Never fell in love but have fell in many crushes![]()
![]()
![]()
bt dunno wt ll b hpn 2mrw...![]()
hehe thanks but eya mata kemathi naa

if u can, tell me da full story aneee![]()
![]()
even at hall classes

Good .. oya kiyapudema api anika pathata kiwwoth oyagollo oka piligannawada ? nath nam "ane just for friendship ne . eya ehema ne " kiyala apahu utharaka denawada ????මීටපස්සේ කතා කරන්න එපා. එයාව කොහොම හරි මග අරින්න. මොකද කෙල්ලෝ කැමති නෑ
තමන්ගේ bf තව කෙල්ලෙක් එක්ක කථා කරනවට, ඒ හැටිනේ,
තවත් දුකයි විශේෂෙන්ම හිතේ ඔයා ගැන අදහසක් තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්කම කථා කරනකොට.
ඒත් ඔයාල දෙන්න අතරේ විශ්වාසෙ තියෙනවනම් කව්රු කා එක්ක කතාකලත්
දන්නවා ඒ දෙයින් ඔයාලගේ සම්බන්දේට මුකුත් වෙනසක් වෙන්නේ නෑ කියලා.
ඒ තැනට එයාව ගෙන එක ඔයාගේ වැඩක්.
මම පොඩි උනාට කිව්ව දේ බර වැඩිද මන්දඒත් මට හරි කියල හිතුන හින්දයි කිව්වේ
කිව්ව් දේ වැරදිනම් sorry![]()

Never fell in love but have fell in many crushes![]()
![]()
![]()
bt dunno wt ll b hpn 2mrw...![]()
ai mokada une?![]()
![]()
maa siyalla nawatha pattakta uni 
it was more of a crush,anyway nothing happened as her mother was behind her like a vulture at the class door step![]()
even at hall classes
![]()
I got no idea what she's doing now tho