ගංතෙර

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
ඔබ නැවත එන සතුටින් මා සිටිය මුත් අද
ඔබ ආ නමුදු නැත මගේ සිත සතුටින්.......
ලගදීම දවසක......
නුඹ නැවත නික්‌ම යන නියාවෙන්.......
ලතැවෙමී දහස්‌ වර
නුඹට එය කියාගත නොහැකිව
මගේ හඩන හිතත් එක්‌ක තනි වෙලා:(:(:(:(:(:(:(:(
වින්ද දුක,
අද...
හැර නොයනු ආයෙත් මාව,:no::no::no::no::no:
මාත් එන්නම් යන තැනක
ඉඩ දෙන්න වැටී ඉන්නට
නුඹේ පා යුග ලඟම
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆ්ෆා....ජිනා ගියාට නංගියා අවුල් වගේ..........
    දුක තමා.....පොඩි කාලයක් ඉවසමු.......
    දෙන්නගෙම අනාගතේ ගැන බලලනේ ගියේ.......
     
    Mozilla

    Well-known member
  • පුරා පස්‌ වසක්‌ මා සමග හිඳ
    මගේ සෙවනැල්ලම විලස:(:(:(:(:(:(:no::no::no::no::no::no::no:
    ගියත් තුන් වසරකට මා හැර
    කල්පයකි එය කවරදාවත් නිම නොවෙන:no::no::no::no:

    :nerd: නැනයි මස්සිනයි දෙන්නම ඉන්නේ අද ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආ... කස්ටිය කොහොමද...? දන්න කියන එකෙක් මට කියපල්ලා මගේ බයික් එක විකුනන්න අදහසක් තියනවා. කීයකට දෙන්න පුළුවන් වෙයිද?

    TVS Flame Red 2009 Model UZ 74**
    22,500km done
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආ... කස්ටිය කොහොමද...? දන්න කියන එකෙක් මට කියපල්ලා මගේ බයික් එක විකුනන්න අදහසක් තියනවා. කීයකට දෙන්න පුළුවන් වෙයිද?

    TVS Flame Red 2009 Model UZ 74**
    22,500km done
     
    Mozilla

    Well-known member
  • ආ... කස්ටිය කොහොමද...? දන්න කියන එකෙක් මට කියපල්ලා මගේ බයික් එක විකුනන්න අදහසක් තියනවා. කීයකට දෙන්න පුළුවන් වෙයිද?

    TVS Flame Red 2009 Model UZ 74**
    22,500km done

    විකුනන්නේ මොකද බං..මස්සිනා ඉන්නේ..මට දියන්කෝ ඕක...:oo:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔබ නැවත එන සතුටින් මා සිටිය මුත් අද
    ඔබ ආ නමුදු නැත මගේ සිත සතුටින්.......
    ලගදීම දවසක......
    නුඹ නැවත නික්‌ම යන නියාවෙන්.......
    ලතැවෙමී දහස්‌ වර
    නුඹට එය කියාගත නොහැකිව
    මගේ හඩන හිතත් එක්‌ක තනි වෙලා:(:(:(:(:(:(:(:(
    වින්ද දුක,
    අද...
    හැර නොයනු ආයෙත් මාව,:no::no::no::no::no:
    මාත් එන්නම් යන තැනක
    ඉඩ දෙන්න වැටී ඉන්නට
    නුඹේ පා යුග ලඟම

    දීර්ඝායුශ ලැබ, කල්පයක් එක්ව දිවිගෙවන්නට
    වින්ද දුක් වේදනා, ආශිර්වාදයම වනු ඇත...
    තෙළ පෙනෙන මායිමක, දිනන්නට කඩඉමකි අද,
    හැගීම් මොහොතකට බැද, බුද්ධියට දෙන්න ඉඩ
    යම් දිනක සතුටු වනු ඇත, නුබලා ආ ගමන ගැන..

    ආදරය පිරුනු සිත්, එක්වේවි ලගදීම..

    (ආදරවන්තයන්ගේ දිනයේ, ජීනියස් යුවලට අරුත්බර දිවියකට ඉමනින් පානගන්නට ප්‍රාර්ථනා - Mr. & Mrs. GAC)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හ්ම් සෙට් වෙමු වෙමු
    මොකද්ද මේ ජීනියස් පල හිලවුව මෙතන යන

    අ) ජීනියස් පිලිබදව ප්‍රශ්නයට පිළිතුර: ජීනියා රට ගියා මචං.. ඉතින් දැන් මිසිස් ජීනි ලතැවුලෙන් ඉන්නෙ.. පෙං වන්තයොනෙ..
    වැඩේසාදාරනයි..

    ඉතින් අපිට කරන්න පුලුවන් උන්ට ඉමනට එකතුවෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන එකයි දෙවින්ට කියන එකයි.. එගොල්ලන්ගෙ හිත සනසන එකයි..

    ආ) සෙට්වීම පිලිබදව..: සෙට්වෙන්න කියන උඹ ගියසැරෙත් ට්‍රිප් එක එනව කියල ආවෙ නෑ.. ඉතින් මේ සැරේ ට්‍රිප් එකක් යන්න අපේ ප්‍රදාන සංවිදායක තුමා(කුරුනෑගල) ජීනියස් සහෝදරයා නෑ.. ඉතින් ගියසැරේ ආපු කස්ටිය ඔක්කොම එකතුවෙලා මේසැරේ සෙට්වීම සංවිධානය කරන්න ඕනෙ.. මට විතරක් ඕක තනියම කරන්න අමාරුයි.. හැබැයි මට පුංචි අදහසක් ආවා.. ජීනියා එනව ටික දවසකට ලංකාවට මම හිතන්නෙ.. ඌ එන දවස සෙට්කරගෙන අපි ට්‍රිපක් ඕගනයිස් කරමු...
    11.gif
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    lejjawe behe ban..uba ekawa prasiddiye nirwastra karanawa..paw mosiya..

    ඌට මම කියන ඒවට ලැජ්ජා හිතිලා, මට මැසේජ්කරලා බැන්න.. පව් බං... ඕක හොදඑකා මොනා උනත්.. බයිට් කරපු තරමට ඔහොම නූනනං තමයි පුදුමෙ.. හැබැයි උඹගෙත් වැරදි ඕවා. උඹ තමයි ඕකට වගකියන්න ඕනෙ..

    කොහොමද විවාහ ජීවිතේ...?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අ)හැබැයි මට පුංචි අදහසක් ආවා.. ජීනියා එනව ටික දවසකට ලංකාවට මම හිතන්නෙ.. ඌ එන දවස සෙට්කරගෙන අපි ට්‍රිපක් ඕගනයිස් කරමු...
    11.gif

    :baffled::baffled::baffled:ජීනියා ඇවිත් ඉවරයි මම හිතන්නෙ:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි උඹගෙත් වැරදි ඕවා. උඹ තමයි ඕකට වගකියන්න ඕනෙ..

    :angry::angry::angry::angry::angry:

    කොහොමද විවාහ ජීවිතේ...?

    :frown::frown: මොන? තාම මම තනිකඩය..:oo::oo:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දීර්ඝායුශ ලැබ, කල්පයක් එක්ව දිවිගෙවන්නට
    වින්ද දුක් වේදනා, ආශිර්වාදයම වනු ඇත...
    තෙළ පෙනෙන මායිමක, දිනන්නට කඩඉමකි අද,
    හැගීම් මොහොතකට බැද, බුද්ධියට දෙන්න ඉඩ
    යම් දිනක සතුටු වනු ඇත, නුබලා ආ ගමන ගැන..

    ආදරය පිරුනු සිත්, එක්වේවි ලගදීම..

    (ආදරවන්තයන්ගේ දිනයේ, ජීනියස් යුවලට අරුත්බර දිවියකට ඉමනින් පානගන්නට ප්‍රාර්ථනා - Mr. & Mrs. GAC)

    බොහොම ස්තුතියි ලොකු අයියා.. අලුත විවාහපත් GAC කපල් එකටත් අපේ සුභ පැතුම්.. :cool::cool:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අ) ජීනියස් පිලිබදව ප්‍රශ්නයට පිළිතුර: ජීනියා රට ගියා මචං.. ඉතින් දැන් මිසිස් ජීනි ලතැවුලෙන් ඉන්නෙ.. පෙං වන්තයොනෙ..
    වැඩේසාදාරනයි..

    :rolleyes::rolleyes::rolleyes:

    ඉතින් අපිට කරන්න පුලුවන් උන්ට ඉමනට එකතුවෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන එකයි දෙවින්ට කියන එකයි.. එගොල්ලන්ගෙ හිත සනසන එකයි..

    ආ) සෙට්වීම පිලිබදව..: සෙට්වෙන්න කියන උඹ ගියසැරෙත් ට්‍රිප් එක එනව කියල ආවෙ නෑ.. ඉතින් මේ සැරේ ට්‍රිප් එකක් යන්න අපේ ප්‍රදාන සංවිදායක තුමා(කුරුනෑගල) ජීනියස් සහෝදරයා නෑ.. ඉතින් ගියසැරේ ආපු කස්ටිය ඔක්කොම එකතුවෙලා මේසැරේ සෙට්වීම සංවිධානය කරන්න ඕනෙ.. මට විතරක් ඕක තනියම කරන්න අමාරුයි.. හැබැයි මට පුංචි අදහසක් ආවා.. ජීනියා එනව ටික දවසකට ලංකාවට මම හිතන්නෙ.. ඌ එන දවස සෙට්කරගෙන අපි ට්‍රිපක් ඕගනයිස් කරමු...
    11.gif

    ජීනියා ලංකාවට ආව බං.. එ වුනාට ෆට්ට බිසී ;):dull::dull: