Girls!!!! Girls!!! Girls!!!!

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මොකද රිදුනද යකෝ රෙද්ද උස්සගෙන ඉන්න ඒව මේකෙ දන්න බෑ තෝ ඒක දන්නෙ නැද්ද බූරොව්
    උඹේ කාගෙ හරි පවුලෙ එකක් මෙහෙම දැම්මම තොට අවුල බල බල ඉන්නවද
    ekathami ban kiyanne awlak thibbath nathath meka honda ne kiyala
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    මොනවද බන් මේ දාන පින්තුර? කිසිම වෑදගම්මකට නෑති අහින්සක කෙල්ලන්ගෙ පින්තුර දාන්න එපා ගොන්සො................
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ekathami ban kiyanne awlak thibbath nathath meka honda ne kiyala
    සමහර වල් කෙල්ලන්ගෙ පික්ස් අමුතුවෙන් දාන්න දෙයක් නෑ
    එවා හැම තැනම විසිරිලා ලෝකෙ පුරා උඹ දන්නෙ නැත්නම් හොයල බලපන්

    මෙවා කොහේ හරි ට්‍රිප් එකක් ගිය පින්තූර.එකො පාටියක පින්තූර.එහෙම ඒවා ෆේස්බුක්.මයිස්පේස්.ග්ලූගල්+ වගේ සයිට් වල ඇල්බම් වඉන් උස්සල මෙහෙම දානවා පහත් මානසිකත්වය ඒවට ඉඩ දෙන්න හොදෙනෑ
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    Aa ban dan me pinthura wala awlak thibbanam (Redda ussagena ) methana dammata kamak nadda pa*yanno ?

    ow modas.....awulak tiyena ewa a kello web ekata danne mokatada? ewa web eke public dala unma passe hatara wate giyata moko???? eth kisima deyak nathi ahinsaka kellange asinsaka ewa dammama awul tamai mottas....kiwwa wage umbe kage hari ahinsaka pic ekak dammoth umba hinawela kata aragena balanawada??????:confused::confused::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow modas.....awulak tiyena ewa a kello web ekata danne mokatada? ewa web eke public dala unma passe hatara wate giyata moko???? eth kisima deyak nathi ahinsaka kellange asinsaka ewa dammama awul tamai mottas....kiwwa wage umbe kage hari ahinsaka pic ekak dammoth umba hinawela kata aragena balanawada??????:confused::confused::oo:
    ඔව් බන් ඔය ලංකාවේ හෙලිවෙන් ඉන්න කෙල්ලෙක්ගෙ පින්තූරයක් ග්ලූගල් කරල බලපන්ස් මොනාද එන රිසල්ට් කියල ඒත් මෙහෙම කෙල්ලන්ගෙ පින්තූර කොහෙවත් නෑ මුන්ගෙ මොල වලට ඒව තේරෙන්නෙ නෑ පහත් මානසිකත්වයෙන් ඉන්නෙ.මුන් හිතන්නෙ සේරම වල් කෑලිකියල
    මුගේ නංගිගෙ අකගෙ පින්තූරයක් මෙතන දැම්ම නම් තේරෙයි මුන්ට
     
    aniwa...moko bageta aragena inna ewa dammama mun ahaka balagena cheeya kiyala aha wahagannawada?????:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    aniwa...moko bageta aragena inna ewa dammama mun ahaka balagena cheeya kiyala aha wahagannawada?????:rolleyes::rolleyes:
    කෙල්ලො උන් හෙලුවෙන් ඉන්න එවා අන්තර්ජාලයට මුදා හරින්නෙ උන්ගෙ තියෙන වල් කමට.අනිත් කෙල්ලො එහෙම නෑ පින්තූරයක් දෙකක් වැදගත් විදියට දැම්මම මුන් එවා පහත් මානසික මට්ටමෙන් බලල මෙතන දානවා මහ කැත වැඩක්
     
    • Like
    Reactions: SANJEE
    _Some_Girls_Are_So_Hot_N_Sexy__4.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ඔහෙලගෙ කැමරා වලයි ෆේස්බුක් එකේ ඉන්න අහිංසක කෙල්ලන්ගෙ පෝටෝ මේවගෙ දාන්න එපා
    කුජීතයි නේද
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    මේ පින්තූර වල කිසිම අවුලක් නෑ.පව් මෙහෙම පබ්ලික් දාන්න එපා මේවා කරුණාකරලා මෙහෙම කරන එක නවත්තන්න.උඹේ නංගිගෙ පින්තූරයක් කෙල්ලගෙ පින්තූරයක් මෙහෙම දාන එකට උඹ කැමතිද.බලු වැඩ කරන්න එපා බන් මේව මහ කැත වැඩ

    ඇඩ්මින් සහ මොඩ්ස් මේකත පියවරක් ගන්න

    unta mewa penne na.. bauddha mokakhari thread ekak dammoth Spam hari Jaathi waadhaya hari kiyala ain keranawa.. :dull:
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මොනවද බන් මේ දාන පින්තුර? කිසිම වෑදගම්මකට නෑති අහින්සක කෙල්ලන්ගෙ පින්තුර දාන්න එපා ගොන්සො................

    :yes::yes::yes::yes: