Daddy reply to their fans.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    menna kollek ge Ahinsaka wadak. paw ban:P:P


    reputation_neg.gif
    Daddy reply to their... 02-10-2012 09:43 AM suck my dick 4rm Lokka Ayya
     
    Jan 18, 2008
    203
    3
    0
    negombo
    when somebody need some publicity they just take something and make it religious or national matter and post it in social media. people fight over these leads even though every (at least most of) religion ask for is peace not hate.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔන්න පුතෝ ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම ඇවිස්සිලා! උන් දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි. මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා. හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ..

    දුවපල්ලා... පන බේරගන්න දුවපල්ලා. නැත්තන් බෙල්ල අතේ තමය්. තව ටික කාලෙකින් මේ රට තව අරාබියක් වෙනව. මගුල් ගේකදි ගාථාවක් දැම්මත්, ටෙලි නාට්ටියකට ‍ෆිල්ම් එකකට දැම්මත් තව ටික කාලෙකින් උඹලගෙ හිස ගසා දාන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. අන්‍යාගමික නිර්ආගමික හෝ මැදුම් පිලිවෙත අනුගමනය කරන නියම බෞද්ධ ඩයල් ඉන්නවනන් දැන්ම රට පැනපල්ලා. නැත්තන් මේ අන්තවාදි හැතිකරේ අතින් මැරුම් කන්නය් වෙන්නේ. බේරගනියෝ... මෙන්න මිනී මරනෝ!!!!!

    ඇයි මෙච්චර ගොං පාට්? ඔය ගාථාවම එතකොට මගුල් ගෙවල් වල කියන්න හොඳයි? සින්දුවකින් මඟුල් ගෙයක් නිරූපණය කරද්දි දාන්න නරකයි? ඇයි බං ඇත්ත මඟුල් ගෙවල් වල මඟුල් ගේ ඉවර වෙලා කපල් එක යන්නෙ කෝම් පිට්‍ටු උයන්නද? එහෙනම් ඒ ගාථාව ඊ වගෙ හැම තැනකම කියන එක තහනම් කරන්න ඕනෙ.

    මෙවැනි තීරනයක් ගැනීම ගැන සතුටු වෙමි. යම් කිසි විවාහ උත්සවයකදී ජයමංගල ගාථා භාවිතා කිරීමට ඉඩදිය යුත්තේ එහිදී යුවල සංවරව හැසිරෙනවා නම් හෝ, මත් පැන් මස් මාංශ අනුභව නොකරනවානම පමනි. ඒ සඳහා ඔවුන්ව නිරීක්ශනය කිරීමට බලධාරීන් විසින් රහසිගත කැමරා යොදාගත හැක. ඉදිරියේදී වාහන වල රෝදත්, ගොන් කරත්ත වල රෝදත් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මන්දයත් ධර්ම චක්‍රයට අපහස වන බැවිනි. එමෙන්ම යම් කිසි නිවෙසක බුදු පිලිමයක් තබන්නේ නම් ඒ ගෙදර මස් අනුභවයද තහනම් කල යුතුය. මේ සඳහා සෑම නිවසකම රජය විසින් රහසිගත කැමරා සඟවන මෙන් ඉල්ලා සිටිමු. මේ සියලු නීති කඩ කරන්නන්ට එරෙහිව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    :lol: :lol:

    ලොවෙත් නෑ:lol::lol:

    +rep
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    reputation_neg.gif
    Daddy reply to their... 02-10-2012 10:14 AM illan puke tinkiri ga ganeema
    reputation_neg.gif
    Daddy reply to their... 02-10-2012 10:12 AM BnS
    reputation_neg.gif
    Daddy reply to their... 02-10-2012 09:43 AM suck my dick 4rm Lokka Ayya


    Paw ban.... ubala wage kalakanni thama me Buddhist culture eka nati karanne:yes:

    ape rep kapapu ekek wath aduma tharame buddhist widiyata jeewath wenawada?

    jathi beda athi karanawa , Badu gahanawa, hora ganuth ekka nida gannawa, kapanna puluwan hama ekawama kapanawa, hama ekatama kelawanawa, ganiyekta aduma tharame pare wath bahala yanna denne nathi eun methana awith buddhist gana katha karanna:no:


    machan meka public forum ekak....... onema ekekta onema deyak kiyanna puluwan..... ithin oya konda pana nathi P**nayo wage -rep dunna kiyala ape katawal wahanna ba....ehema hithagena innawanam ubala manasika leddu:rofl:

    paw ban ahinsaka jeewitha.......issella ubalage mole amaruwata beheth ganin...mokada ubala mata -rep dunna kiyala kisima wenasak wenne na:cool::cool:



    Comment karapalla thread eke.... -rep dunna kiyala wadak wenne na
    :yes:
     
    • Like
    Reactions: kevindareal

    buddist

    Member
    Feb 10, 2012
    21
    4
    0
    බුදු රදුන් තම ගාථාවල සංගීත ප්‍රස්ථාර ඕමල්පේ සෝභිත නම් පාප ගුලියට දුන්නේ කවදාද?---------


    (ලංකා ඊ නිව්ස් -2012.පෙබ.09, ප.ව.5.30) ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා ප්‍රමුඛ "ඩැඩී" සංගීත කණ්ඩායමේ 'ටිකෙන් ටික' නම් ගීතයට එරෙහිව ජාතික හෙළ කරුමයේ නායක ඕමල්පේ සෝභිත නම් චීවරධාරියාගේ පස්ස පැත්ත රත්වී තිබේ. එම ගීතයේ කොටසකට භවතු සබ්බ මංගලම් නම් ජය මංගල ගාථාවෙන් කොටසක් භාවිතා කිරීම මෙයට හේතු වී තිබේ. නිවේදනයක් නිකුත් කරන සෝභිත චීවරධාරියා පවසන්නේ මෙම ගාථා ගීතයට මුසු කිරීම දහමට නොගැලපෙන්නක් ලෙස සකස් වී ඇති බවත් එබැවින් එම නිර්මාණය වහාම තහනම් කරන ලෙසත්ය.

    පළමුවෙන්ම කිව යුත්තේ එම ගීත නිර්මාණයේ සමස්ථ පද මාලාව අතහැර කොටසක් ගෙන කතා කිරීම විහිළුවක් මෙන්ම කුහක කමක් බවයි. විවාහක තරුණයෙකුගේ අත්දැකීමක් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් එම ගීතයෙන් තරුණ ගායක ගයාන් පෙරේරා විසින් සිදුකර තිබේ. එය ඉතා නිර්මාණශීලී ගීතයකි. ඒ පිළිබඳ ඔහුව අගය කළ යුතු ය.

    සංගීත නිර්මාණ වල සුදුසු නුසුදුසු භාවය මැනීමට ඕමල්පේ සෝභිත චීවරධාරියාට ලයිෂන් දුන්නේ බුදු හාමුදුරුවෝද? බුදු රජානන් වහන්සේගේ අනිත්‍ය ධර්මය පිළිගෙන ඒ වෙනුවෙන් චීවරයක් අඳින අතරේ තක්කඩි දේශපාලනය කිරීම ඇතුළු සෝභිත චීවරධාරියාගේ සමස්ත ක්‍රියා කලාපයම බුදු දහමට ගැලපෙන්නක්ද?

    'චරථ භික්කවේ චාරිකං. බහුජන හිතාය. බහුජන සුඛාය යන්න බුදු රදුන් විසින් තම සංඝයාට දුන් පළමු උපදේශය අනුව දේශපාලන පක්ෂ සාදාගෙන පාර්ලිමේන්තු යන්නැයි බුදු රදුන් උපදෙස් දී ඇත්තේ කුමන සූත්‍රයේද? කුමන වග්ගයේ ද? කුමන අටුවාවේද? බුදු රදුන් තම සංඝ පරම්පරාවට සසරින් එතෙර වීම සඳහා ඕමල්පේ සෝභිත නම් චීවරධාරියා ක්‍රියාකරන ලෙස හැසිරෙන්නැයි කියා ඇත්තේ කොතනකදැයි හැකිනම් ඔප්පු කරන ලෙස අභියෝග කරමු.

    උදේ සිට සවස් වන තුරු බුදු දහම විනාශ කරන මෙවන් චීවරධාරීන් දැන් දක්ෂතාවයක් පෙන්වන අනුකාරකයන් නොවන ගයාන් පෙරේරා වැනි තරුණ සංගීත ශිල්පීන් විනාශ කිරීමට උත්සාහ දරයි.

    බුදු දහම අනුව නච්ඡ, ගීත, වාදිත, විසූක දස්සන මාලා අකැප ඕමල්පේ සෝභිත ගීත ශ්‍රවණය කිරීමම තමා සමාදන් වී ඇති ශීලය අනුව නැතහොත් බුදු දහම අනුව වරදක් නොවන්නේද? ගූ කප්පරක් ස්නානය කරන ගමන් සෝභිත අනෙකාගේ බඩයාම ගැන බණ කියයි.

    එකක් ජයමංගල ගාථා යනු බුදු දහම නොවේ. ගයාන් පෙරේරා ජය මංගල ගාථා ගායනා කරන ආකාරය වැරදි නම් අමරදේව 'සබ්බ පාපස්ස අඛරණං' ගායනා කරන ආකාරය නිවැරදි ආකාරයක්ද? මොහිදීන් ඛෙග් බුද්ධං සරණං ගච්ඡාමි කියා ගිරිය පුප්පං කෑ ගැසීම හරි ආකාරයක්ද? කුමන හෝ ගාථාවක් ගායනා කළ යුතු අකාරය මෙසේ යැයි සංගීත ප්‍රස්ථාර බුදු රජානන් විසින් ඕමල්පේ සෝභිතට සපයා තිබේද? එසේත් නැතිනම් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරණුවෝ එවන් සංගීත ප්‍රස්ථාරයක් සෝභිත චීවරධාරියාට හෝ හෙළ කරුමයේ කාට හෝ සපයා තිබේද? එසේ තිබේනම් එළිකරන්න.

    ආගම පාවිච්චි කොට තක්කඩි කුහක කම් කිරීම නවතාලිය යුතුය. එම ගීතය ගැන තම මතය ප්‍රකාශ කිරීමට සෝභිතට අයිතියක් තිඛෙන බව අප පිළිගන්නා නමුත් එය තහනම් කළ යුතු යැයි ඔහු පාලක ආණ්ඩුවේ සහකාර දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය

    මිහින්තලේ එක් නායක චීවරධාරී පාප ගුලියක් දැරියක් දූෂනය කර තිබේ. ඔහු තවමත් සිවුරේ සිටිමින් බණ දෙසයි. ලන්ඩනයේ තවත් එවන් දැරියක් දූෂණය කළ නායක පාප ගුලියක් සිවුරක් හැඳගෙන බණ දෙසයි. ලිවීමට ගියහොත් මෙවැනි සිදුවීම් ගැන කෙළවරක් නැත. ඒවා ගැන මුන්ගේ කටේ පිට්ටු ය. හෙළ කරුමයේ රතන නම් චීවරධාරියා මහජන මුදල් කෝටි ගණනක් අවභාවිතා කරමින් තමන්ට සුව පහසු මාලිගාවක් ඉදිකරමින් සිටී.

    කළ යුත්තේ ජනතාවට කලා නිර්මාණ කිරීමේ අයිතිය ඒවා රස විඳීමේ අයිතිය විනාශ කරමින් ඒවා තහනම් කිරීම නොව ආගමේ නාමයෙන් ආගම්වාදී ජාතිවාදී මත පතුරුවමින් ජනතාව බේද භින්න කිරීම තහනම් කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම වැලැක්වීමය

    ඕමල්පේ සෝභිත වැනි නෂ්ඨ කාමයෙන් පෙළෙන, කුහක පාප ගුලි සිවුරු දරමින් ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් ඇතුළු ජනතාව ආගමේ නාමයෙන් බේද භින්න කරන මෙවන් ප්‍රචාර වහාම තහනම් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියෙන් ද~ුවම් ලබා දිය යුතුය.

    -විමල් ධීරසේකර විසිනි-


    Code:
    Lankaenews
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    onna balapan machan thawa tika dawasakin kollek sinduwakata gata bera part ekak dammath me "desha premiyo" redda ussan kaa gahana hati...
    Maara kuhakai bng mehe ewun...
    Mun hithanne hama deema unge buudalayak kyla...