Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    well said machan..

    -------------------------
    to C$K : neth fm eka oya video eka up karapu gaman mulinma baluwe mama. unuth anthimata naagaththa eka thamai une..

    oya sinduwe kiyanna kisima wereddak naha.. aduma gaane eke kothanakawath aagamak gena gewilawath naha.. ara Ranga kiyana anthawadiya thamai sinduwata kristhiyani kiyala label ekak alewwe. neth ekath uta puka denna gihin ada adagena nawa..

    oya 45 mins thiyena clip eka maddedi eka hamuduru kenek bhawathu sabba mangalam kiyana gathawe theruma pahadili karanawa.. uba adu gaane e therumawath oluwata dagaththa nam mehema moda thread ekak daanne naha..
    එ ගාතාව විතරක් නෙමෙයී බන් පිරිත් වලාත් තියීන්නෙ එ වගේ තෙරුම් තමයි
    උබ අන්න එ ටිකත් මතක තියාගනී,උබ උන් නැව කියල හීතුවට නාගෙන තියෙන්නෙ උබමයි කොල්ලො

     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අනිවා උබල අහගෙන ඉන්නව
    ගොන් හරක් කොහොමත් දැනුත් ඔක අහනව උබ හරි
    :yes::yes:
    උබලට අහන්න බැරිනනං අහන්නෙ එපා යකෝ.... කැමති උන් ඒක අහයි....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1) gathawa rap kalama agamata wena apahasayak kumakda? (rata gawa nogena pahadili karanna)

    2) rap yanu sangeetha kramayaki.... ee anuwa buddagamika gatha, sutra kiwiya hakke classical akayen pamanada?
    ගථාවක් රැප් කරන එක වැරදී මචන් ඒක කරන්න දෙන්න බෑ
    ඒත් මේ සිංදුවෙ රැප් කිරිල්ලක් කරල නෑ
    මගුල් ගෙදරකදි කියන සාමාන්‍ය පිළිවෙලට කියනව

    රැප් කිරිලයි මේ සිංදුවෙ තියෙන විදියයි වෙනස්
    ඒක අහන ඕනම කෙනෙක්ට තේරෙනවා
    මොන ආගමක ගථාවක් උනත් එහෙම රැප් කරන්න බෑ
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පල මුසලයො යන්න
    රටට හෙන ගහන එකෙක්ගෙ නමක් දාගෙන රටට වචනෙකීන් හරී කෙලවන්න ආපු උබල වගේ එවුන්ට
    එලන්න ඔන නැ යකො තොපීට වැහි නැති හෙන ගහන්නෙ
    බුදු හාමුදුරුවො ජිවත් වෙලා හිටියනම්ම් මිනිස්සු එල්ලල මරන්න තොට අපිස්සුද යකො
    උබ හිතුවෙ උන්වහන්සෙ කවුරු කියල්ද
    මොකක්ද එ කියපු කතවෙ තෙරුම නපුන්සක පොන්නය
    මුසල කලකන්නිය

    දන්න උන් දන්නවා මම කව්ද කියලා....
    තොපි වගේ ආගම් භේද ජාති භේද ඇතිකරන උන් මැරිලාම යන්න ඕනෙ.....
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ලොකු කලබගෑනියක්...
    බලුම්ගලක් ගැනනම් මට වැඩක් නෑ.. පෞද්ගලිකව මමනම් මේ සින්දුවට කැමැති... ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...
    :rolleyes:

    ඇ‍ත්‍ත‍ ම‍චං‍...
    පො‍ඩ්‍ඩ‍ක්‍ රේ‍ඩි‍යෝ‍ චැ‍න‍ල්‍ එ‍ක‍ක්‍ අ‍හ‍ප‍න්‍... කි‍ය‍න‍ ත‍ර‍ම‍ක්‍ ඩ‍බ‍ල්‍ මී‍නිං‍..ස‍භ්‍ය‍ත්‍ව‍ය‍ක්‍ ස‍දා‍චා‍ර‍ය‍ක්‍ ති‍ය‍න‍ව‍ද‍ ඔ‍ය‍ එ‍න‍වු‍න්‍සර්ල‍ට‍.. ස‍ත්‍තු‍ ව‍ගේ‍ හැ‍සි‍රෙ‍න්‍නෙ‍.. අ‍පි‍ මේ‍වට‍ වි‍රු‍ද්‍ධ‍ව‍ත්‍ නැ‍ගී‍සි‍ටි‍න්‍න‍ත්‍ ඕ‍නෙ‍..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka



    මචන් මොඩයො වගෙ කත කරන්නෙපා
    උබල උබලගෙම රටට ආපහස කරන්නෙ
    සිරිදම්ම හමුදුර්වො දැන් නැ නෙ පෙන්න,අනික අනිත් අය ගැනත් අපි මොනව කරන්නවදා කියල උබ මොනාද බන් දන්නෙ
    උබලා උබ්ලගෙ මුනෙම්යී දැලි ගාගන්නෙ
    ඔව විශ්වාස කරන්න බැ බන්,ඉතියෝපියවෙත් කොච්චර මැරෙනවද දවසකට,උබ හිතුවද මෙක ඉතියොපියව කියල
    අනේ පලයන් බන්


    ubala ehema deyak karanwanam 24/7 meka post dada idida bn.. une gonekta eka terenawane..
    ube maha gon tharakane machan.
    "
    ඉතියෝපියවෙත් කොච්චර මැරෙනවද දවසකට" ehenan itin anith ratawalath oya agam wala dewal dala song karnwane..
    jesus wa dala kochara comdy hadnawada? mam kiwe ubala nikan namata buddst.. a arenna karana pakak nah..

    ubala wage hitanna molayak nathi anthawadi aagamwadi harak nisa thama bududhama winasa wenne..
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ලෝකයේ දවසකට වැඩියෙන්ම ලිංගික ළමා අපරාධ සිදුවන අපේ රටේ, ලෝකයේ දවසකට වැඩියෙන්ම සිය දිවි හානි කර ගැනීම් සිදුවන අපේ රටේ, දවසින් දවස දරුවන්ගේ මන්දපෝෂනය සහ අඩු බර දරු උපත් ප්‍රතිශතය වැඩිවන අපේ රටේ, මෙම ගීතය මහා විශාල අපරාධයක් කියල හිතන සිංහල බෞද්ධයින්, ඉහතින් සදහන් අපරාධයන් වලක්වා ගැනීමට මොනයම් අයුරකින් හෝ තමන්ගේ දායක්ත්වය ලබා දී ඇත්දැයි තම තමන්ගේ හදවත් වලට තට්ටු කරල බැලුවොත් හොදයි නේද?????????????????????????????
    :dull::dull::dull::dull:

    මොකක්හරි දෙයක් හිට් වේගෙන එනකොට... තමා මුන්ගෙ මහලොකු ධාර්මීක කම පේන්නෙ... මතකයි නෙ AKON එනකොට අපේ මහලොකු බෞද්ධ උන් කරපු දේ...
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    sirawatama machan mun wage moda miharak mey lankawe innakal bududahamai sinhalayai serama winasai owage modayo akka akata aka kiyawala wadak naha sadda nathuwa inna aka thama hodama de mokada ballek biruwata kandak path wenne nahane nadda machan
    උබෙ මිහරක් කම කියනෙ උබ තාම මගෙ අර අකමෙන්ට් එකට රීප්ලයි කරල්ත් නැ නෙ බන්
    පොන්නයො බැරිනම් පලයන් කීච වෙන්නෙ නැතුව තවත්

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගයාන් කියන්නෙ දක්ෂ ගායකයෙක්....
    ඒත් මේ කරලා තියෙන්නෙ නම් සුදුසු වැඩක් කියන්න බෑ.
    මේකට වාරණයක් දාන්නෙ නැත්නම්....ඉරාජ්ගෙ සින්දුවට දැම්ම තහනම අයින් කරන්න ඕන.
    ඉරාජ් ගෙ සින්දුව මේකට වඩා ගොඩක් ලස්සනයි....

    :):):yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගථාවක් රැප් කරන එක වැරදී මචන් ඒක කරන්න දෙන්න බෑ
    ඒත් මේ සිංදුවෙ රැප් කිරිල්ලක් කරල නෑ
    මගුල් ගෙදරකදි කියන සාමාන්‍ය පිළිවෙලට කියනව

    රැප් කිරිලයි මේ සිංදුවෙ තියෙන විදියයි වෙනස්
    ඒක අහන ඕනම කෙනෙක්ට තේරෙනවා
    මොන ආගමක ගථාවක් උනත් එහෙම රැප් කරන්න බෑ
    :yes: :yes: :yes: :yes: :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න උන් දන්නවා මම කව්ද කියලා....
    තොපි වගේ ආගම් භේද ජාති භේද ඇතිකරන උන් මැරිලාම යන්න ඕනෙ.....
    මචන් ලොවින් හරියට කථා කරහන්
    සී& කේ සාමාන්‍යෙන් ලංකාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්
    මෙතනත් එයා ඒකයි කරන්නෙ ජාතිවාදය අවුස්සන්න නෙවෙයි
    උගේ මතය ඌ කෙලින්ම කියනව
    මගේ මතය මම කෙලින්ම අහනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    දන්න උන් දන්නවා මම කව්ද කියලා....
    තොපි වගේ ආගම් භේද ජාති භේද ඇතිකරන උන් මැරිලාම යන්න ඕනෙ.....


    jaathi beda athi karanne me sindu kiyana parayane yako.
     
    Status
    Not open for further replies.