Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    coolkasun;12061144[/QUOTE said:

    උඹල මෙතන ඇඩ් දාලා සද්දෙ දාලා තමන්ගෙ මතේ දිනවන්න හැදුවට උඹලගෙ හිත දන්නව නේද මේක වැරදි වැඩක් කියල....
    අපේ රට ජාතිය කියන්නේ අපේ අම්ම වගේ වටින වස්තුවක්..
    ඉතින් උඹල ආසද උඹලගෙ අම්මව වෙන එකෙක් මොඩ් කරල, කොන්ඩේ ටින්ට් කරල, මිනි ගවුමක් අන්දල,ඇවිදගන්න බැරි තරම් අඩි උස සපත්තු දෙකක් දාලා සෙක්සි ලුක් එකක් අරන් දෙනවට..?
    ඇත්ත කියපන්.. අපි කැමති නැහැ නේද?
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන එකක් නැ මචන්
    මුන් අඩුම තරමෙ දන්නෙ නැ උන්න් කියන්නෙ මොනාද කියල

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    පෞද්ගලිකව මම ට්‍රැක් එකට කැමතියි. බොරු කීමට නොකැ‍මැත්තෙමි....
    නමුත් අර්බුදකාරී කොටස අයින් කලොත් හොදයි මොකද ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇදෙන නිසා.
    මම හිතන්නේ මේ කොටස ක්ලියර් කළ නව වර්ශන් එකක් එළි දැක්වීම හොදයි කියලා. අපේ එළකිරි වැඩ්ඩන්ට පුළුවන් වෙයි මේ ‍මතභේදාත්මක කොටස ඉවත්කල වර්ෂන් එකක් නිමවන්න, නිදසුනක් ලෙස.
    ගයාන් මේ සම්බන්ධව යම් දෙයක් කීවොත් සහ මෙය වෙන වර්ෂන් එකකට ගෙනාවොත් හොදයි.

    :yes::yes::yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    උඹල මෙතන ඇඩ් දාලා සද්දෙ දාලා තමන්ගෙ මතේ දිනවන්න හැදුවට උඹලගෙ හිත දන්නව නේද මේක වැරදි වැඩක් කියල....
    අපේ රට ජාතිය කියන්නේ අපේ අම්ම වගේ වටින වස්තුවක්..
    ඉතින් උඹල ආසද උඹලගෙ අම්මව වෙන එකෙක් මොඩ් කරල, කොන්ඩේ ටින්ට් කරල, මිනි ගවුමක් අන්දල,ඇවිදගන්න බැරි තරම් අඩි උස සපත්තු දෙකක් දාලා සෙක්සි ලුක් එකක් අරන් දෙනවට..?
    ඇත්ත කියපන්.. අපි කැමති නැහැ නේද?

    අපි රට ජාතිය වෙනුවෙන් කඩේ යන මිනිස්සු තමයි මචන්. ඒ උනාට අන්තවාදී නෑ . මට මේකෙ වැරැද්දක් පේන්නෑ. නමුත් ඔයාට පේනවා, එහෙනම් කරන්න ඕන කථිකාවතක් ගෙනත් මේ ප්‍රශ්නෙ කතා කරන එක්. විසදුමක් නැත්නම් කල යුත්තේ ගීතයෙක් ගාථා කොටස අයින් කරන එක. එහෙම වෙනවනම් මම කැමතී.
     
    • Like
    Reactions: mldarshana

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    නො කමන්ට්ස්
    මේ විදියට ගියොත් ලංකාවත් නිකන්ම අරාබිය වගේ රටක් වෙයිනේ

    මේ සින්දුවට මෙච්චර කට්ටිය දඟලන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි, ඉරාජ්ගෙ සිත්ති මනීලා සින්දුව තහනම් කරපු එක. අපේ රටේ කුඩා ප්‍රතිශතයක් වන ඉස්ලාම් භක්තිකයන් පිරිසක් කළ ඉල්ලීමකට ඒ සින්දුව තහනම් කළා. අපේ අයියලාට ඕක කාල ඉන්න බැරි වුණා. ඊට පස්සෙ හොය හොයා උන්නෙ අපේ ආගමටත් කොහෙන් හරි කෑල්ලක් ගෑවෙනකල් කෙලවලා දාන්න. ඔය අහු වුණේ. දැන් ඉතින් දඟලයි. උන්ට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට බැරි මොකද කියලා නෙ කවුරුත් කෑ ගහන්නෙ. මෙතන බලන්න ඕනෙ ඇත්තටම ආගමට කරපු අපහාසයක් හින්දා කෑ ගැහිල්ලක්ද එහෙමත් නැත්තං එකට එක කිරීමක්ද කියලා. මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා ඇත්ත මොකද්ද කියලා. මේ විරෝධයට හේතු වුණ අනිත් කාරණේ ගයාන් පෙරේරා බුද්ධාගමේ නොවීම. ගොඩක් සයිට් වල ඒ අයගේ ආගමටත් එක්ක බැනලා තිබ්බේ. තවත් අයට ජාතිවාදී කියලා ඇඟිල්ල දික් කරන අපේ ජාතිවාදී කමේ තරම හොඳටම පේනවා. මම කියන්නේ නෑ මේ සින්දුව හොඳයි කියලා, මේ සින්දුව ආපු මුල්ම කාලෙ මුලම ටික අහද්දි මට එපා වුණා. මේ සිද්ධිය ගැන කතා වෙද්දියි මම මුළු සින්දුවම ඇහුවෙත්. සින්දුවට ගාථාව යොදාගෙන තියෙන විදිහෙ වැ‍රැද්දක් තියෙනවා, වීඩියෝ එකේ ඒ අවස්ථාවේ යන දර්ශනයෙත් "ලංකාවෙ හැටියට" ලොකු වරදක් තියෙනවා. ඒක තේරුම් කරලා දුන්නහම හදා ගනියි. තවත් ඕනෙ නම් නීතියකුත් ගේන්න, මේ විදිහෙ වැඩ කරන්න බැරි වෙන්න. මොහිදීන් බෙග් මහත්තයගෙ "ඔබෙ රාගී මන" සින්දුව ඇහුවොත් ඒකෙ "බුද්ධං සරණං ගච්ඡාමී" කියලා සින්දුවක් විදිහටම කියද්දි ඒ කාලෙ හරි මේ කාලෙ හරි ඔය ආගම් ප්‍රේමීන් කොහෙද හිටියෙ. මම හිතන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සු දැනට වඩා විවෘත මනසකින් ඉඳලා තියෙනවා. මම උපතින් බෞද්ධයෙක්. මගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙම. හැබැයි මම ට්‍රෙන්ඩ් එකට, අන්තර්ජාලයේ වීරයෝ වෙන්න බෞද්ධාගම අදහන්නෙ නෑ. අනිත් ආගම් වල කියලා ඇති, ආගමට අපහාස කරන එවුන්ව මරාපල්ලා කියලා, ඒත් අපේ ආගමේ එහෙම දෙයක් කියලා නෑ කියලයි මම දන්නෙ. අපිත් එහෙම කරන්න හැදුවොත් බෞද්ධයාගෙයි අනිත් ආගමෙයි තියෙන තියෙන වෙනස මොකද්ද? අන්තිමට අපිත් අන්තිම පහල මට්ටමකට වැටෙනවා නේද?

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.

    agree with you saho..
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අ‍නි‍වා‍ ම‍චං‍.
    ම‍ම‍ මේ‍සි‍ං‍දු‍ව‍ ම‍ගෙ‍ වෙ‍ඩිං‍ එ‍කේ‍ත්‍ දැ‍ම්‍මා‍ මො‍ක‍ද‍ හැ‍ගී‍ම්‍බ‍ර‍ සිං‍දු‍ව‍ක්‍ නි‍සා‍.. මි‍නි‍ස්‍සු‍ දැ‍න්‍ ප්‍ර‍ශ්‍න‍ ඇ‍ති‍ක‍ර‍ග‍න්‍න‍ පො‍ට‍ව‍ල්‍ හො‍ය‍න‍ව‍... එ‍ක‍ කෙ‍හෙ‍ල්‍ම‍ල‍ක්‍ අ‍වු‍රු‍දු‍ 30ක‍ සා‍ප‍ය‍ක්‍ වෙලා‍ ඉ‍ව‍රඋ‍නා‍ වි‍ත‍ර‍යි‍..

    අනිවාර්යෙන් මචන් මේ ප්‍රශ්නේ හොදට බැලුවොත් තේරෙයි මේකේ ඇත්ත නැත්ත
    බැලුම්ගල කරන නිලුපට ඔච්චරටම උවමනාවක් තිබ්බ නම් මේ ගැන වැඩසටහනක් කරන්න අද වෙනකන් හිටියේ ඇයි? githaya ආවේ නොවැම්බර් 15 ගිය අවුරුද්දේ එත් මෙච්චර ලොකුවට කතා කරන්නේ පෝය දවසට කලින් දවසේ දාපු පොස්ට් එකකින් අනික එයට කියන්න බ එය මේක දැක්කේ නැ කියල අහලවත් නැ කියන්න බැ මොකද උදේ හවා යන නිසා
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපි රට ජාතිය වෙනුවෙන් කඩේ යන මිනිස්සු තමයි මචන්. ඒ උනාට අන්තවාදී නෑ . මට මේකෙ වැරැද්දක් පේන්නෑ. නමුත් ඔයාට පේනවා, එහෙනම් කරන්න ඕන කථිකාවතක් ගෙනත් මේ ප්‍රශ්නෙ කතා කරන එක්. විසදුමක් නැත්නම් කල යුත්තේ ගීතයෙක් ගාථා කොටස අයින් කරන එක. එහෙම වෙනවනම් මම කැමතී.
    අන්න හරි එහෙම වෙන්නා තම ආපිටත් ඔන
    එක්කො තහනම් විය යුතුයි,නැත්තම් එ කොටස අයීන් වෙලා නැවත්හ එලිදැක්විය යුතුයි
    අපිට තියෙන්නෙ උන් එක්ක තරහක් නෙමෙ කරපු වැඩෙ අයින් කාරගන්න කියන එක විතරයි

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මේකනේ මචන් සීන් එක. මම නම් හිතන්නේ මේකේ video ඒකත් එක්කයි අවුල ඇති උනේ.. ගයාන් ට තිබ්බා මේ video එකේ තියෙන විවාහ මංගල්‍යය සිංහල බෞද්ධ විදිහට කෙරෙන එකක් පෙන්නන්න... ගාථාව දාන තැන ගැන සැලකිලිමත් වෙන්නත් තිබ්බ. එහෙනම් මෙහෙම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් මේක අච්චාරුවක් නෙ. කිසිම ගැලපීමක් නැති තැනකටනේ ගාථාව යොදලා තියෙන්නේ. වැඩේ එතැනින්ම කාලා. ගාථාව පසුබිමින් යන එකක් නිසා සින්දුවට ගත්ත එක අවුලක් නෑ කියලයි මගේ මතය. ඒත් සින්දුව හදපු අය හරි විදිහට වැඩේ කරලා නෑ..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ප්‍රශ්නේ හොදට බැලුවොත් තේරෙයි මේකේ ඇත්ත නැත්ත

    අනිවාර්යෙන් මචන් මේ ප්‍රශ්නේ හොදට බැලුවොත් තේරෙයි මේකේ ඇත්ත නැත්ත
    බැලුම්ගල කරන නිලුපට ඔච්චරටම උවමනාවක් තිබ්බ නම් මේ ගැන වැඩසටහනක් කරන්න අද වෙනකන් හිටියේ ඇයි? githaya ආවේ නොවැම්බර් 15 ගිය අවුරුද්දේ එත් මෙච්චර ලොකුවට කතා කරන්නේ පෝය දවසට කලින් දවසේ දාපු පොස්ට් එකකින් අනික එයට කියන්න බ එය මේක දැක්කේ නැ කියල අහලවත් නැ කියන්න බැ මොකද උදේ හවා යන නිසා
    මචන් උබ කතා කරන්නෙ උබේ මතාය දරන කෙන එක්ක විතර්යි
    එහෙම කොහොමද බාන් ප්‍රශ්න විසඳන්නෙ,උබ ඉන්නෙ තාම මොන්ඩිසොරි අවදියෙ
    හැමොගෙම මත අරාගෙන බලපාන් තාමන්ගෙ එපැත්තෙන්න් විතරක් හ්තන්නෙ නැතිව
    උඩ මන් දල තියෙනා කමෙන්ට් වලට රීප්ලයි කරපන්

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dan mekai prasshne................ gayanaya sinduwak haduwama natta ussan duwana kattiya.... kuuragalata hmabayao gema dena kota koheda hitiye?

    mewata kiyanna thiyenne "us than daka hakilenne miti than daka puppanne niwatun bawa sitha minne mage putha nidiyanne" kiyala thama? :baffled:
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    අපේ සිංහල බුද්ධාගමේ එවුන්ට කොන්ද පණ නැ...මෙවා අහ අහා තාමත් මේ ඩැඩි බැන්ඩ් එකට කඩේ යන එවුන් ඉන්නවනේ සිංදුව හොදයි කිය කිය..මුස්ලිම් අතලොස්සක් ඉන්න මේ රටේ ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න පුලුවන්..
    එත් මේක බෑ...අපි එකෙක් වත් දැක්කද මුස්ලිම් එවුන් ඇවිත් කියනවා ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න එපා..එයා දාපු එවයින් ආගමට අපහසයක් උනේ නෑ කියලා නෑ නේ.මේ අපේ සිංහල බුද්ධාගමේ සමහරක් එවුන්ගේ වරද මේකයි..අපේ රටේ ඉදන් අපිටම කෙලවනකම් බලන් ඉන්නවා.මේවා කතා කලොත් අගම් වාදය කිය කිය බෙරිහන් දෙනවා.
     
    • Like
    Reactions: dimuthmike and C$K

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකනේ මචන් සීන් එක. මම නම් හිතන්නේ මේකේ video ඒකත් එක්කයි අවුල ඇති උනේ.. ගයාන් ට තිබ්බා මේ video එකේ තියෙන විවාහ මංගල්‍යය සිංහල බෞද්ධ විදිහට කෙරෙන එකක් පෙන්නන්න... ගාථාව දාන තැන ගැන සැලකිලිමත් වෙන්නත් තිබ්බ. එහෙනම් මෙහෙම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් මේක අච්චාරුවක් නෙ. කිසිම ගැලපීමක් නැති තැනකටනේ ගාථාව යොදලා තියෙන්නේ. වැඩේ එතැනින්ම කාලා. ගාථාව පසුබිමින් යන එකක් නිසා සින්දුවට ගත්ත එක අවුලක් නෑ කියලයි මගේ මතය. ඒත් සින්දුව හදපු අය හරි විදිහට වැඩේ කරලා නෑ..

    ai api agamata baya wenna oneda? ane palayan ban yanna! :baffled:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    snap2012021018h59m07s00.png

    balagena giyahama elakiri eka hariyata church ekak wagene.apita ape agama gana katha karanna mungen awasara ganna wela.konda pana nathi eun:lol:
    ඇත්ත ක්තා කරන අපිට රතු කොටු තමයි බන් ඉතුරු වෙන්නෙ,ගනන්ගන්නෙප
    :yes:
    මේකනේ මචන් සීන් එක. මම නම් හිතන්නේ මේකේ video ඒකත් එක්කයි අවුල ඇති උනේ.. ගයාන් ට තිබ්බා මේ video එකේ තියෙන විවාහ මංගල්‍යය සිංහල බෞද්ධ විදිහට කෙරෙන එකක් පෙන්නන්න... ගාථාව දාන තැන ගැන සැලකිලිමත් වෙන්නත් තිබ්බ. එහෙනම් මෙහෙම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් මේක අච්චාරුවක් නෙ. කිසිම ගැලපීමක් නැති තැනකටනේ ගාථාව යොදලා තියෙන්නේ. වැඩේ එතැනින්ම කාලා. ගාථාව පසුබිමින් යන එකක් නිසා සින්දුවට ගත්ත එක අවුලක් නෑ කියලයි මගේ මතය. ඒත් සින්දුව හදපු අය හරි විදිහට වැඩේ කරලා නෑ..
    ඔවු එක හරි
    එ වගේම මචන් ඔය වගේ සංගීත කංඩ ඇතුලට ගාථා දාන්න බැ මචන්
    මෙතන තනිකර පිස්සුවක් මචන් නටල තියෙන්නෙ දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ සිංහල බුද්ධාගමේ එවුන්ට කොන්ද පණ නැ...මෙවා අහ අහා තාමත් මේ ඩැඩි බැන්ඩ් එකට කඩේ යන එවුන් ඉන්නවනේ සිංදුව හොදයි කිය කිය..මුස්ලිම් අතලොස්සක් ඉන්න මේ රටේ ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න පුලුවන්..
    එත් මේක බෑ...අපි එකෙක් වත් දැක්කද මුස්ලිම් එවුන් ඇවිත් කියනවා ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න එපා..එයා දාපු එවයින් ආගමට අපහසයක් උනේ නෑ කියලා නෑ නේ.මේ අපේ සිංහල බුද්ධාගමේ සමහරක් එවුන්ගේ වරද මේකයි..අපේ රටේ ඉදන් අපිටම කෙලවනකම් බලන් ඉන්නවා.මේවා කතා කලොත් අගම් වාදය කිය කිය බෙරිහන් දෙනවා.

    ai yako tho kiyanne apitath hambayo wage mole nathi wada karanna kiyalada?

    yako..... Buddism kiyanne tolerant agamak..... ee nisa ekata agaurawa karanna epa!
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    නො කමන්ට්ස්
    මේ විදියට ගියොත් ලංකාවත් නිකන්ම අරාබිය වගේ රටක් වෙයිනේ

    මේ සින්දුවට මෙච්චර කට්ටිය දඟලන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි, ඉරාජ්ගෙ සිත්ති මනීලා සින්දුව තහනම් කරපු එක. අපේ රටේ කුඩා ප්‍රතිශතයක් වන ඉස්ලාම් භක්තිකයන් පිරිසක් කළ ඉල්ලීමකට ඒ සින්දුව තහනම් කළා. අපේ අයියලාට ඕක කාල ඉන්න බැරි වුණා. ඊට පස්සෙ හොය හොයා උන්නෙ අපේ ආගමටත් කොහෙන් හරි කෑල්ලක් ගෑවෙනකල් කෙලවලා දාන්න. ඔය අහු වුණේ. දැන් ඉතින් දඟලයි. උන්ට එහෙම කරන්න පුළුවන් වුණා නම් අපිට බැරි මොකද කියලා නෙ කවුරුත් කෑ ගහන්නෙ. මෙතන බලන්න ඕනෙ ඇත්තටම ආගමට කරපු අපහාසයක් හින්දා කෑ ගැහිල්ලක්ද එහෙමත් නැත්තං එකට එක කිරීමක්ද කියලා. මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා ඇත්ත මොකද්ද කියලා. මේ විරෝධයට හේතු වුණ අනිත් කාරණේ ගයාන් පෙරේරා බුද්ධාගමේ නොවීම. ගොඩක් සයිට් වල ඒ අයගේ ආගමටත් එක්ක බැනලා තිබ්බේ. තවත් අයට ජාතිවාදී කියලා ඇඟිල්ල දික් කරන අපේ ජාතිවාදී කමේ තරම හොඳටම පේනවා. මම කියන්නේ නෑ මේ සින්දුව හොඳයි කියලා, මේ සින්දුව ආපු මුල්ම කාලෙ මුලම ටික අහද්දි මට එපා වුණා. මේ සිද්ධිය ගැන කතා වෙද්දියි මම මුළු සින්දුවම ඇහුවෙත්. සින්දුවට ගාථාව යොදාගෙන තියෙන විදිහෙ වැ‍රැද්දක් තියෙනවා, වීඩියෝ එකේ ඒ අවස්ථාවේ යන දර්ශනයෙත් "ලංකාවෙ හැටියට" ලොකු වරදක් තියෙනවා. ඒක තේරුම් කරලා දුන්නහම හදා ගනියි. තවත් ඕනෙ නම් නීතියකුත් ගේන්න, මේ විදිහෙ වැඩ කරන්න බැරි වෙන්න. මොහිදීන් බෙග් මහත්තයගෙ "ඔබෙ රාගී මන" සින්දුව ඇහුවොත් ඒකෙ "බුද්ධං සරණං ගච්ඡාමී" කියලා සින්දුවක් විදිහටම කියද්දි ඒ කාලෙ හරි මේ කාලෙ හරි ඔය ආගම් ප්‍රේමීන් කොහෙද හිටියෙ. මම හිතන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සු දැනට වඩා විවෘත මනසකින් ඉඳලා තියෙනවා. මම උපතින් බෞද්ධයෙක්. මගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ එහෙම. හැබැයි මම ට්‍රෙන්ඩ් එකට, අන්තර්ජාලයේ වීරයෝ වෙන්න බෞද්ධාගම අදහන්නෙ නෑ. අනිත් ආගම් වල කියලා ඇති, ආගමට අපහාස කරන එවුන්ව මරාපල්ලා කියලා, ඒත් අපේ ආගමේ එහෙම දෙයක් කියලා නෑ කියලයි මම දන්නෙ. අපිත් එහෙම කරන්න හැදුවොත් බෞද්ධයාගෙයි අනිත් ආගමෙයි තියෙන තියෙන වෙනස මොකද්ද? අන්තිමට අපිත් අන්තිම පහල මට්ටමකට වැටෙනවා නේද?

    මේ සින්දුව සිත්ති මනීලා එන්න කලින් ආවා නම්, ඒ ආවට පස්සෙත් ඒක තහනම් නොකළා නම්, ගයාන් පෙරේරා බුද්ධාගමේ වුණා නම්, අපි තවමත් කිසි සද්දයක් නැතුව මේ සින්දුව අහ අහ ඉඳියි.

    Yep....:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shanefarcry

    ඔවු ඔබ හරි

    Status
    Not open for further replies.