munuth mea gedi pitin blog wla coomnt wla ewa ussala daanne maath itin ussala damma![]()



munuth mea gedi pitin blog wla coomnt wla ewa ussala daanne maath itin ussala damma![]()



well said machan..
-------------------------
to C$K : neth fm eka oya video eka up karapu gaman mulinma baluwe mama. unuth anthimata naagaththa eka thamai une..
oya sinduwe kiyanna kisima wereddak naha.. aduma gaane eke kothanakawath aagamak gena gewilawath naha.. ara Ranga kiyana anthawadiya thamai sinduwata kristhiyani kiyala label ekak alewwe. neth ekath uta puka denna gihin ada adagena nawa..
oya 45 mins thiyena clip eka maddedi eka hamuduru kenek bhawathu sabba mangalam kiyana gathawe theruma pahadili karanawa.. uba adu gaane e therumawath oluwata dagaththa nam mehema moda thread ekak daanne naha..
උබලට අහන්න බැරිනනං අහන්නෙ එපා යකෝ.... කැමති උන් ඒක අහයි........::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
අනිවා උබල අහගෙන ඉන්නව
ගොන් හරක් කොහොමත් දැනුත් ඔක අහනව උබ හරි
ane palayan kala kanniyo yanna moka unath uge hatiyata katha karanna oname mona nariyekda?senior memberlata katha karanna igena ganin.
1) gathawa rap kalama agamata wena apahasayak kumakda? (rata gawa nogena pahadili karanna)
2) rap yanu sangeetha kramayaki.... ee anuwa buddagamika gatha, sutra kiwiya hakke classical akayen pamanada?
munuth mea gedi pitin blog wla coomnt wla ewa ussala daanne maath itin ussala damma![]()

umba tenison kurege puthada?![]()
දන්න උන් දන්නවා මම කව්ද කියලා........::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
පල මුසලයො යන්න
රටට හෙන ගහන එකෙක්ගෙ නමක් දාගෙන රටට වචනෙකීන් හරී කෙලවන්න ආපු උබල වගේ එවුන්ට
එලන්න ඔන නැ යකො තොපීට වැහි නැති හෙන ගහන්නෙ
බුදු හාමුදුරුවො ජිවත් වෙලා හිටියනම්ම් මිනිස්සු එල්ලල මරන්න තොට අපිස්සුද යකො
උබ හිතුවෙ උන්වහන්සෙ කවුරු කියල්ද
මොකක්ද එ කියපු කතවෙ තෙරුම නපුන්සක පොන්නය
මුසල කලකන්නිය
මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ලොකු කලබගෑනියක්...
බලුම්ගලක් ගැනනම් මට වැඩක් නෑ.. පෞද්ගලිකව මමනම් මේ සින්දුවට කැමැති... ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...![]()
මචන් මොඩයො වගෙ කත කරන්නෙපා
උබල උබලගෙම රටට ආපහස කරන්නෙ
සිරිදම්ම හමුදුර්වො දැන් නැ නෙ පෙන්න,අනික අනිත් අය ගැනත් අපි මොනව කරන්නවදා කියල උබ මොනාද බන් දන්නෙ
උබලා උබ්ලගෙ මුනෙම්යී දැලි ගාගන්නෙ
ඔව විශ්වාස කරන්න බැ බන්,ඉතියෝපියවෙත් කොච්චර මැරෙනවද දවසකට,උබ හිතුවද මෙක ඉතියොපියව කියල
අනේ පලයන් බන්
මොකක්හරි දෙයක් හිට් වේගෙන එනකොට... තමා මුන්ගෙ මහලොකු ධාර්මීක කම පේන්නෙ... මතකයි නෙ AKON එනකොට අපේ මහලොකු බෞද්ධ උන් කරපු දේ...ලෝකයේ දවසකට වැඩියෙන්ම ලිංගික ළමා අපරාධ සිදුවන අපේ රටේ, ලෝකයේ දවසකට වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම් සිදුවන අපේ රටේ, දවසින් දවස දරුවන්ගේ මන්දපෝෂනය සහ අඩු බර දරු උපත් ප්‍රතිශතය වැඩිවන අපේ රටේ, මෙම ගීතය මහා විශාල අපරාධයක් කියල හිතන සිංහල බෞද්ධයින්, ඉහතින් සදහන් අපරාධයන් වලක්වා ගැනීමට මොනයම් අයුරකින් හෝ තමන්ගේ දායක්ත්වය ලබා දී ඇත්දැයි තම තමන්ගේ හදවත් වලට තට්ටු කරල බැලුවොත් හොදයි නේද?????????????????????????????
sirawatama machan mun wage moda miharak mey lankawe innakal bududahamai sinhalayai serama winasai owage modayo akka akata aka kiyawala wadak naha sadda nathuwa inna aka thama hodama de mokada ballek biruwata kandak path wenne nahane nadda machan
ගයාන් කියන්නෙ දක්ෂ ගායකයෙක්....
ඒත් මේ කරලා තියෙන්නෙ නම් සුදුසු වැඩක් කියන්න බෑ.
මේකට වාරණයක් දාන්නෙ නැත්නම්....ඉරාජ්ගෙ සින්දුවට දැම්ම තහනම අයින් කරන්න ඕන.
ඉරාජ් ගෙ සින්දුව මේකට වඩා ගොඩක් ලස්සනයි....




ගථාවක් රැප් කරන එක වැරදී මචන් ඒක කරන්න දෙන්න බෑ
ඒත් මේ සිංදුවෙ රැප් කිරිල්ලක් කරල නෑ
මගුල් ගෙදරකදි කියන සාමාන්‍ය පිළිවෙලට කියනව
රැප් කිරිලයි මේ සිංදුවෙ තියෙන විදියයි වෙනස්
ඒක අහන ඕනම කෙනෙක්ට තේරෙනවා
මොන ආගමක ගථාවක් උනත් එහෙම රැප් කරන්න බෑ

දන්න උන් දන්නවා මම කව්ද කියලා....
තොපි වගේ ආගම් භේද ජාති භේද ඇතිකරන උන් මැරිලාම යන්න ඕනෙ.....
දන්න උන් දන්නවා මම කව්ද කියලා....
තොපි වගේ ආගම් භේද ජාති භේද ඇතිකරන උන් මැරිලාම යන්න ඕනෙ.....
eke rap ekak naha. gathawa dala thiyenne pasu bimata. oka kohomath magul gewal wala kiyanawa. boru jathi wadi gatalu athi karana pirisak hoda tharuna nagi ena gayakayonta karana madak meka.