සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12052069 said:
    මට තෙරුන්නැති දෙයක් තියනවා? උඹ කුණුහරප කියන්න එපා කිව්වේ මට ද?? මම එක වචනයක් හරි කුණු හරප කියල තියනවද ? උඹ මේ ආත්මයටම හදන්න බැ කියල කිව්වේ කාටද ? හොද මිනිස්සුන්ටද නරක මිනිස්සුන්ටද ? එහෙනම් මම කියන්න ආපු දේ උඹ තාම තේරුම් ගත්තේ නැද්ද ??
    :baffled::baffled::baffled:

    නැහැ නැහැ ඒක උඹට විතරක් අදාළ නැහැ ඒක පොදුවේ ඔක්කොටම කියපු දෙයක් :cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇතැම් ජාතීන් ආගම කේන්ද්‍ර කරගත් ආගමක් මත පදනම් වූ ජාතීන්..ඒ ජාතීන් අනෙක් ජනයාගෙන් වෙන්කරන නිර්නායකය වෙන්නෙ ආගම
    යුදෙව්, මුස්ලිම් කියන්නෙ ඒ වගේ ජාතීන් දෙකක්
    ඇතැම් ජාතීන් භාෂාව කේන්ද්‍ර කරගත් භාෂාව මත පදනම් වූ ජාතීන්..ඒ ජාතීන් අනෙක් ජනයාගෙන් වෙන්කරන නිර්නායකය වෙන්නෙ භාෂාව
    ඇතැම් ජාතීන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සංස්කෘතිය මත පදනම් වූ ජාතීන්..ඒ ජාතීන් අනෙක් ජනයාගෙන් වෙන්කරන නිර්නායකය වෙන්නෙ සංස්කෘතිය
    ඇතැම් ජාතීන් පුරවැසිභාවය කේන්ද්‍ර කරගත් පුරවැසිභාවය මත පදනම් වූ ජාතීන්..ඒ ජාතීන් අනෙක් ජනයාගෙන් වෙන්කරන නිර්නායකය වෙන්නෙ පුරවැසිභාවය
    ඇතැම් ජාතීන් වර්ගය කේන්ද්‍ර කරගත් වර්ගය මත පදනම් වූ ජාතීන්..ඒ ජාතීන් අනෙක් ජනයාගෙන් වෙන්කරන නිර්නායකය වෙන්නෙ වර්ගය (උදා-කලු ජාතීන්)

    ela ela umba danna tharam :P
     
    Jul 10, 2011
    5,011
    473
    0

    :yes::yes::yes:

    මචන් එල එළුවා.. මට මේ දේත් කියල දෙනවද?? දන්නැති කමට අහන්නේ..
    මම මගේ කලින් ත්‍රෙඩ් එකේ කිව්වා බුද්දාගම කියන්නේ දර්ශනයක් කියල.. එත් එක්කෙනෙක් කිව්වා එහම නෙමෙය්... බුද්දාගම කියන්නෙත් ආගමක් කියල... ඊට පස්සේ මට හිතුන මම වැරදි කියල
    මට පොඩ්ඩක් පැහැදිලි කරවද මේක සම්බන්දව ??
    මම වැරදිනම් මව නිවැරදි කරන්න...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
    යාළුවා...ඔයාගෙ ලව් ස්ටොරිය ගැන නෙවෙයි ඔයාගෙ ''ගැඹුරු" ප්‍රශ්ණ ටිකට උත්තර දෙන්න අවසර දෙන්න.
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    නෑ!ඇත්තටම ආශ්‍රය කල හැකි සැබෑ මුස්ලිම් අය ඕන තරම් ඉන්නව...එයාල අපි තම තමන්ගෙ සංස්කෘතික උත්සව වලදී එකාවගෙ උදව් කරගන්නවා...(ඔයගොල්ලො ඇත්ත ජීවිතයෙදි සිංහල මිනිස්සු එක්ක කොහොමද ඉන්නෙ???
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    මට නම් වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් යාළුවො.
    අපි හරිම යාළුයි...අපි ආගම් පිලිබඳ වැදගත් දේවල් තර්ක කරනවා.මම එයාලව හැම සිකුරාදම ජුම්මා යාඥාවට වෙලාවටත් කලින් ගෙනියනව (මුලින්ම එතනට යන එකේ ලාභය ඔබ දන්නවනේ )

    ඔයාට සිංහල යාළුවො කවුරුවත්ම නැද්ද??
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    ඔයාල එහෙම කරනවද??
    ඒ උනාට මෙහෙ ඉන්න ලංකාවෙම මුස්ලිම් කොල්ලෙක් සිංහල අයට කෑම වෙලක් දුන්න අපෙ හොඳ මුස්ලිම් කොල්ලෙකුට බැන්නලු.ලූනු බිකක් උනත් මුස්ලිම් බඩකට දාපන් මෝඩයා කියලා...හික් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ඕන නෑ...අපි බල්ලෙක් ආවත් කටේ දාගත්ත එක හරි දෙනවා බ්‍රෝ...
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    වැඩිපුරම මේ වැඩේ වෙන්නෙ කවුරු අතින්ද කියලා හිතලා බලන්න.
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    අනිවා කියනවා....:-)

    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
    කස්සෙන්,රහීම්,එලමන්ස්,ශ්‍රීලන්කන් මුස්ලිම්,සහ කැන්ඩිමෑන් ගෙන් සහ ඔබගෙන්ම සහ ඔයා කියන මේ ජාතිවාදී ලේබලය තියෙන කැන්ඩිමෑන් කියන විදිහට බාස්ටර්ඩ්ලා කාලකන්නි හිඟන්නෝ කියන අයවළුන්ගේ නම් එක්ක බලන්න.
    පී.එම් දාලා තර්ජනය කරන කට්ටියගෙන් පැහැදිලි කරගන්න...

    :D:D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12051372 said:
    ඔය අහපු හැම ප්‍රශ්නෙටම මට එකම උත්තරයක් දෙන්න පුළුවන්... එත් මම ඔයාට උත්තර ටිකක් දෙන්නම්... ඒ උත්තර ඔයාගෙන් ප්‍රශ්න විදිහට අහන්නම්...
    1. ඔය මගේ පළවැනි ත්‍රෙඩ් එක බැලුවද?
    2. මේ ත්‍රෙඩ් එකේ මම මොනවද කියල තියෙන්නේ කියල ඔබ සම්පූර්ණයෙන් කියෙව්වද?
    3. කියෙව්වනම් ඒවා හරියට තේරුම් ගත්තද?
    4. මම ජාති වාදය ගෙන කොතන හරි කතාකරල තියෙනවද?
    5. ඇය් මම කියන දේ ගෙන සම්පූර්ණයෙන් දන්නැතුව බොරුවට වාද කරන්නේ?

    හරි දැන් ඔයාගෙම ප්‍රශ්නෙටම උත්තර දෙන්නම්..

    1. සිංහල මිනිස්සු එක්ක බොක්කෙන්ම ඉන්නවා... එක මේ ත්‍රෙඩ් එකේ පෙහදිලිවම කියල තියෙනවා... කියෙව්වේ නැත්තම් හරියට කියවල එන්න...
    2. මෙතනත් ඔය වැරදි... මට ඕන තරම් සිංහල යාළුවො ඉන්නවා... මම මගේ කෙල්ලම සිංහල කියල කියලය් තියෙන්නේ.. එහම තියෙද්දී ඔය කොහමද මේ වගේ මෝඩ ප්‍රශ්නයක් අහන්නේ??
    3. අනිත් අයගේ හිත කියවන්න මට බැ.. එහම උනත් මම එහම නැ.. මම ඔතන ඔය ප්‍රශ්නේ ඇහුවේ ජාතිවාදය ගෙන කතාකරන මිනිස්සුන්ගෙන්... හොද මිනිස්සු සහ නරක මිනිස්සු හෙම ආගමේම තියෙනවා....
    4. මම කලිනුත් කිව්වා.. ඔය මම කියන්න එනදේ මොකක්ද කියල තේරුම් අරන් මාත් එක්ක තර්කෙට අවොත් හොදය්.. හොද මිනිස්සු සහ නරක මිනිස්සු හෙම ආගමේම තියනව...
    5. එහෙනම් ඇය එළකිරි එකේ විතරක් මේ ව්දිහට මුස්ලිම් මිනිස්සුන්ව කපන්නේ? එකද දැන් අලුත්ම ෆැෂන් එක?
    6. මම එළකිරි මාර්ගයෙන් මම ටිකක් හරි දන්නේ මුස්ලිම් ලන්කන් ව විතරය්.. උ දාපු කලින් ත්රෙඩ්ස් ටික ගිහිල්ල බලන්න.. උ ගේ ත්‍රෙඩ් වල ජාති වාදයක් තිබුනේ නැ.. හැබය් මම හිතන්නේ උ ගේ ඉවසීම සිමාව අන්තිම හරියේදී පෙන්නා.... මමත් මෙතන කියන්න ආවේ ලංකික මිනිස්සු හෙමදම සාමයෙන් එකම පවුලක් වගේ ජීවත් වෙන්න ඕනේ කියලය්...

    :cool::cool::cool:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12052154 said:
    So fun of you brother.. the word call ''thambi'' is not belong to us... :shocked::shocked::shocked:
    Its a word of tamil language.. i never talk to some one ''malli'' by the way u look... :yes::yes::yes:
    because i m not a extremist..
    I dont want to act like a hero.. and :P:P:P I dont have any powers.. I am a srilankan. I want just peace in this country....:yes::yes::yes:

    ;);):rofl::rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොරලුගොඩ මහතා;12052244 said:
    :yes::yes::yes:

    මචන් එල එළුවා.. මට මේ දේත් කියල දෙනවද?? දන්නැති කමට අහන්නේ..
    මම මගේ කලින් ත්‍රෙඩ් එකේ කිව්වා බුද්දාගම කියන්නේ දර්ශනයක් කියල.. එත් එක්කෙනෙක් කිව්වා එහම නෙමෙය්... බුද්දාගම කියන්නෙත් ආගමක් කියල... ඊට පස්සේ මට හිතුන මම වැරදි කියල
    මට පොඩ්ඩක් පැහැදිලි කරවද මේක සම්බන්දව ??
    මම වැරදිනම් මව නිවැරදි කරන්න...

    ඕකට හරියට උත්තරයක් දෙන්න අමාරුයි..එහෙම වෙන්න එක හේතුවක් තමයි "ආගම" කියන වචනය අර්ථදැක්වීමට තියන
    අපහසුතාව
    අනෙක් අතට ආගම් විසින් උත්තර දෙන්න හදන ප්‍රශ්න වලට දර්ශනයන් විසිනුත් උත්තර දෙන්න හදනවා..ඒ නිසා its hard to draw the line
    ඒ වගේම තමයි ඕනම ආගමක් තුල යම් යම් දාර්ශනික කාරණා/ කියමන් අන්තර්ගත වෙනවා
     
    Thanks for your comment bro!!
    :):):)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12052069 said:
    මමත් කිව්වේ ශ්‍රී ලංකාවේ ඇතුලේ ඇහුවොත් කියන උත්තරේ තමය්.. ඔයගොල්ලන්ට හෙමද්ටම උදාහරණ අවශ්යය් නේ.. :lol::lol:
    උදාහරණයක් කියන්නම්...:):):)
    මම ලංකාවේ සිංහල කොම්පැනි එකකට ගියා සම්මුක පරීක්ෂණයට .... සම්මුක පරීක්ෂණයට කලින් මට ෆෝම් එකක් දුන්නනේ පුරවන්න .. එකේ අහලා තිබුන ජාතිය (nationality) මොකක්ද කියල... මම බය නැතුවම දැම්ම මම ශ්‍රී ලාංකිකයෙක් කියල... SRILANKAN
    පුදුමේ කියන්නේ මම වැරදි කියල කව්රුවත් කිව්වේ නැනේ... :no::no::no:
    චක්දේ ඉන්දියා ( CHAKDE INDIA) ෆිල්ම් එක බැලුවද ?? එකේ නායකත්වය හම්බෙන්නේ මම ඉන්ධියනුවෙක්( I am from India) කියල කියපු කෙනාට මිසක් තම්නේ ප්‍රසේහයවත් ජාතියවත් (Region,Religion or race) කියපු කෙනාට නෙමෙය්..
    :baffled::baffled::baffled:

    උඹේ උත්තරෙන් මට සැහීමකට පත්වෙන්ද බැරුව ගියා, අරි මට මෙහෙම කියපන් බලන්න දැන් සිංහල ජාතියේ කෙල්ලෙක් වෙන ආගමේ එකෙක්ව බැන්දොත් කෙල්ලගේ ජාතියත් මාරුවයිද?? නැත්තම් ආගම විතරක්ද?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹේ උත්තරෙන් මට සැහීමකට පත්වෙන්ද බැරුව ගියා, අරි මට මෙහෙම කියපන් බලන්න දැන් සිංහල ජාතියේ කෙල්ලෙක් වෙන ආගමේ එකෙක්ව බැන්දොත් කෙල්ලගේ ජාතියත් මාරුවයිද?? නැත්තම් ආගම විතරක්ද?

    ඉස්ලාම් කියන්නේ ආගමක් මිසක් ජාතියක් නෙමෙය්... ඉස්ලාම් ආගමේ ජාතියක් නැත... කෙල්ල ඉස්ලාම් ආගමට ආවොත් ඒ කෙල්ල මුස්ලිම් වෙනවා.. ඊට පස්සේ කෙල්ලට ජාතියක් කියල දෙයක් නැත.. දැන් පැහැදිලිද යාළුවා ??
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12052815 said:
    ඉස්ලාම් කියන්නේ ආගමක් මිසක් ජාතියක් නෙමෙය්... ඉස්ලාම් ආගමේ ජාතියක් නැත... කෙල්ල ඉස්ලාම් ආගමට ආවොත් ඒ කෙල්ල මුස්ලිම් වෙනවා.. ඊට පස්සේ කෙල්ලට ජාතියක් කියල දෙයක් නැත.. දැන් පැහැදිලිද යාළුවා ??

    එතකොට උඹලා මුස්ලිම් ජාතිය කියන්නේ ??
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එතකොට උඹලා මුස්ලිම් ජාතිය කියන්නේ ??

    මුස්ලිම් ජාතිකයෙක් කියන්නේ මුස්ලිම් මනුස්සයෙක් කියල කියන්න මිසක්.. එතන ජාතියක් ප්‍රතිබිම්බය වෙන්න නැ..
    මුස්ලිම් ජාතිය කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ටය්...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12052881 said:
    මුස්ලිම් ජාතිකයෙක් කියන්නේ මුස්ලිම් මනුස්සයෙක් කියල කියන්න මිසක්.. එතන ජාතියක් ප්‍රතිබිම්බය වෙන්න නැ..
    මුස්ලිම් ජාතිය කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ටය්...

    :confused:
    මම ඉන්නේ ගල්ෆ් එකේ මේ ඉන්නේ එවුන්ට මුස්ලිම් මනුස්සයෝ කියන්නේ නැහැ,- අරාබි කාරයෝ
    කියන්නේ , උන් අරාබි කතාකරන නිසා උන්ට අරාබි කාරයෝ කියනවා ,එතකොට මොකද ලංකාවේ විතරක් මෙහෙම----- තවත් එකක් ඇයි ලංකාවේ ඉන්න මැලේ කට්ටියට මැලේ කියන්නේ එතකොට ඒගොල්ලෝ මුස්ලිම් නොවෛයිද??? :confused:
     
    ගල්ෆ් වල ඒ ගොල්ලන්ට අරාබි කාරය කියන්නේ ඒ ගොල්ලෝ අරාබි කතාකරන නිසා... ඉස්ලාම් ආගම ගල්ෆ් වල මුල පිරන්න කලිනුත් ඒ ගොල්ලන්ට කිව්වේ අරාබි කාරයෝ කියල තමය.. මොකද බාසාව එක නිසා.. දැන් ලංකාවේ අපි දෙමල කතාකරන්නේ .. එහෙනම් අපිත් දෙමල ද ? මෙහෙමය් මචන්.. එකෙක රටවල ඒ ඒ සංස්කෘතියට අනුව කතාකරන විදිහත් වෙනස් වෙනවා.. එහෙම මුස්ලිම් ජාතියට අරාබි කාරයෝ කියනවනම් ලංකාවේ ඉන්න මිනිස්සුත් අරබිකාරයෝ තමය... මලේ කියන්නෙත් බාසාවක්.. ඒගොල්ලන්ව මලේ මුස්ලිම්ස් කියන්නේ ඒගොල්ලන්ගේ රටය් බාසාවත් අනුව... නැතුව ජාතියක් කියල කියන්න නෙමෙය්.. මම මෙතන ඉදිරිපත් කරේ මගේ තර්කය සහ මගේ දැනුම.. මම වැරදි කියල වෙන කෙනෙක් කියනවනම් හේතු එක්ක මම එකත් පිලිගන්නවා...
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    There are two Muslim kinds exist in a typical society. first extremists and second moderate Muslims.
    actually these moderate Muslims apparently don't practice the Islam properly they just pretend to be as a Muslim with an Islamic mask. cause you don't follow the Quran. it's obviously hard for them either. just think how are they gonna practice a barbaric tradition in a civilized society without attracting much of attention? only those extremists practice the quran properly. so let's respect them. at least don't use ancient "cults" in 21st century. give up the Islam and convert to another religion in which you believe suitable to your faith. I think Chrisianity might suit to you since both Christianity and Islam come from the same god. just a difference between a number so revert to the previous version I suppose it's at least bit non violence.
     
    I am really tired of answering these type of question.. from your answer i can predict one thing.. that you are a christian too..
    ok.. lets come to the point... Do you know what islam is?? dont talk rubbish without knowing what you are talking about... what you mean by moderate muslims? you are saying that moderate muslim dont follow quran? what i mean by moderate is people those who can understand the culture and values of other religions.. I am a moderate muslim too.. it doesnt mean that i am not following the quaran..
    and How can u tell us to convert to another religion ??what is the right you have to say like that? isnt it means that you are christian extremist too?

    All the violence in this world is created by western countires.. not by us.. Who are they? are they muslims??..
    Who created Al quidha? who created osama?? its all about you...
    So.. please dont put these types of comments!!
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12053199 said:
    ගල්ෆ් වල ඒ ගොල්ලන්ට අරාබි කාරය කියන්නේ ඒ ගොල්ලෝ අරාබි කතාකරන නිසා... ඉස්ලාම් ආගම ගල්ෆ් වල මුල පිරන්න කලිනුත් ඒ ගොල්ලන්ට කිව්වේ අරාබි කාරයෝ කියල තමය.. මොකද බාසාව එක නිසා.. දැන් ලංකාවේ අපි දෙමල කතාකරන්නේ .. එහෙනම් අපිත් දෙමල ද ? මෙහෙමය් මචන්.. එකෙක රටවල ඒ ඒ සංස්කෘතියට අනුව කතාකරන විදිහත් වෙනස් වෙනවා.. එහෙම මුස්ලිම් ජාතියට අරාබි කාරයෝ කියනවනම් ලංකාවේ ඉන්න මිනිස්සුත් අරබිකාරයෝ තමය... මලේ කියන්නෙත් බාසාවක්.. ඒගොල්ලන්ව මලේ මුස්ලිම්ස් කියන්නේ ඒගොල්ලන්ගේ රටය් බාසාවත් අනුව... නැතුව ජාතියක් කියල කියන්න නෙමෙය්.. මම මෙතන ඉදිරිපත් කරේ මගේ තර්කය සහ මගේ දැනුම.. මම වැරදි කියල වෙන කෙනෙක් කියනවනම් හේතු එක්ක මම එකත් පිලිගන්නවා...

    මචන් තමන් කතාකරන භාසාවෙන් තමයි ජාතියක් හදුන්වන්නේ, ඇත්තටම උඹලා දෙමළා කතාකරනවානම් උඹලා ජාතියෙන් දෙමල ආගමෙන් ඉස්ලාමෙන් නමුත් උඹලාට දෙමළා කතාකරන්න පුළුවං නම් ඇයි ජාතියෙන් තමන්ව හදුනන්න බැරි දෙමල කියලා ?? දැන් බලපන් සිංහල අපේ ජාතියේ ඉන්නවා ක්‍රිස්තියානි බුද්ධාගම කියලා ආගම් දෙකක් නමුත් ජාතියෙන් එකයි, එකට හේතුව තමන් කතාකරන භාසාව ....