ඔබේ ඔය මායාව.
රැවටුවා හැමදාම.
විකුනුවා බූරුවව.
චපලියේ යනු මැනව.

සැඳෑවෙ බැස ගියත්
හිරු නැවත පිබිදේවි
රැයේ සඳු හා තනිව
බලනු මැන හෙට දිනය
~Panther~

ලිව්වට කවි
පතල නෑ අපි මෙහි
දුන්නට රෙපි
ටිටි නන්ගිට තුති....
lassanai mekawow lassanaiiතෙමු නෙතු කදුළු
රහසේම පිසලන්න..
යම් දිනක ඔහු ඒවි
ඔය සුරත අරගන්න..
![]()
