Maxa Mp3 Database : Downlad mp3 unlimited :)

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
මෙන්න මට පට්ට Mp3 බාගන්න සයිට් එකක් හමු වුනා.. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි..
මම කිව්වට නිකන් visit කරන්න..

link
Code:
http://waygle.com/mp3/ara.html

ඊට කලින් ටිකක් ඉන්න. මේකෙ තියෙන්නෙ අන්ඩර දෙමළ නිසා මම තේරෙන සිංහලෙන් දානව. ඒක බලාගෙන වැඩේ කරගන්න.. :D:D


  1. Listen
  2. Download
  3. Length
  4. Singer / Group
  5. Search


01_search.jpg


හොඳයි නේද බාන්ඩෙ...
කොහොමද Speed & Database ???

2_listen.jpg





මගේ සොයාගැනීම් වැදගත් වුනා නම් මගේ කොටුව නිල් වෙන්නම සලකල යන්න.. :D
 
Last edited: