මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි

M@ster Che!F

Member
Sep 2, 2011
290
103
0
mawanella
මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි

මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි.
blog-post_30.html

ෆේස් බුක් එකේ ගොඩක් තැන් වල බැලුවොත් බෞද්ධයෝ කස්ටියක් සෙට් වෙලා මුස්ලිම්වරුන්ට පලු යන්න බනිනවා...ඇයි බෞද්ධයෝ මුස්ලිම් ඈයෝ එක්ක ඔච්චරටම තරහා???.මං නම් හිතන්නේ නැහැ ඒකට සාදාරන හේතුවක් ඇතැයි කියලා.ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරය අරගෙන ඔවුන්ගේ අතීතය පරම්පරා ගානක් ආපස්සට බැලුවොත් ඔවුන් උපතින්ම මුස්ලිම්වරු
නෙවේ.ඔවුන් පසු කාලීනව මුස්ලිම් දහම වැලද ගත් උදවියයි.

ඉතින් ඔවුන් අපේම කොටසකින් පැවත එන්නන්.නම් ඇයි මේ මෙච්චරටම බෞද්ධයෝ ඔවුන් එක්ක තරහ????.ගොඩක් වෙලාවට මුස්ලිම්වරු බයිට් එකට ලක් වෙද්දී සිංහලයන් ඇදලා ගන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ද ව්‍යාපාර ආයතනයක්.ඒකේ ඇදුම් ඇදලා බලන්න තියෙන trial room වල කැමරා හයි කරලා තියෙනවලු සහ mirror 2 වර්ගයේ කැඩපත්ලු සවිකර තියෙන්නේ..ඒක සත්‍යක්නම් ඒ බව ඔප්පු කර පොලිසියකට දැනුම් දුන්න නම් ඉවරනේ,ඒත් අපේ ඈයෝ කරන්නේ බොරුවට ඔවුන්ට බැන බැන ඔවුන්ගේ ආයතනයෙන්ම බඩු ගන්න යන එකනෙ.අනිත් අතට සිංහලයින් ඔයිට වඩා ජඩ වැඩ කරන්නේ නැද්ද?...පාසල් යන ගෑණු දරුවන්ව කෑළා වලට ඇද ගොස් දූෂණය කරපු සිද්දීන් වාර්තා වී නැද්ද?....

මෙසේ මුස්ලිම් වරු පෙන්නන්නට බැරි උදවිය කියන තවත් කරුණක් වන්නේ ඔවුන් ආගමික වශයෙන් කැරළි ගසන්නට යන බවය.එය සත්‍යක්නම් ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදි බව මාත් පිළි ගන්නා කරුණකි.මන්ද මේ සිංහලයන් අනිත් ජාතීන්ට සම තැන දී සාමකාමිව ගෙන යන රටකි(වර්තමානයේ).එහෙත් එයත් ඔප්පු කිරීමට සාදක ඇතියි කියා මම හිතන්නේ නැහැ..එසේ සිතිය හැකි කරුණක් වන්නේ මැද පෙරදිග රටවල් වලින් පැමිණි මුස්ලිම් ආගමිකවරු පිරිසක් ලංකාවේ මුස්ලිම් වරුන්ව කැරළිකාර අදහස් පවසා යම් ක්‍රියාවක් කිරීමට ගත් උත්සහයක් එලිවී ඔවුන්ව රටින් පිටුවහල් කර දැමිමයි. ඒකත් ඉතින් ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පළි නැහැනේ.පිටින් පැමිණියවුන් කරපු දේකට අපි අපේ සහෝදර ජාතියකට නිගා කිරීම වැරදියි නේද???...
සමහර විට ඔවුන්ගේ වෙනත් වැරදිත් තිබීමට හැක.නමුත් අපි ඒ සෑම දේකටම බොරුවට කෑ ගැසීමෙන් පලක් වේද???.එසේ ඔවුන්ගේ වැරද්දක් ඇත්නම් එය ලෝකයමට ඔප්පු කර පෙන්වීම හැර බොරුවට කෑ ගසා සිංහලයන්ගේ අනිත් ජාතීන්ට ගරු කිරීම පිළිබදව ගොඩ නගාගෙන ඇති ප්‍රති රූපය කඩ දමන්න එපා.

කොනා කියා කොන් කරන්න හැදුවත් හම්බයා කියා හදුන්වන්න හැදුවත් ඔවුන් අපේම සහෝදර ජනතාවකි.
මතක තබාගන්න අපත් මුස්ලිම් රටක සිටියා නම් ඔවුන් සිංහල අපට නිගා කළහොත් අපට කුමක් සිතෙවිද?..අප ඔවුන්ට පොඩි හෝ ගරු කිරීමකට පෙළබෙයිද????.මා සිතන අන්දමට දැනටමත් ඔවුනුත් අපට එසේ කරනවා නම් ඒ අපේ වැරදි නිසාම විය හැක...1996දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හා ශ්‍රී ලංකා අර්ධ අවසන් පූර්ව තරගයේදී පකිස්තානයේ මුස්ලිම්වරු ජය පැතුවේ,ප්‍රීති ගෝසා නැගුවේ අපිටයි.ඉන්දියාව එක්ක තිබු මත ගැටුම නිසා ඔවුන් එදා එම තරගය නැරඹීමට පැමිණෙන්නේ නැතුව ඉන්ට තිබුණාය.එහෙත් ඔවුන් අපේ ජයග්‍රහණය නැරඹීමට ආවේ අප දිනයි කියන විශ්වාසය මතයි.

මේ ලිපියෙන් මා කියන්න උත්සහා ගත්තේ ඔවුන්ට වෙනස් කමක් නොකරන්න කියලයි.මොකද ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල අප වුනාට ලෝකයේ බහුතරය මුස්ලිම්වරු නිසයි.ඔවුනුත් ජාතියකි.සිංහලයන් කියන්නේ සියලුම ජාතීන්ට ගරු කරන ජාතියකටය.එම ප්‍රතිරූපය බිදනොදමන්න...මා මේ ලිපිය ලියන්න පෙළබුනේ ඇත්තටම කනස්සල්ලෙනි.මොකද අපේම කට්ටිය කියන දේවල් වලින් ඔවුන්ට මොන තරම් රිදෙනවා ඇද්ද???.නමුත් එක මුස්ලිම්වරයෙක් ඒවාට පිළිතුරු සපයන්නට පැමිණිය නැත්තේ ඔවුන් තවත් ප්‍රශ්න ඇති කරගන්නට අකමැති නිසා විය හැක.එහෙත් ඔවුන් එය නොදැක ඇති බවනම් පිළිගත නොහැක.ඔවුන් අනිවාර්යෙන්ම ඒවා කියවනවා ඇත.ඔබට ජීවිත කාලයටම මුස්ලිම් මිතුරෙක් මුණ ගැසී නැත්ද??.අප වගේම තරුණ පිරිසක් ඔවුන්ගේත් සිටිනවා.ඔවුන් ගැනත් සිතන්න.ජාතිය කුමක් වුනත් අප සැම දෙනාම ශ්‍රී ලාංකිකයෝය.මෙය මුස්ලිම් වරුන්ටත් වලංගුය.

මේ ලිපියෙන් ජාති බේදයක් ඇති කරන්නට නෙවේ මං උත්සහ ගත්තේ.මං උත්සහ කරන්නේ සැම දෙනාම එක ජාතියක් ලෙස සිතන්නට සලස්වන්න බවත් සලකන්න....

(ප.ලි
මේක ඇත්තටම මට හිතුන නිසා ලිව්ව දෙයක් මිස මං කාටවත් කඩේ නම් ගියේ නැහැ.යට තියෙන කොමන්ට් බැලුවම දැන් මටත් හිතෙනවා මං මේක ලියලා ලොකු වැරද්දක් කරේ කියලා.මේ පෝස්ටුව නිසා කාගේ හරි සිත් රිදවීමක් වුනා නම් මට සමාව දෙන්න.)

copa gahuwe http://www.***.tk
 
geforcelk

Member
Dec 18, 2011
408
55
0
ඔව් ගොඩක් අය තම්බි ආගම වැලද ගත්ත අය තමයි බන් ඉන්නේ.
ලන්දේසි, පෘතුගිසි,ඉංග්‍රීසි කියන ජාතින් අපේ රට ආක්‍රමණය කරද්දී ඔහුන් තම ආගම,ජාතිය,රට පවා දී ලන්දේසි, පෘතුගිසි,ඉංග්‍රීසි ගෙන් තනතුරු, වරප්‍රසාද ගන්න ආගම මාරු කරපු උන්. සමහරක් උන් ක්‍රිස්තියානි උනා තවත් උන් තම්බිලා උනා. ලංකාව අනෙකුත් ජාතින්ට යටත් වෙන්න ප්‍රදානම හේතුවක් උනෙත් එහෙම ආගම් මාරු කරපු උන්ගේ පාවාදීම් නිසයි.
එහෙම තම ආගම, ජාතිය පවා නොදුන් සිංහලයා තමයි අසදාරනෙට විරුද්දව සටන් කරලා ලංකාව , ඉංග්‍රීසි ජාතිකයන් ගෙන් බේරාගත්තේ. එහෙම බේරා ගන්න අපේ සිංහල මුතුන් මිත්තන් කොච්චර තම ජිවිත පරිත්‍යාග කරද? ඒ අතින් අපි තවමත් සිංහල ජාතිකයන් විදිහට ආඩම්බර විය යුතුයි...
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි.

    http://www.***.tk/2012/01/blog-post_30.html

    ෆේස් බුක් එකේ ගොඩක් තැන් වල බැලුවොත් බෞද්ධයෝ කස්ටියක් සෙට් වෙලා මුස්ලිම්වරුන්ට පලු යන්න බනිනවා...ඇයි බෞද්ධයෝ මුස්ලිම් ඈයෝ එක්ක ඔච්චරටම තරහා???.මං නම් හිතන්නේ නැහැ ඒකට සාදාරන හේතුවක් ඇතැයි කියලා.ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරය අරගෙන ඔවුන්ගේ අතීතය පරම්පරා ගානක් ආපස්සට බැලුවොත් ඔවුන් උපතින්ම මුස්ලිම්වරු
    නෙවේ.ඔවුන් පසු කාලීනව මුස්ලිම් දහම වැලද ගත් උදවියයි.

    ඉතින් ඔවුන් අපේම කොටසකින් පැවත එන්නන්.නම් ඇයි මේ මෙච්චරටම බෞද්ධයෝ ඔවුන් එක්ක තරහ????.ගොඩක් වෙලාවට මුස්ලිම්වරු බයිට් එකට ලක් වෙද්දී සිංහලයන් ඇදලා ගන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ද ව්‍යාපාර ආයතනයක්.ඒකේ ඇදුම් ඇදලා බලන්න තියෙන trial room වල කැමරා හයි කරලා තියෙනවලු සහ mirror 2 වර්ගයේ කැඩපත්ලු සවිකර තියෙන්නේ..ඒක සත්‍යක්නම් ඒ බව ඔප්පු කර පොලිසියකට දැනුම් දුන්න නම් ඉවරනේ,ඒත් අපේ ඈයෝ කරන්නේ බොරුවට ඔවුන්ට බැන බැන ඔවුන්ගේ ආයතනයෙන්ම බඩු ගන්න යන එකනෙ.අනිත් අතට සිංහලයින් ඔයිට වඩා ජඩ වැඩ කරන්නේ නැද්ද?...පාසල් යන ගෑණු දරුවන්ව කෑළා වලට ඇද ගොස් දූෂණය කරපු සිද්දීන් වාර්තා වී නැද්ද?....

    මෙසේ මුස්ලිම් වරු පෙන්නන්නට බැරි උදවිය කියන තවත් කරුණක් වන්නේ ඔවුන් ආගමික වශයෙන් කැරළි ගසන්නට යන බවය.එය සත්‍යක්නම් ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදි බව මාත් පිළි ගන්නා කරුණකි.මන්ද මේ සිංහලයන් අනිත් ජාතීන්ට සම තැන දී සාමකාමිව ගෙන යන රටකි(වර්තමානයේ).එහෙත් එයත් ඔප්පු කිරීමට සාදක ඇතියි කියා මම හිතන්නේ නැහැ..එසේ සිතිය හැකි කරුණක් වන්නේ මැද පෙරදිග රටවල් වලින් පැමිණි මුස්ලිම් ආගමිකවරු පිරිසක් ලංකාවේ මුස්ලිම් වරුන්ව කැරළිකාර අදහස් පවසා යම් ක්‍රියාවක් කිරීමට ගත් උත්සහයක් එලිවී ඔවුන්ව රටින් පිටුවහල් කර දැමිමයි. ඒකත් ඉතින් ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පළි නැහැනේ.පිටින් පැමිණියවුන් කරපු දේකට අපි අපේ සහෝදර ජාතියකට නිගා කිරීම වැරදියි නේද???...
    සමහර විට ඔවුන්ගේ වෙනත් වැරදිත් තිබීමට හැක.නමුත් අපි ඒ සෑම දේකටම බොරුවට කෑ ගැසීමෙන් පලක් වේද???.එසේ ඔවුන්ගේ වැරද්දක් ඇත්නම් එය ලෝකයමට ඔප්පු කර පෙන්වීම හැර බොරුවට කෑ ගසා සිංහලයන්ගේ අනිත් ජාතීන්ට ගරු කිරීම පිළිබදව ගොඩ නගාගෙන ඇති ප්‍රති රූපය කඩ දමන්න එපා.

    කොනා කියා කොන් කරන්න හැදුවත් හම්බයා කියා හදුන්වන්න හැදුවත් ඔවුන් අපේම සහෝදර ජනතාවකි.
    මතක තබාගන්න අපත් මුස්ලිම් රටක සිටියා නම් ඔවුන් සිංහල අපට නිගා කළහොත් අපට කුමක් සිතෙවිද?..අප ඔවුන්ට පොඩි හෝ ගරු කිරීමකට පෙළබෙයිද????.මා සිතන අන්දමට දැනටමත් ඔවුනුත් අපට එසේ කරනවා නම් ඒ අපේ වැරදි නිසාම විය හැක...1996දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හා ශ්‍රී ලංකා අර්ධ අවසන් පූර්ව තරගයේදී පකිස්තානයේ මුස්ලිම්වරු ජය පැතුවේ,ප්‍රීති ගෝසා නැගුවේ අපිටයි.ඉන්දියාව එක්ක තිබු මත ගැටුම නිසා ඔවුන් එදා එම තරගය නැරඹීමට පැමිණෙන්නේ නැතුව ඉන්ට තිබුණාය.එහෙත් ඔවුන් අපේ ජයග්‍රහණය නැරඹීමට ආවේ අප දිනයි කියන විශ්වාසය මතයි.

    මේ ලිපියෙන් මා කියන්න උත්සහා ගත්තේ ඔවුන්ට වෙනස් කමක් නොකරන්න කියලයි.මොකද ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල අප වුනාට ලෝකයේ බහුතරය මුස්ලිම්වරු නිසයි.ඔවුනුත් ජාතියකි.සිංහලයන් කියන්නේ සියලුම ජාතීන්ට ගරු කරන ජාතියකටය.එම ප්‍රතිරූපය බිදනොදමන්න...මා මේ ලිපිය ලියන්න පෙළබුනේ ඇත්තටම කනස්සල්ලෙනි.මොකද අපේම කට්ටිය කියන දේවල් වලින් ඔවුන්ට මොන තරම් රිදෙනවා ඇද්ද???.නමුත් එක මුස්ලිම්වරයෙක් ඒවාට පිළිතුරු සපයන්නට පැමිණිය නැත්තේ ඔවුන් තවත් ප්‍රශ්න ඇති කරගන්නට අකමැති නිසා විය හැක.එහෙත් ඔවුන් එය නොදැක ඇති බවනම් පිළිගත නොහැක.ඔවුන් අනිවාර්යෙන්ම ඒවා කියවනවා ඇත.ඔබට ජීවිත කාලයටම මුස්ලිම් මිතුරෙක් මුණ ගැසී නැත්ද??.අප වගේම තරුණ පිරිසක් ඔවුන්ගේත් සිටිනවා.ඔවුන් ගැනත් සිතන්න.ජාතිය කුමක් වුනත් අප සැම දෙනාම ශ්‍රී ලාංකිකයෝය.මෙය මුස්ලිම් වරුන්ටත් වලංගුය.

    මේ ලිපියෙන් ජාති බේදයක් ඇති කරන්නට නෙවේ මං උත්සහ ගත්තේ.මං උත්සහ කරන්නේ සැම දෙනාම එක ජාතියක් ලෙස සිතන්නට සලස්වන්න බවත් සලකන්න....

    (ප.ලි

    මේක ඇත්තටම මට හිතුන නිසා ලිව්ව දෙයක් මිස මං කාටවත් කඩේ නම් ගියේ නැහැ.යට තියෙන කොමන්ට් බැලුවම දැන් මටත් හිතෙනවා මං මේක ලියලා ලොකු වැරද්දක් කරේ කියලා.මේ පෝස්ටුව නිසා කාගේ හරි සිත් රිදවීමක් වුනා නම් මට සමාව දෙන්න.)
     
    M@ster Che!F

    Member
    Sep 2, 2011
    290
    103
    0
    mawanella
    මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි.

    http://www.****.tk/2012/01/blog-post_30.html

    ELA ela thnkz bro
     
    • Like
    Reactions: sirajstc

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඇත්ත කතාව.
    ඕන ජාතියක/ආගමක සුළුතරයක් හරි අන්තවාදීන් ඉන්නව. ඔවුන් කරන නීති විරෝදී වැඩ වලදි රටේ සාමාන්‍ය නීතිය යටතේ නිසි දඩුවම් කළ යුතුයි, ඒකෙ විවාදයක් නෑ. එහෙම නැතුව ඒකට ජාතිවාදය ඇවිස්සීම යල් පැන ගිය මෝඩ ගෝත්‍රික හැසිරිමක්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි.

    http://www.***.tk/2012/01/blog-post_30.html

    ෆේස් බුක් එකේ ගොඩක් තැන් වල බැලුවොත් බෞද්ධයෝ කස්ටියක් සෙට් වෙලා මුස්ලිම්වරුන්ට පලු යන්න බනිනවා...ඇයි බෞද්ධයෝ මුස්ලිම් ඈයෝ එක්ක ඔච්චරටම තරහා???.මං නම් හිතන්නේ නැහැ ඒකට සාදාරන හේතුවක් ඇතැයි කියලා.ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරය අරගෙන ඔවුන්ගේ අතීතය පරම්පරා ගානක් ආපස්සට බැලුවොත් ඔවුන් උපතින්ම මුස්ලිම්වරු
    නෙවේ.ඔවුන් පසු කාලීනව මුස්ලිම් දහම වැලද ගත් උදවියයි.

    ඉතින් ඔවුන් අපේම කොටසකින් පැවත එන්නන්.නම් ඇයි මේ මෙච්චරටම බෞද්ධයෝ ඔවුන් එක්ක තරහ????.ගොඩක් වෙලාවට මුස්ලිම්වරු බයිට් එකට ලක් වෙද්දී සිංහලයන් ඇදලා ගන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ද ව්‍යාපාර ආයතනයක්.ඒකේ ඇදුම් ඇදලා බලන්න තියෙන trial room වල කැමරා හයි කරලා තියෙනවලු සහ mirror 2 වර්ගයේ කැඩපත්ලු සවිකර තියෙන්නේ..ඒක සත්‍යක්නම් ඒ බව ඔප්පු කර පොලිසියකට දැනුම් දුන්න නම් ඉවරනේ,ඒත් අපේ ඈයෝ කරන්නේ බොරුවට ඔවුන්ට බැන බැන ඔවුන්ගේ ආයතනයෙන්ම බඩු ගන්න යන එකනෙ.අනිත් අතට සිංහලයින් ඔයිට වඩා ජඩ වැඩ කරන්නේ නැද්ද?...පාසල් යන ගෑණු දරුවන්ව කෑළා වලට ඇද ගොස් දූෂණය කරපු සිද්දීන් වාර්තා වී නැද්ද?....

    මෙසේ මුස්ලිම් වරු පෙන්නන්නට බැරි උදවිය කියන තවත් කරුණක් වන්නේ ඔවුන් ආගමික වශයෙන් කැරළි ගසන්නට යන බවය.එය සත්‍යක්නම් ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදි බව මාත් පිළි ගන්නා කරුණකි.මන්ද මේ සිංහලයන් අනිත් ජාතීන්ට සම තැන දී සාමකාමිව ගෙන යන රටකි(වර්තමානයේ).එහෙත් එයත් ඔප්පු කිරීමට සාදක ඇතියි කියා මම හිතන්නේ නැහැ..එසේ සිතිය හැකි කරුණක් වන්නේ මැද පෙරදිග රටවල් වලින් පැමිණි මුස්ලිම් ආගමිකවරු පිරිසක් ලංකාවේ මුස්ලිම් වරුන්ව කැරළිකාර අදහස් පවසා යම් ක්‍රියාවක් කිරීමට ගත් උත්සහයක් එලිවී ඔවුන්ව රටින් පිටුවහල් කර දැමිමයි. ඒකත් ඉතින් ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පළි නැහැනේ.පිටින් පැමිණියවුන් කරපු දේකට අපි අපේ සහෝදර ජාතියකට නිගා කිරීම වැරදියි නේද???...
    සමහර විට ඔවුන්ගේ වෙනත් වැරදිත් තිබීමට හැක.නමුත් අපි ඒ සෑම දේකටම බොරුවට කෑ ගැසීමෙන් පලක් වේද???.එසේ ඔවුන්ගේ වැරද්දක් ඇත්නම් එය ලෝකයමට ඔප්පු කර පෙන්වීම හැර බොරුවට කෑ ගසා සිංහලයන්ගේ අනිත් ජාතීන්ට ගරු කිරීම පිළිබදව ගොඩ නගාගෙන ඇති ප්‍රති රූපය කඩ දමන්න එපා.

    කොනා කියා කොන් කරන්න හැදුවත් හම්බයා කියා හදුන්වන්න හැදුවත් ඔවුන් අපේම සහෝදර ජනතාවකි.
    මතක තබාගන්න අපත් මුස්ලිම් රටක සිටියා නම් ඔවුන් සිංහල අපට නිගා කළහොත් අපට කුමක් සිතෙවිද?..අප ඔවුන්ට පොඩි හෝ ගරු කිරීමකට පෙළබෙයිද????.මා සිතන අන්දමට දැනටමත් ඔවුනුත් අපට එසේ කරනවා නම් ඒ අපේ වැරදි නිසාම විය හැක...1996දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හා ශ්‍රී ලංකා අර්ධ අවසන් පූර්ව තරගයේදී පකිස්තානයේ මුස්ලිම්වරු ජය පැතුවේ,ප්‍රීති ගෝසා නැගුවේ අපිටයි.ඉන්දියාව එක්ක තිබු මත ගැටුම නිසා ඔවුන් එදා එම තරගය නැරඹීමට පැමිණෙන්නේ නැතුව ඉන්ට තිබුණාය.එහෙත් ඔවුන් අපේ ජයග්‍රහණය නැරඹීමට ආවේ අප දිනයි කියන විශ්වාසය මතයි.

    මේ ලිපියෙන් මා කියන්න උත්සහා ගත්තේ ඔවුන්ට වෙනස් කමක් නොකරන්න කියලයි.මොකද ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල අප වුනාට ලෝකයේ බහුතරය මුස්ලිම්වරු නිසයි.ඔවුනුත් ජාතියකි.සිංහලයන් කියන්නේ සියලුම ජාතීන්ට ගරු කරන ජාතියකටය.එම ප්‍රතිරූපය බිදනොදමන්න...මා මේ ලිපිය ලියන්න පෙළබුනේ ඇත්තටම කනස්සල්ලෙනි.මොකද අපේම කට්ටිය කියන දේවල් වලින් ඔවුන්ට මොන තරම් රිදෙනවා ඇද්ද???.නමුත් එක මුස්ලිම්වරයෙක් ඒවාට පිළිතුරු සපයන්නට පැමිණිය නැත්තේ ඔවුන් තවත් ප්‍රශ්න ඇති කරගන්නට අකමැති නිසා විය හැක.එහෙත් ඔවුන් එය නොදැක ඇති බවනම් පිළිගත නොහැක.ඔවුන් අනිවාර්යෙන්ම ඒවා කියවනවා ඇත.ඔබට ජීවිත කාලයටම මුස්ලිම් මිතුරෙක් මුණ ගැසී නැත්ද??.අප වගේම තරුණ පිරිසක් ඔවුන්ගේත් සිටිනවා.ඔවුන් ගැනත් සිතන්න.ජාතිය කුමක් වුනත් අප සැම දෙනාම ශ්‍රී ලාංකිකයෝය.මෙය මුස්ලිම් වරුන්ටත් වලංගුය.

    මේ ලිපියෙන් ජාති බේදයක් ඇති කරන්නට නෙවේ මං උත්සහ ගත්තේ.මං උත්සහ කරන්නේ සැම දෙනාම එක ජාතියක් ලෙස සිතන්නට සලස්වන්න බවත් සලකන්න....

    (ප.ලි

    මේක ඇත්තටම මට හිතුන නිසා ලිව්ව දෙයක් මිස මං කාටවත් කඩේ නම් ගියේ නැහැ.යට තියෙන කොමන්ට් බැලුවම දැන් මටත් හිතෙනවා මං මේක ලියලා ලොකු වැරද්දක් කරේ කියලා.මේ පෝස්ටුව නිසා කාගේ හරි සිත් රිදවීමක් වුනා නම් මට සමාව දෙන්න.)

    මොලේ ඇත්තෝ තේරුම ගනිත්වා