මේ කවුරුත් සංවරව මේතන අදහස් පල කලොත් හොඳයි,ත්‍රෙඩ් එකේ තියන වටිනාකමත් යනවා මේතන කුණුහරුප කියන්න ගත්තහාම,එකනන් කරන්න එපා...

මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ

ඔකේ නිතිය ක්‍රියාත්මක කරන ලොකු ලොක්කෝ හැම එකම අන්‍යාගමික. නිතිය ක්‍රියාත්මක කරන නිලදාරියෙක් හිටියොත් එයට ස්ථාන මාරු ඔවා තමයි.බුද්ධ ශාසන අමාත්‍යංශයක් තියෙනව
බුද්ධ ශාසන කොමසාරිස් කෙනෙක් ඉන්නවා
මීඩීය වලට
ජන මාධ්‍ය අමාත්‍යංශයක් තියෙනවා
එකේ ඉන්නවා ජන මධ්‍ය අධීක්ෂණයට වෙනම පිරිසක්
එතකොට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයක් තියෙනවා
ඒ අය මේව දන්නෙ නෑ
බ්ලොග් එකකින් තව මාසෙකින් මීට අවුරුදු දෙකකට උනත් කලින් වෙච්ච දෙයක් පෝස්ට් කොරොත් අන්න අල්ලගෙන කෑ ගහවි.එච්චර තමයි ඉතින් කරන්නෙ

කුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh? 
හරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම

රෙප් +
ඔය ගොං ආතල්.. රතු කොටුවලට අකමැතිනම් මේ වගේ ත්‍රෙඩ් දාන්නත් බෑ, මේ වගේ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් කරන්නත් බෑ... අනිවාර්යයෙන් ඕක වෙනව මචන්... උබ උබේ අදහස ප්‍රකශ කරන්න ත්‍රෙඩ් එක දැම්ම එකත්, අනිත් අයගෙ කොමෙන්ට් වට ගරුකරමින් උබගෙ ස්තාවරය ගැන පැහැදිලි කිරීම පිලිබදවත් සංතෝසයි.. සංවාදයක් කියන්නෙ රන්ඩුවක් නෙමෙයි කියන්න දන්නෙ නැති පිස්සංගෙ වැඩ ඕව..
මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ

බුදුඅම්මෝ OP ගෙ ජාත්‍යාලෙ රෙද්ද පල්ලෙන් බේරෙනවාකුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh?
අනේ බං සින්දුවකට කෑ ගහන වෙලේ ඔය නෙත් එෆ් එම් එකෙ ජොබ්ලස් නිලූප සංජයලත් සෙට් කරං හම්බයො හරක් මරන එක නවත්තපල්ලකොහරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම
![]()
උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ.![]()

ඒ වුනාට බන් ගාථා හදලා තියෙන්නේ සින්දු වලට දාන්න නෙවේනේ බන්....මමනං කියන්නෙ මචන් මෙච්චරයි මට හිතෙන දේ... උන් ගාථාව අපහස වෙන විදිහකට කියලා නෑ කියලයි මම කියන්නෙ....
සිට්ටි මනීලා තහනම් කලේ වීඩියෝ එකට මචන්... මේකෙ වීඩියෝ එකේ එහෙම අවුලක් නෑනෙ
ඒ ගැන කථා කරල වැඩක් නෑ සහෝදරයාඔකේ නිතිය ක්‍රියාත්මක කරන ලොකු ලොක්කෝ හැම එකම අන්‍යාගමික. නිතිය ක්‍රියාත්මක කරන නිලදාරියෙක් හිටියොත් එයට ස්ථාන මාරු ඔවා තමයි.
ලිබර්ටි ප්ලාසා එක සීල් තිබ්බ නිලදරින්ට උන දේවල් වලින් පැහැදිලි නේද?![]()

බුදුඅම්මෝ OP ගෙ ජාත්‍යාලෙ රෙද්ද පල්ලෙන් බේරෙනවාකුනුහබ්බ ලෝකයයි! proud to be a sri lankan eh?
අනේ බං සින්දුවකට කෑ ගහන වෙලේ ඔය නෙත් එෆ් එම් එකෙ ජොබ්ලස් නිලූප සංජයලත් සෙට් කරං හම්බයො හරක් මරන එක නවත්තපල්ලකොහරිම දුකයි, සෝබිතලා,මර්වින්ලා expose කරපු සැට් එක අද සින්දුවක් අල්ලං විනාඩි 40ක් ඒකට බනිනවා දැක්කම
![]()
උඹලගෙ පටු මානසිකත්වය හින්දා ඊලගට මිනිස්සු අපිට අන්තවාදියො කියන්නෙ. මහ ලොකුවට සාසනේ ගැන කතා කරාට උඹලගෙ මෝඩ චූං හින්දා තමා ඒක විනාස වුනොත් වෙන්නෙ.
අර අමු අමුවෙ බුදු දහමට නිගා කරන නයන හෙට්ටිආරච්චිලා ගැන හොයන්න බෑහ්! කොහෙවත් යන සින්දුවක් අල්ලං නම් ඩෙගා නටනවා. ආස්චර්ය මිස වෙන කුමක්ද කුස පබා![]()