http://elakiri.lk/forum/showthread.php?t=1336126
පහතින් තියෙන්නේ මගේ සහ බොරලුගොඩ මහත්තය විවාදය. මගේ ප්‍රශ්න රතුපාටින් සහ බොරලුගොඩ මහතාගේ විවාද කොළපාටින්.
ඉස්සෙල්ලම කියන්න ඕනේ මචන් මම බන් වෙච්ච කෙනෙක් නැමෙය්.. මොකද මම අනිත් අයව අවුස්සන ත්‍රෙඩ් දාන කෙනෙක් නෙමෙය්.. අනිත් එක මගේ ඇත්ත එළකිරි නමින් මම මුස්ලිම් කියලවත් කව්රුත් දන්නේ නැ... අපේ ආගමේ තියෙන ඒවා මචන් ඔයා එළියෙන් බලනකොට ප්‍රච්ටිචාල් නැ වගේ තමය පෙන්නේ.. මොකද මේක සිංහල බහුතරයක් ඉන්න රටක්... එත් අපි මුස්ලිම් රටක ඉදියොත් අපිට මේක කොචර දුරට ප්‍රච්ටිචාල් වය කියල අපි දෙනාටමත් තේරුම් අරන් ඉවරය්.. මම උදාහරනයක් කියන්නම්.. මිට මාස කීපයකට පෙර අනුරාධපුර පැත්තේ අවුරුදු 12 කෙල්ලෙක්ව ගමේ 36 දෙනෙක් දුෂණ කරලා තියෙනවා... එකත් ඒ කෙල්ලගේ පුංචිගේ දැනුමත් කමත් එක්ක.. දැන් මට කියන්න ඒ වගේ කට්ටියව ගල් ගහල් නෙමෙය්ද මරන්න ඕනේ ?? ගල් ගහල මරනවා කියන්නේ සත්තු නිසා නෙමෙය් මචන්.. ඒ වැරැද්ද අයිත කරන්න ඉඩ දෙන්න හොද නැති නිසා...
--------------------------------------------------------------------------
ප්‍රශ්නය
මේක ලංකාවේ නෙමෙය්නේ මචන්... වෙන මුස්ලිම් රටකනේ මේක වෙන්නේ.. මුස්ලිම් නීතිය අනුව සමහර වැරදි කරොත් සමහර දඩුවම් දෙනවා.. එහම කරන්නේ ඒ වැරැද්ද අයිත කරන්නැතුව ඉන්න...
මට මේකට ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්..එත් මට වෙලාව ටිකක් මදි මොකද මම ගෙදර යන්න ඕනේ.. ගෙදර ගිහිල්ල අයිත ලොග් වෙන්නම්.. මම පොඩි උදාහරණයක් කියන්නම්... ඉස්ලාම් නීතියේ තියෙනවා කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල... මම කියන්නේ නැ ලංකාවේ ඉන්නේවුන් වැරදි කරන්නේ නැ කියල .... හැබෙය් මුස්ලිම් රට එහම වැරදි උනොත් ඔයා දඩුවම් තමය..
----------------------------------------------------------------------
දැන් උබ කලින් එකේ කිව්වා විදියට ගල් ගහල මරණ එක කොයි රටේ කලත් ඔය විදියටමනේ කරන්නේ.. තව තියන වෙන ක්‍රම මොනාද කියපන් බලන්න ?
එතකොට උබලගේ ආගමේ එඋන් අර අහිංසක සිංහල පොඩි කොල්ලෝ දෙන්නගේ සුන්නත් කරපු එකට, උන්ට මොනාද කරන්න ඕනි?
ඔන්න මචන් උම්බ ආයිත් පටලවගෙන... මම කිව්වනෙ කලිනුත් මිනිස්සු දෙවර්ගයය්.. හොඩ මිනිස්සු සහ නරක මිනිස්සු.. නරක මිනිස්සුන්ට දඩුවම් ලැබිය යුතුය්.. එත් එකට මුලු ජාතියම පලි නැ..
-----------------------------------------------------------------------
මම නෙවෙයි උබයි පටලවාගෙන තියෙන්නේ.. මම අහන්නේ ඒ වැඩේ කරපු උන්ට මොනාද දෙන දඩුවම කියල.. උබලගේ ආගමේ කියලදෙනවද අනිත් ආගම්වල පොඩි එඋන්ගේ සුන්නත් කරන්න කියල?
අපි මොන රටෙද ඉන්නෙ එ රටෙ නීති තමය් අපිට අදාල වෙන්නෙ.. අපෙ ආගමෙ එහම දෙයක් කියල නැ.. එහම කරපු කට්ටියට් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය්.. එත් එකට මුලු ආගමටම දොස් පවරල හරියන්නෙ නැනෙ මචන්.. එකය් මම උම්බ පටලවගෙන කිව්වෙ...
--------------------------------------------------------------------------
Quote:
Originally Posted by
බොරලුගොඩ මහතා
ඉස්සෙල්ලම කියන්න ඕනේ මචන් මම බන් වෙච්ච කෙනෙක් නැමෙය්.. මොකද මම අනිත් අයව අවුස්සන ත්‍රෙඩ් දාන කෙනෙක් නෙමෙය්.. අනිත් එක මගේ ඇත්ත එළකිරි නමින් මම මුස්ලිම් කියලවත් කව්රුත් දන්නේ නැ... අපේ ආගමේ තියෙන ඒවා මචන් ඔයා එළියෙන් බලනකොට ප්‍රච්ටිචාල් නැ වගේ තමය පෙන්නේ.. මොකද මේක සිංහල බහුතරයක් ඉන්න රටක්... එත් අපි මුස්ලිම් රටක ඉදියොත් අපිට මේක කොචර දුරට ප්‍රච්ටිචාල් වය කියල අපි දෙනාටමත් තේරුම් අරන් ඉවරය්.. මම උදාහරනයක් කියන්නම්.. මිට මාස කීපයකට පෙර අනුරාධපුර පැත්තේ අවුරුදු 12 කෙල්ලෙක්ව ගමේ 36 දෙනෙක් දුෂණ කරලා තියෙනවා... එකත් ඒ කෙල්ලගේ පුංචිගේ දැනුමත් කමත් එක්ක.. දැන් මට කියන්න ඒ වගේ කට්ටියව ගල් ගහල් නෙමෙය්ද මරන්න ඕනේ ?? ගල් ගහල මරනවා කියන්නේ සත්තු නිසා නෙමෙය් මචන්.. ඒ වැරැද්ද අයිත කරන්න ඉඩ දෙන්න හොද නැති නිසා...
Quote:
Originally Posted by
බොරලුගොඩ මහතා
මේක ලංකාවේ නෙමෙය්නේ මචන්... වෙන මුස්ලිම් රටකනේ මේක වෙන්නේ.. මුස්ලිම් නීතිය අනුව සමහර වැරදි කරොත් සමහර දඩුවම් දෙනවා.. එහම කරන්නේ ඒ වැරැද්ද අයිත කරන්නැතුව ඉන්න...
මට මේකට ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්..එත් මට වෙලාව ටිකක් මදි මොකද මම ගෙදර යන්න ඕනේ.. ගෙදර ගිහිල්ල අයිත ලොග් වෙන්නම්.. මම පොඩි උදාහරණයක් කියන්නම්... ඉස්ලාම් නීතියේ තියෙනවා කසාද බැදපු මිනිහෙක් ගණිකාවක් එක්ක නිදා ගෙන එක ප්රූෆ් කරොත් මව ගලගහල මරන්න ඕනේ... ඒ නිතිය තියෙන්නේ කසාද බැදපු මිනිහෙක්ගෙන් තමන්ගේ බිරින්දට වැරද්දක් දෙන්න හොද නැති නිසා... දැන් ඔයා තීරණේ කරගන්න එහම දඩුවම් අවශ්‍යද නැද්ද කියල... මම කියන්නේ නැ ලංකාවේ ඉන්නේවුන් වැරදි කරන්නේ නැ කියල .... හැබෙය් මුස්ලිම් රට එහම වැරදි උනොත් ඔයා දඩුවම් තමය..
Quote:
Originally Posted by
බොරලුගොඩ මහතා
අපි මොන රටෙද ඉන්නෙ එ රටෙ නීති තමය් අපිට අදාල වෙන්නෙ.. අපෙ ආගමෙ එහම දෙයක් කියල නැ.. එහම කරපු කට්ටියට් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය්.. එත් එකට මුලු ආගමටම දොස් පවරල හරියන්නෙ නැනෙ මචන්.. එකය් මම උම්බ පටලවගෙන කිව්වෙ...

එහෙනම් උබ කියන්නේ ගල්ගහල මරන්න ඕනි කියල.. ?

මෙක මුස්ලිම් රටක් නැමෙය්නෙ මිත්‍රයා.. මේක බොව්ද්ද මිනිස්සු බහුතරයක් ජීවත් වෙන රටක්.. නීති උනත් බහුතරයගෙ කැමත්ත අනුවය් සිද්ද වෙන්න ඔනෙ..
--------------------------------------------------------------------------
එතකොට අර grease යකා කියල ගහන්න ගිය මිනිහෙක්ව බේරගන්න ගිහින් police Sargent කෙනෙක්ට මුස්ලිම් මිනිස්සු එකතුවෙලා ගහල මරපු එක කගේ නීතියද?
අනෙ මන්දා බන් උම්බත්.. හරි ඉස්සෙල්ලාම ග්‍රීස් යකගෙ ඇත්ත කතව දන්නවද?? මට එක මැතෙන තෙරුම් කරන්න බැ.. මොකද එතකොට මට දෙශපාලනය ගැන කතකරන්න වෙනවා.. ග්‍රීස් යක්කු නිසා මුස්ලිම් ජාතියට වැච්ච හිරිහැර උම්බ දන්නවද.. එක නොම්බි මාසනෙ මචන්.. එ දවස්වල මුස්ලිම් කෙල්ලොත් පල්ලිවලට යනවා.. මෙ ග්‍රීස් යක නිසා පල්ලිවල ඉදන් එන කෙල්ලන්ට ගොඩක් හිරිහර අති උන.. එ නිස එ ප්‍රදෙශ වාසින් ගොඩක් කුපිත වෙලා හිටියෙ.. පොලිස් මහත්තයෙක් මෙතන මෙරෙන්න හෙතුව ග්‍රීස් යක කරන ඔක්කොම කරල ඩුවන්නෙ පොලිස් ස්ටශන් එකට.. එතම වෙනකොට මිනිස්සුන්ට මොනවද හිතෙන්නෙ?? මෙකට පොලිස්සියත් සම්බන්දය් කියල.. මෙක කරන්නෙත් පොලිසියෙන් කියල.. මොකද එක පාරක් එහෙම ග්‍රීස් යකෙක්ව අල්ලල පොලිස්සියට දීලත් කිසිම ක්‍රියමාර්ගයක් අරන් තිබුනෙ නැ.. එ නිස මිනිස්සු හිතුවෙ මෙක පොලිස්සියෙ වැඩක් කියල.. එකය් එහම උනෙ.. එත් මම කියන්නෙ නැ එක හරි කියල.. නීතිය කාටවත් අතට ගන්න බැ.. එත් එක සින්හල ප්‍රදෙශයක උනත් එතනත් සිද්ද වෙන්නෙත් එකම තමය්.. මොකද අපි ඔක්කොම මිනිස්සු නිසා...
------------------------------------------------------------------------
ඉස්සෙල්ල මර්තුකාව තේරුම් ගනින්. මම අහන්නේ දැන් උබ ඔය කියන විදියට මිනිස්සු 30 ගානක් එකතුවෙලා පොඩි කෙල්ලෙක් rape කලාම ඒ මනුස්සයට ගල්ගහල මරන්න කතාකරන උබ, මම ඊළගට අහපු දේ පොඩි කොල්ලෝ 2 න්නෙක් උබලගේ ආගමේ එඋන් සුන්නත් කරලා දාපු එක.. එකට උබේ උතරේ එකට නීතියක් තියනවා රටේ කියල. නිතිය ක්‍රියාත්මක කරන්න ඕනි කියන එක. ආගමට බැනල හරියන්න කියල. මට තියන ප්‍රශ්නේ ඔය උතර දෙකේ තියන පරස් පර ගතිය. උබ කියන විදියට බැදපු මනුස්සයෙක් ගැනියෙක් අස්රේ කරහම එමිනිහට ගල් ගහල මරන්න උබලගේ නීතියේ අවසරයක් තියනවා. එතකොට ආ ර අසරණ පොඩි එඋන් වෙනුවෙන් උබලගේ නිතිය ක්‍රියාත්මක නොකළේ ඇයි? දෙවෙනි ප්‍රශ්නේ police Sargent මරපු එක. එතකොට උබලගේ නීති වල මිණිමරන්න උබලට අවසර තියනවා.. ඔච්චාර නීති තියන උබලගේ ආගමේ මිනීමරුවන්ට කිසිම නීතියක් නෑ. උබ ඔය කියන විදියට සිංහල මනුස්සෙයක් උන්ටත් කරන්නේ ඔය ටික කියන දේ දෙපාරක් හිතල බලපන්.. මට තියනවන් උදාහරණයක් දියන්. උබලගේ ආගමේ මිනිහිහෙක් මරපු, හේතුවක් නැතුව ගහල කොටලා මරපු. අනික් කාරණාව උබ කියන ඔය හජ්ජි උත්සවේ ඉවරවෙලා හරක් එළුවෝ 100 ගනනක් මරණ එකගන උබ මොකද කියන්නේ... උබ පිලිගන්නවා මේක බෞද්ධ රටක් කියල. බෞද්ධ රටේ නීති සහ සදාචාරය තියෙන්නේ ඕනි බෞද්ධ ආගමට ගැලපෙන විදියට.. අපි බෞද්ධයෝ විදියට සත්තු මරණ එක තරයේ හෙළාදකිනවා සහ පිළිකුල් කරනවා. මේ රට ඇතිතේ ඉදන් මුලික උනේ ගොවිතැන. කිරි එළදෙනට දෙවි කෙනෙක් වගේ සිංහල මිනිස්සු සැලකුවේ. අදත් එළදෙනට කියන්නේ කිරිමව කියල.. එසතා මරල මස්කරන කොට සිංහල මිනිස්සුන්ට දැනෙන වේදනාව කොහොමද කියලා උබල දන්නවද? මය්යන් තර්ක ගෙන්න කලින් දෙපාරක් හිතල බලපන් උබලගේ තර්ක කොචර සදරණද කියල . මෙතන මේ ගැන කතා කරන තැනක් නෙවෙයි. උබ නිදහස් දවසට විශ් කරන්න මේ ට්‍රේඩ් එක ඔපෙන් කලේ. එනිසා මම මෙතන මිට වඩා කතා කරන්න නෑ. අපිවෙනනම ට්‍රේඩ් එකක්ක මේවා කතා කරමු. උබටත් සුබ නිදහස් දිනයක් වෙන්න කියල විශ් කරන ගමන් උබට ආරාධනා කරනවා උබේ ඇත්තම id එකෙන් ඒ විවාදෙට එකතු වෙන්න කියල.. fake ඒවා හදන් කොන්දපන නැති එකෙක් වගේ නැතුව කොන්ද පන තියන එකෙක් වගේ කතා කරමු.
මම නෙමෙය් බන් මාතෘකව තෙරුම් ගන්න ඔනෙ උබය්.. මම මෙතන හොද මිනිස්සු සහ නරක මිනිස්සු ගැන..
මම පැහදිලිවම කිව්ව ගල්ගහල මරන්නෙ මුස්ලිම් රටක කියල... මෙක මුස්ලිම් රටක් නෙමෙය්නෙ බන්... අනිත් එක එහෙම කෙල්ලෙක්ව දුශන කරන එවුන්ට මොන දඩුවම ඩැන්නෙ කියනෙක උබම තීරනෙ කරගනින්... මගෙ අදහස් නෙමෙය් පරස්පර විරොදි.. උම්බෙ අදහස්.. කෙල්ලෙක්ව 36 ක් විතර දුශනය කරනෙක උබ කියපු එකත් එක්ක සන්සන්දනය කරන්න බෑ...පදනම්ක් නැතුව මම කියනෙකට මොනවහරි කියන්න ඔනෙ කියන මතෙන් කතකරන්නෙපා... උබ කියපු දේට මම රටෙ නීතිය ක්‍රියත්මක වෙන්න ඔනෙ කිව්වෙ අපෙ රටෙ මුස්ලිම් නීතියෙ නෙමෙය්නෙ පිලිපදින්නෙ... එකම මුස්ලිම් රටකනම් ඉස්ලාම් නීතිය ක්‍රියත්මක කරන්න තිබ්බා...
අනිත් හොදම විහුලුව තමය් පොලිස් කෙනව මරපු එකට උබ ඩිපු උත්තරෙ.. එයාව මරුවෙ අපෙ ආගමැන් කියල නෙමෙය්.. එ අපෙ ආගමෙ මිනිස්සු ටිකක් එකතු වෙලා... අපෙ ආගමැ නිකරුනෙ තමන්ගෙ වාසියට මිනිමරන්න කිසිම අයිතියක් නැ.. මම කලිනුත් කිව්ව.. නීතිය අතට ගන්න කාටවත් බැ.. එහෙම පොලිස් එක්කෙනෙක්ව මරුවනම් එතනත් වෙන්න ඔනෙ නීතිය ක්‍රියත්මක වෙනෙක.. නැතුව මුලු ආගමටම දොස් පවරනෙක නෙමෙය්.. මම හරක් ප්‍රශ්නෙට එන්න කලින් ඉස්සෙල්ලම උබ කියපු එක උබටම ටිකක් කියල පෙන්නන්නම්.. උබ කිව්ව සත්තු මරනෙකට විරුද්දය් කියල...
මගෙ පලවනි ප්‍රශ්නෙ උබ සත්තු කන්නෙ නැද්ද? අඩුමගනෙ හාල්මැස්සෙක් වත්? බිත්තරයක්වත්? මෙ වෙනකම් කාලම නැ?
උබට තියෙන ප්‍රශ්නෙ හරක් මරනෙකනම් මම එකට වෙන පැහදිලි උත්තරයක් දෙන්නම්... මම අහපු ප්‍රශ්නවලට ඉස්සෙල්ල උත්තර දියන්...
මට දන් කියපන් උබට තියෙන ප්‍රශ්නෙ
1 සත්තු මරනෙක
2 හරක් මරනෙක
3 එලුවො මරනෙක
මෙ තුනෙන් මොකක්ද කියල...
මම මෙහෙම බොරු Iඪ් එකින් ආවෙ කොන්ද පන නති නිසා නෙමෙය්.. තව දුරටත් එලකිරි එකෙ ඉන්න ඔනෙ නිස.. මට ඔනෙ නෑ නිකන් බැන් වෙන්න.. මම මොන නමෙන් කතකරත් කතකරන්නෙ එකම දෙ නේ.. එකෙ වෙනසක් අති කරන්නෙ නනෙ... අපි මෙ විදිහට කතකරමු එක හොදය්..
-------------------------------------------------------------------------
මෙතන ඉන්න ඕනි එකෙක්ට තේරෙනවා මම කතාකරල තියන දේ.. සත්තු මරණ එක පිලිබදව කලින් රෙප්ල්ය් එකේ පැහැදිලිව තියනවා.. එක තේරෙන්නතුව දගලන උබ ගැන කුමන කතාද..නිතිය ගැන කතා කරලා තියන එකෙනුත් උබේ දැනුම සහ ත්රුම්ගනිමේ හැකියාව ගැන හොද වැටහීමක් ලැබෙනවා. තවත් උබ වගේ එඋන් එක්ක කතා කරලා වැඩක් නෑ. ප්‍රාථමික තර්කගේන, මංඤ්ඤං ආගම්වාදය. මේ ගොනුන් සියල්ලටම නුවන ලැබේවා
ඔන්න ඔන්න බෙරෙන්න හදනවා..
උබ කියපු එක මට තෙරුනෙ නත්තම මට තෙරුම් කරල දියන්.. එකට මෙ විදිහට උත්තර දිල මාරුවෙන්නැතුව... අනිත් එක උබ කියපු එක වෙන කාටද තෙරුනෙ මෙතන?? උබ කියපු එක තෙරිච්ච නිසනෙ මම උබට ප්‍රශ්න ඉදිරිපත් කරෙ..
අනිත් දෙ තමය් මෙතන ආගම වාදයක් නැ.. එක එප කියල තමය් මම මෙ ත්‍රෙඩ් එකම දම්මෙ....
------------------------------------------------------------------------
පලවෙනි ප්‍රශ්නේ සම්බන්දව කතා කරන කොට උබම කලින් කිව්වා රටේ නීතියක් තියනවා කියල.. එතකොට නීතියක් තියනකොට ගල්ගහල මරණ එක අපි තීරණේ කරන්න ඕනි නැ.
දෙවෙනි ප්‍රශ්නේ ට උතරේ රටේ නීතියක් තියනවනම් උබලගේ ආගමේ මිනිස්සුන්ට ගහල මරන්න සහ නිතිය අතට ගන්න බලයක් අවේ කොහොමද? උබ කලින් කිව්වා වගේ ගල්ගහල මරණ නියාය නෙවෙඉද?
තුන්වෙනි ප්‍රශ්නෙට උතරේ මම හල්මස්සෝ බිතර කනවා.. ඒ අපේ අහර අවශ්‍ය තාවය මත. අනික රටේ ගවගතකගර තියනවා. ඒවගේ මරණ එක ගැන නෙවෙඉ මම කතා කරන්නේ. මම මෙතන කතා කරන්නේ නබි තුමාගේ උපන්දිනේ වෙනුවෙන් සතු 100 ගණන් මරණ එක ගැන. එකේ එක තැන්වල උබලගේ ආගමේ කට්ටිය අතින්. බුදුහාමුදුරුවන්ගේ උපන්දිනේට එහෙම කරලා තියනවනම් මම කැමති එක ඔප්පු කරලා පෙන්නනවානම්
මම කතා කැරෙන්න මස් කම ගැන නෙවෙයි.. මම කතා කරන්නේ හජ්ජි උත්සවය ඉවරවෙලා හරක් 100 ගානක් මරණ එක ගැන.. අනික මේක බෞද්ධ රටක් කියාල් උබ පිලිගන්නවා.