සිහිනයක මායාව...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිහිනයක මායාව...

    dress-girl-happy-view-Favim.com-112759_thumb.jpg

    සිහිනයක මායාව ..
    කදුළු මා නෙතු තෙමු
    වා ..
    ලස්සනම හැන්දෑවක ..
    මට ඔහුව මඟ ඇරුනා ..
    ~Titi~
     
    • Like
    Reactions: shenoxxx

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔබේ ඔය මායාව.
    රැවටුවා හැමදාම.

    විකුනුවා බූරුවව.
    චපලියේ යනු මැනව.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සැඳෑවෙ බැස ගියත්
    හිරු නැවත පිබිදේවි
    රැයේ සඳු හා තනිව
    බලනු මැන හෙට දිනය


    ~Panther~
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලිව්වට කවි
    පතල නෑ අපි මෙහි
    දුන්නට රෙපි
    ටිටි නන්ගිට තුති....