මැරෙන්නට මොහොතක්
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයගෙන එන්නෙමි....
ඒකටත් ලොකු කාලයක් ඇත
කොහොම හරි හිත රවටමී......
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයගෙන එන්නෙමි....
ඒකටත් ලොකු කාලයක් ඇත
කොහොම හරි හිත රවටමී......
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයගෙන එන්නෙමි......

මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයගෙන එන්නෙමි....
ඒකටත් ලොකු කාලයක් ඇත
කොහොම හරි හිත රවටමී......

හන්සි ඔයාට පිස්සුද ඩලා එතකොට ෆන් එකක් නැහැනේ ඊට කලින් එන්න බලන්න![]()


චි එහෙම එකක් නැහැ, කුණුහරප කියන හැටි මෙයා![]()
මොකක්ද බං කුනුහරුපේ,....
මේකද?
මොකක්ද බං කුනුහරුපේ,....
මේකද?
![]()
හන්සි ඔයා කලබල වෙන්න එපා ඒක පලතුරු ගෙඩියක් විතරයි 