Did~you~ever~fall~in~love~during~class

amaangel

Member
Sep 16, 2011
642
57
0
ow habai class ekakanam newei

ehenam?
p0429.gif
 

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    me dawas wala sick gahala inneh...
    jeewithe Issallama ehema deyak hithune eya gana...
    2011 december aquinas english course eke di...
    Eyata eka kiwwama yaluwo wage imu kiyanawa...
    Mama thaama try kara kara innawa itin...
    Me danuth eeka thamai karanneh...
     

    hafeez005

    Member
    May 19, 2009
    204
    8
    0
    Kandy
    මීටපස්සේ කතා කරන්න එපා. එයාව කොහොම හරි මග අරින්න. මොකද කෙල්ලෝ කැමති නෑ
    තමන්ගේ bf තව කෙල්ලෙක් එක්ක කථා කරනවට, ඒ හැටිනේ,
    තවත් දුකයි විශේෂෙන්ම හිතේ ඔයා ගැන අදහසක් තියාගෙන ඉන්න කෙල්ලෙක් එක්කම කථා කරනකොට.
    ඒත් ඔයාල දෙන්න අතරේ විශ්වාසෙ තියෙනවනම් කව්රු කා එක්ක කතාකලත්
    දන්නවා ඒ දෙයින් ඔයාලගේ සම්බන්දේට මුකුත් වෙනසක් වෙන්නේ නෑ කියලා.
    ඒ තැනට එයාව ගෙන එක ඔයාගේ වැඩක්.

    මම පොඩි උනාට කිව්ව දේ බර වැඩිද මන්ද :oo: ඒත් මට හරි කියල හිතුන හින්දයි කිව්වේ
    කිව්ව් දේ වැරදිනම් sorry :(
    Good .. oya kiyapudema api anika pathata kiwwoth oyagollo oka piligannawada ? nath nam "ane just for friendship ne . eya ehema ne " kiyala apahu utharaka denawada ???? :rolleyes: :rolleyes: