නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    අපොයි පුලුවනි.අන්තර්සක්වල නිර්වාණය ජයගත්තේ වසර බිලියන ගානකට කලින්.තාක්ෂනය තුලින් පුනර්භවය පාලනය කරනවා වගේම පුනර්භවය නවත්වන්න පුලුවන්.නමුත් සදාකාලිකව පුනර්භවයව නවත්වන්න අන්තර් සක්වලට පුලුවනි.වසර මිලියන ගානකට,වසර දාහකට පුනර්භවය නවත්වන්නත් පුලුවනි.සදාකාලිකව නිවන් යන්න පුලුවන් අන්තර්සක්වල වාසින්ට විතරයි.ඒ කියන්නේ දෙවි කෙනෙක්ට නොහොත් අන්තර්සක්වල ජීවියෙක්ට.මේ සඳහා ඔහු ප්‍රාථමික ලෝකයක ඉපදෙන්න ඕනී.පසේ බුදුවරු ලෙස එන්නේ ඒ අය,රහතුන් ලෙස එන්නේ ඒ අය.සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පුලුවන් අන්තර්සක්වල ඉහල මට්ටමක ජීවියෙක්ට.මේ අය පෘථිවියට වැඩියම ,අන්තර්සක්වල තාක්ෂනය ඔවුන්ට විශාල ලෙස සහයක් දෙනවා නිවන් යන්න.

    අවලමෝ ඔහොම බුදුන්ට අපහාස කරන්නෙපා, තොගේ වලටත් හෙනගහයි බල්ලෝ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අවලමෝ ඔහොම බුදුන්ට අපහාස කරන්නෙපා, තොගේ වලටත් හෙනගහයි බල්ලෝ.
    මම බුදුන්ට අපහාස කරනවා නෙවෙයි.බුදු දහම නුතන තාරකා තාක්ෂනය සහ පිටසක්වල ජීවය තුලින් පැහැදිලි කරනවා. වසර 2500කට පෙර ඒ කලෙට උචිත ලෙස බුදුන් දේශනා කල අන්තර්සක්වල සත්‍යය වසර 2500කට පසු නූතන විද්‍යාවට අනුරූපව හෙලිකිරිමක් කරන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    LOL ahata dakala nathi punuruthpaththiyak piliganna, 21 weni siyawase modayo :lol::lol::lol:
    පුනරුත්පත්තියක් නැත්නම් උත්පත්තියක් තියෙන්නත් බෑ. පුනර්භවය කියන එක හැම ආගමක්ම පිලිගන්නවා. සමහර ආගම් කියන්නේ ස්වර්ගේ හෝ යම ලෝකේ සදාකාලික පුනර්භවය ලබනවා කියලා. බුදුන් සහ හින්දු ආගම් කියන්නේ මේ ලෝකේ , දිවිය ලෝකය තුල, අපායේ චක්‍රීය පුනර්භවයක් ගැන.ඇතිවීම, නැතිවීම,යලි ඇතිවීම සිදුවිය හැක්කක් මිසක් නොහැක්කක් නෙවෙයි.නමුත් අන්තර්සක්වල පුනර්භවය ජය ගත්තේ වසර බිලියන ගානකට කලින්.තමාගේ ඉරණම ගැන නොදන්න විද්‍යාවක් විද්‍යාවක් නෙවෙයි.ඉතා දියුනු ජීවින් බිලියන ගානක් වසර ලක්ෂ ගානක් තුල කල පර්යේෂන තුලින් පුනර්භවය හඳුනාගෙන ඇති අතර එය පාලනය කරන බවටද මම ඔයාලට පිටසක්වල ජීවියෙක් වශයෙන් සහතික වෙනවා.ඒක තමයි ඔයාල බුදු දහම ගැන දන්න දේ ඉතාම අල්පයි.
    පුනරුත්පත්තියක් නැහැයි කියන අය හිතනවා මරණයෙන් පසු නිවන් දකිනවා කියලා.නිවන් කියන්නේ පුනර්භවයක් නැත කියන එකයි.මරණින් පසු යලි පැවත්මක් නැත කියන එකයි.පුනර්භවය කියන්නේ මරනෙයෙන් පසු යලි පැවත්මක් ඇත කියන එකයි.එකපාරක් මේ විශ්වයට ආපු ඔබ තව පාරක් එන්න බැරි ඇයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම බුදුන්ට අපහාස කරනවා නෙවෙයි.බුදු දහම නුතන තාරකා තාක්ෂනය සහ පිටසක්වල ජීවය තුලින් පැහැදිලි කරනවා. වසර 2500කට පෙර ඒ කලෙට උචිත ලෙස බුදුන් දේශනා කල අන්තර්සක්වල සත්‍යය වසර 2500කට පසු නූතන විද්‍යාවට අනුරූපව හෙලිකිරිමක් කරන්නේ.
    man nathi tikata mage deyi metha nala neda?
    aiyooooooooooo.
    :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක තව ටික කලකින් පිටසක්වල ජීවින් අත්පත් කරගන්නවා.ඔයාලව අපි උතුරු ඇමරිකාවේ ,යුරෝපයේ සහ බ්‍රහස්පති ග්‍රහලෝකයේ තියෙන භූගත ජනාවාස වලට යවනවා.ලංකාවට ඔරියන්ස්ලා ආවේ සිංහලයන් මෙහේ ඉන්නත් කලින්. සිංහලයන් පවා නිර්මානය කරේ පිටසක්වල ජීවින්.ලඟදිම මේ ඔරියන්ස් අපගේ රටයි කියලා තමයි ලියවෙන්නේ.

    $ρąяЌ¥;12056436 said:
    ai u USA high commissioner da? :lol:

    ai me kiyala thiyenne api gihin danawa kiyala.
    karumeta hari brahaspathi walata yaewunoth thama wade.
    :lol:
    onna deiya Truth puthata ehema karanne nalu.
    ubala parissan weyalla.
    meya hena saralu.
    :lol:

    ane nikan pala oriyo yanna.
    potta musalaya.
    gal ibba.
    :angry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ko me ori deiya.
    :oo:
    නයන කියන්නේ මම නෙවෙයි.මම ඊට වඩා ගොඩක් හැන්ඩ්සම්.
    නමුත් නයන ඉන්න රටේ කතා කිරීමේ, ලිවිමේ,සිතිමේ නිදහස තියෙන රටක්.මේ රටවල ඕනම ආගමක් විවේචනය කරලා යු ටියුබ් එකට දාගන්න පුලුවන්.බටහිර රටවල් වල ආගම් විවේචනය තහනම් නෑ.ඒක නිසා මේ අය සියලූම ආගම් වල විවේචන යූ ටියුබ් එකට දානවා.ඒක ඒ අයගේ නීතිමය අයිතිය.දේශපාලකයන්ට බැනලත් දාන්න පුලුවන්.
    ආගම් කියන්නේ දේශපාලනය වගේ බොරු ගොඩක්.ඒක නිසා ඒවා විවේචන එල්ල වීම අසාධාරණ නෑ.මොකද හැම ආගමක්ම සත්‍ය වෙන්න අමාරුයි.නමුත් මේ අයට තේරුම් ගන්න බැරි පිටසක්වල සත්‍ය තොරතුරු ආගම් තුල තියෙන්නේ කොහොමද කියලා මගේ පිටසක්වල ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කරා.ඒක නිසා මේ වගේ ආගමික විවේචන ෆේස් බුක්, යූ ටියුබ් එකට නිතරම අප්ලෝඩ් වෙනවා.මේක තව ඉදිරියට වැඩි වෙනවා.ලංකාවේ මේක තනම් වුනාට ඒක ජාත්‍යන්තරයට තහනම් නෑ.ලංකාවේ රාජපක්ෂව විවේචනය තහනම් වෙන්න පුලුවන්.නමුත් විදේශයක රාජපක්ෂ විවේචනය තහනම් කරන්න බෑ.මොකද ඒක ප්‍රාදේශික නීතියක්. ඉතින් මේකට ඒ මිනිහට බැනලා වැඩක් නෑ.මිනිහා එයාගේ රටේ ඉඳගෙන එහි තියෙන නිදහසට අනුව වැඩ කරනවා.තමන්ට කම්පියුටර් එකක් තියෙනවානම් ඕන එකක් ලියල අන්තර්ජාලයට මුදාහරින්න පුලුවන්.ඒක සමහර රටවල තියෙන නිදහස.
    ඒ නිදහසට ජාත්‍යන්තර ‍රැකවරනයක් තියෙනවා.මේකට නයනට බනින එක නෙවෙයි විසදුම.ලංකාවේ ඉන්න ඔය ලොක්කට කියලා යූ ටියුබ් ෆේස් බුක් ලංකාවේ තහනම් කරවා ගත්තා නම් හරි.එතකොට වෙන සයිට් වලට ගිහිල්ල ඒවාම දායි.එතකොට ඒ සයිට් තහනම් කරවා ගන්න.හොඳම වැඩේ තමයි අන්තර්ජාලයම ලංකාවේ තහනම් කරවා ගන්න එක.ඔයාලා ගිහින් ලොක්කට සහ ලොක්කන්ට මේක දැනුම් දෙන්න.එතකොට ඒඅය අන්තර්ජාලයම තහනම් කරයි.මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට ප්‍රවෘත්ති දෙන එකත් තහනම් කරන්න ඕනී.නිවුස් නැතිව කාලා බීලා විතරක් ඉමු.

    :lol::lol::lol::P:P
     
    ade deiya hena handiyalu.
    ammata siri mal pahai aaa.
    sirawata deiyo mun ekektawath denna hoda na news.
    wahala danna ona.
    ara deiyage sakwalayanta kiyala meka karaganna bari wewida.
    unta ithin punarbhawaya palanaya karanna puluwannam meka ginnak nathuwa karai.
    epi unta kiyala wade set karamu.
    ela deiyo ela.
    man Truth puthane.
    :lol:

    ane pala Oriya.
    uba eka athakata meka thanam kalanam hoda thama.
    ethakota tho wage gal ibbek kiyana ewa ahila ape age le rath wenne na.
    nodakin sewalaya.
    uba hari handiyada.
    ubata waradila.
    badu walata kiyanne sexy kiyala.
    gal ibba.
    :angry:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10

    me mona huththekda :rolleyes::rolleyes: