කලාකරුවෙකුගේ නිදහස කියන්නේ තමන්ට හිතෙන හැම දේම නිර්මාණයට ගැනීම නෙමෙයි... තව කෙනෙක්ට කියන්න පුළුවන් නිර්මාණ කරුවන්ගේ නිදහස මේකෙන් නැති වෙනවා කියල.. ඒත් මොලයක් තියනවනම් මේ වගේ දේවල් සින්දු වලට ගැනීම වැරදි දෙයක් කියල තමයි මගේ පුද්ගලික අදහස.. ප්‍රදාන දේ තමයි අපේ රටේ ආගම සම්බන්දයෙන් තියෙන නීති කිසිම වැඩකට නැති එක.. පහුගිය කාලයේ උන දේවල් දැක්කම හොඳට තේරෙනවා එක.. මෙහෙම ගියොත් බෞද්ද රටේ බුද්දාගම ප්‍රසිද්දියේම හැල්ලුවට ගන්නවා හැමෝම...![]()
macho agama kiyanne oluwa uda thiyann inna deyakkda?
umbala hithanne meheme agamata support kalama deviwaru umbala rakina kiyalada?
මුලින්ම ඔයා කියපුවට 

