්නේ රික්තකයක් කියලා.නමුත් උඹලගෙ පැරාමීටර් වලට,මොලවලට අහුවෙන්නේ නැති යම් අභ්‍යවකාශය තුල පදාර්ථයක් තියෙනවා.ඒ වගේම ප්‍රෝටෝනයක ව්‍යුහය පවා දන්නේ නැති උඹලා කොහෙද පිටසක්වල ඥානය අවබෝධ කර ගන්නේ.

    wadak naaa bola tho ekka katha karala..... thota apita mukuth kiyaladenna baaa......... tho mehemma orion nebula ektama pala!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    meyagen ahapan eya kiyala dei black holes gana! (meya Stephan Hawkins)

    stephen-hawking.jpg

    wadak naaa bola tho ekka katha karala..... thota apita mukuth kiyaladenna baaa......... tho mehemma orion nebula ektama pala!
    උඹලට කියලා දෙන්න බැරි උඹලා පරිනාමයෙන් ප්‍රාථමික ජීවින් කොටසක් නිසයි.ඒක හරියට වයස අවුරුදු 6ක එකෙක්, ආතර් සී ක්ලාක්ගේ නවල් එකක් කියවන්න බෑ කියලා ,තේරෙන්නේ නෑ කියල අඬනවා වගෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    meyagen ahapan eya kiyala dei black holes gana! (meya Stephan Hawkins)
    ඒවා උපකල්පන මිසක් අඩුම ගානේ කලු කුහරයක් ලඟට ගිහිල්ලවත් අවබෝධ කරගත්ත දෙයක් නෙවෙයි.:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    භූගතව ඉන්නෙ ,පිටසක්වල ජීවින්ට පෘථිවි මානවයන්ගෙන් සැඟවිලා ඉන්න. පොලොව මතුපිට හදන්නත් පුලුවන්.

    පෘථිවි මානවයන්ගෙන් සැඟවිලා ඉන්නෙ අපිට බයේ වෙන්ට ඇති...පාව්!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Stephan Hawkins කියන්නේ දිව්‍යලෝකයක් නෑ කියලා. නමුත් ඔහු අන්තර්සක්වල ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.අන්තර් සක්වල තමයි දිව්‍ය ලෝකය.ඒක තුල, ලෙඩ, රෝග, පරිසර දූෂනය,කිසිම දුකක් නෑ.පුනර්භවය පවා ජයගත්ත තැනක්.
     
    33000W

    Member
    Stephan Hawkins කියන්නේ දිව්‍යලෝකයක් නෑ කියලා. නමුත් ඔහු අන්තර්සක්වල ගැන මෙලෝ හසරක් දන්නේ නෑ.අන්තර් සක්වල තමයි දිව්‍ය ලෝකය.ඒක තුල, ලෙඩ, රෝග, පරිසර දූෂනය,කිසිම දුකක් නෑ.පුනර්භවය පවා ජයගත්ත තැනක්.
    දෙසැම්බර් වල ගිහිල්ල මුහුදෙ පැනපන්
    dolphin-on-holiday.gif
     
    • Like
    Reactions: GayanSV

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    aloke wegen yanawa kiyanne....... aniwaryayenama wave form eken..... ehema yanawanan umbalage jeeweenta body ekak thiyenne baa!

    umbalage orion planet eke vayasa keeyada?

    ai ban Jupiter and Saturn wala polowa mathe haduwama katawath penne naa ne ee planet cover wela thiyenne maha valakuwalinne?
    ඇයි බන් නාසා එක යානයක් යවලා ෆොටෝ ගන්න පුලුවන්නේ.බයේ නෙවෙයි පොලව යට ඉන්නේ.ඒ අය කැමති නෑ ප්‍රාථමික මානවයන්ගේ සිත් ව්‍යාකූල කරන්න.මේ ත්‍රෙඩ් එක පවා උඹලව කොච්චර ව්‍යාකූල කරනවද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Stephan Hawkins කියන්නේ සීමිත දැනුමක් තියෙන කෙනෙක්.එයා කියලා තියෙනවා මානවයා පිටසක්වල ජීවින් සමග සම්බන්ධ නොවිය යුතුයි කියලා.නමුත් ඒ යකා දැනගෙන හිටියේ නෑ පෘථිවිය නිර්මාණය කරේ,මානවයන් නිර්මාණය කරේ, ජීවය සහ ආහාර දාම පවා නිර්මානය කරේ ග්‍රහලෝක 9ක් ස්ථාන ගත කරේ අන්තර්සක්වලවාසින් බව.ඒ අය දන්නේ නෑ පිටසක්වල ජීවින් පෘථිවිය ගොඩ නගපු බව.එයා අඩුම ගානේ ඔරියන් තුමා මිනිස් වෙසින් පෘථිවියේ සිටින බවවත් දැනගෙන හිටියෙ නෑ.මම කියනකම් උඹලත් මම කවුද කියලා දැනගෙන හිටියද?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    :):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන් නාසා එක යානයක් යවලා ෆොටෝ ගන්න පුලුවන්නේ.බයේ නෙවෙයි පොලව යට ඉන්නේ.ඒ අය කැමති නෑ ප්‍රාථමික මානවයන්ගේ සිත් ව්‍යාකූල කරන්න.මේ ත්‍රෙඩ් එක පවා උඹලව කොච්චර ව්‍යාකූල කරනවද?

    onna kiwwa kathawak.......... thota ban langadi giya kiwwe jupiter ganawath danumak nanne........ thu nodakin kalakanniya! :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    no i think its useless couse they proved they are totally stupid so i thought to nuke them in this december 21

    Ashter Sheren

    හැමෝම එක වගේ නෑ මචන්...:nerd: Nuke කරන එක හොඳයි උඹලට එන්න බැරිනම්:sorry:
     
    Status
    Not open for further replies.