Daddy reply to their fans.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අමාරිස්;12049600 said:
    කවුද බොල බල්ලෝ කිව්වේ බුද්ධාගමට ශරියා නීතිය ගේන්ඩ ඕනේ කියල.තෝ මෙතන පොල්මුඩ්ඩක් පු* ගහ ගහත්ත වගේ කෑ ගහන්නේ.තොපි වගේ කාලකන්නි පේරේතයන්ට ගෑණියෙක් රෙද්ද උස්සපු ගමන් අම්මව අප්පව හරි දන් දෙයි.භවතු සබ්බ මංගලම් ගාථාව කිව්වේ සුභ කටයුත්තකට මිස සිංදුවල හිස්තැන් වල අඩුව පුරවන්ඩ රැප් කෑලි ගහන්ඩ නෙමේ පොල් හරකෝ.ඝණ පිහිටල ඒක කිව්වේ බුද්ධානු භාවයෙන් , ධම්මානු භාවයෙන් සහ සංඝානුභාවයෙන් යහපතක්ම වේවා කියල.තොපි වගේ තනි ඇටේ පො**යන්ට ඕක සුලු දෙයක් වුනාට අර්ථය දන්න මිනිස්සුන්ට මේවගේ වැරදි භාවිතය ගන කලකිරෙනව.තොපි වගේ මේ ඊයේ පෙරේද ජාතක වෙච්ච හරියට තාම වල්ලවත් බේරිල නැති හුජ්ජ කොල්ලන්ට මේවගේ අගේ තේරෙන්නේ නෑ.

    Budu res Wihidenawa......ane manda:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිර්මානයක් රස විදින්න බැරි ගොන් හරක් ඉන්නේ.මෙහෙම කරැනු පැහැදිලි කරපු එක නම් හොදයි
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන්ලා සින්දුවෙන් ඔය ගාථාව දාන්න ඕනෙමද??? නැතුව ගීතයේ රසය එන්නේ නැද්ද???

    මචන් එතන පෙන්නන්නේ වෙස්ටන් මගුල් ගෙයක් එතනට කොහොමද ගාථාවක් ගැලපෙන්නේ.... මේක හිතා මතා දාපු දෙයක්......
     
    • Like
    Reactions: sanoka

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    නිර්මානයක් රස විදින්න බැරි ගොන් හරක් ඉන්නේ.මෙහෙම කරැනු පැහැදිලි කරපු එක නම් හොදයි

    මචන් ගීතයක් රස විඳින්න පුළුවන් ..... නමුත් ගාථාවක් රසවිඳින්න අමාරුයි..... මොකද අපේ ලේ වලම තියෙන්නේ ගාථාවලට ගරු කරන්න...
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    මචන් ගීතයක් රස විඳින්න පුළුවන් ..... නමුත් ගාථාවක් රසවිඳින්න අමාරුයි..... මොකද අපේ ලේ වලම තියෙන්නේ ගාථාවලට ගරු කරන්න...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අමාරිස්;12049600 said:
    කවුද බොල බල්ලෝ කිව්වේ බුද්ධාගමට ශරියා නීතිය ගේන්ඩ ඕනේ කියල.තෝ මෙතන පොල්මුඩ්ඩක් පු* ගහ ගහත්ත වගේ කෑ ගහන්නේ.තොපි වගේ කාලකන්නි පේරේතයන්ට ගෑණියෙක් රෙද්ද උස්සපු ගමන් අම්මව අප්පව හරි දන් දෙයි.භවතු සබ්බ මංගලම් ගාථාව කිව්වේ සුභ කටයුත්තකට මිස සිංදුවල හිස්තැන් වල අඩුව පුරවන්ඩ රැප් කෑලි ගහන්ඩ නෙමේ පොල් හරකෝ.ඝණ පිහිටල ඒක කිව්වේ බුද්ධානු භාවයෙන් , ධම්මානු භාවයෙන් සහ සංඝානුභාවයෙන් යහපතක්ම වේවා කියල.තොපි වගේ තනි ඇටේ පො**යන්ට ඕක සුලු දෙයක් වුනාට අර්ථය දන්න මිනිස්සුන්ට මේවගේ වැරදි භාවිතය ගන කලකිරෙනව.තොපි වගේ මේ ඊයේ පෙරේද ජාතක වෙච්ච හරියට තාම වල්ලවත් බේරිල නැති හුජ්ජ කොල්ලන්ට මේවගේ අගේ තේරෙන්නේ නෑ.
    කවුද මේ ධාර්මිකයා?:lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මචන්ලා සින්දුවෙන් ඔය ගාථාව දාන්න ඕනෙමද??? නැතුව ගීතයේ රසය එන්නේ නැද්ද???

    මචන් එතන පෙන්නන්නේ වෙස්ටන් මගුල් ගෙයක් එතනට කොහොමද ගාථාවක් ගැලපෙන්නේ.... මේක හිතා මතා දාපු දෙයක්......
    උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා බන්... අනෙ මන්දා...
    ඒ වුනත් අර LMFAO ගේ Party Anthem සින්දුව බලපන්කෝ JESUS වගේ ඇවිත් නටන්නේ...

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,896
    113
    IRAJ kiyala ekek kuth mage rep kapala..hahahahahha.. sirawata iraj nam .. ammapa kiyanawa bada kata puru ganna kunu harpa tikak ..hehe
     
    • Like
    Reactions: sanddun

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,896
    113
    - rep sahodara waru wetha.. meka mama kiyapu deyak neme.. meka daddy kiyapu deyak..eka nisa.. rep kapaddi hethuwak athuwa kapanna.. fake account hada gena awith goo wada karana anthawadeee bawdyao wennna dangalanna epa.. prashna thiyanwa nam methana danna..api hondin sakachcha karamu
     
    • Like
    Reactions: DCSDj

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    haha mea mona utthakda rep kapala tiyenne :lol::lol::lol:

    Untitled.jpg

    :confused::confused::eek:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    We fully understand the special place this stanza has for Buddhists as it is used in multiple occasions to bless (ashirwada) a person or a group of people. We wouldn't want to hide behind a curtain of negligence or pretend we didn't understand the importance of that stanza. It is for that specific reason it is included in the first place.
    :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    IRAJ kiyala ekek kuth mage rep kapala..hahahahahha.. sirawata iraj nam .. ammapa kiyanawa bada kata puru ganna kunu harpa tikak ..hehe

    - rep sahodara waru wetha.. meka mama kiyapu deyak neme.. meka daddy kiyapu deyak..eka nisa.. rep kapaddi hethuwak athuwa kapanna.. fake account hada gena awith goo wada karana anthawadeee bawdyao wennna dangalanna epa.. prashna thiyanwa nam methana danna..api hondin sakachcha karamu

    ගණන් ගන්න එපා බන් මගෙත් රෙප් කපල... පිස්සු කියවනව මොකක් හරි අහපුහාම අදාලම නැති දෙයක් කියෝනව...හරියට මහින්දානන්ද අලුත්ගම වගේ...
     
    • Like
    Reactions: Lokka Ayya

    buddist

    Member
    Feb 10, 2012
    21
    4
    0
    ඔන්න පුතෝ ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම ඇවිස්සිලා! උන් දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි. මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා. හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ..

    දුවපල්ලා... පන බේරගන්න දුවපල්ලා. නැත්තන් බෙල්ල අතේ තමය්. තව ටික කාලෙකින් මේ රට තව අරාබියක් වෙනව. මගුල් ගේකදි ගාථාවක් දැම්මත්, ටෙලි නාට්ටියකට ‍ෆිල්ම් එකකට දැම්මත් තව ටික කාලෙකින් උඹලගෙ හිස ගසා දාන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. අන්‍යාගමික නිර්ආගමික හෝ මැදුම් පිලිවෙත අනුගමනය කරන නියම බෞද්ධ ඩයල් ඉන්නවනන් දැන්ම රට පැනපල්ලා. නැත්තන් මේ අන්තවාදි හැතිකරේ අතින් මැරුම් කන්නය් වෙන්නේ. බේරගනියෝ... මෙන්න මිනී මරනෝ!!!!!

    ඇයි මෙච්චර ගොං පාට්? ඔය ගාථාවම එතකොට මගුල් ගෙවල් වල කියන්න හොඳයි? සින්දුවකින් මඟුල් ගෙයක් නිරූපණය කරද්දි දාන්න නරකයි? ඇයි බං ඇත්ත මඟුල් ගෙවල් වල මඟුල් ගේ ඉවර වෙලා කපල් එක යන්නෙ කෝම් පිට්‍ටු උයන්නද? එහෙනම් ඒ ගාථාව ඊ වගෙ හැම තැනකම කියන එක තහනම් කරන්න ඕනෙ.

    මෙවැනි තීරනයක් ගැනීම ගැන සතුටු වෙමි. යම් කිසි විවාහ උත්සවයකදී ජයමංගල ගාථා භාවිතා කිරීමට ඉඩදිය යුත්තේ එහිදී යුවල සංවරව හැසිරෙනවා නම් හෝ, මත් පැන් මස් මාංශ අනුභව නොකරනවානම පමනි. ඒ සඳහා ඔවුන්ව නිරීක්ශනය කිරීමට බලධාරීන් විසින් රහසිගත කැමරා යොදාගත හැක. ඉදිරියේදී වාහන වල රෝදත්, ගොන් කරත්ත වල රෝදත් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මන්දයත් ධර්ම චක්‍රයට අපහස වන බැවිනි. එමෙන්ම යම් කිසි නිවෙසක බුදු පිලිමයක් තබන්නේ නම් ඒ ගෙදර මස් අනුභවයද තහනම් කල යුතුය. මේ සඳහා සෑම නිවසකම රජය විසින් රහසිගත කැමරා සඟවන මෙන් ඉල්ලා සිටිමු. මේ සියලු නීති කඩ කරන්නන්ට එරෙහිව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්‍රියාත්මක වනු ඇත.
     
    • Like
    Reactions: rajitha_ks

    Warapitiya

    Member
    Jan 20, 2009
    113
    3
    0
    Earth
    Ane ithin mama kiyanne na! Mekata wada budhu dahama winasa karana dewal thiyenawa. Ane ammapa ubalata penne mewa witharane! As deka arala balapan!
     
    pentiumI

    Member
    Jan 27, 2012
    13
    0
    0
    abne ban pissu lankaawe moda ewun... meka lankaawe nemei asia walama hati.... amathila badu uda thiyan gahanawa... wenna ona jarawa okkomath wenawa... haamuduruwo unta ina widiyata innawa,,,,, kollek sinduwak karamma ekata buranawa ayyo