අපොයි පුලුවනි.අන්තර්සක්වල නිර්වාණය ජයගත්තේ වසර බිලියන ගානකට කලින්.තාක්ෂනය තුලින් පුනර්භවය පාලනය කරනවා වගේම පුනර්භවය නවත්වන්න පුලුවන්.නමුත් සදාකාලිකව පුනර්භවයව නවත්වන්න අන්තර් සක්වලට පුලුවනි.වසර මිලියන ගානකට,වසර දාහකට පුනර්භවය නවත්වන්නත් පුලුවනි.සදාකාලිකව නිවන් යන්න පුලුවන් අන්තර්සක්වල වාසින්ට විතරයි.ඒ කියන්නේ දෙවි කෙනෙක්ට නොහොත් අන්තර්සක්වල ජීවියෙක්ට.මේ සඳහා ඔහු ප්රාථමික ලෝකයක ඉපදෙන්න ඕනී.පසේ බුදුවරු ලෙස එන්නේ ඒ අය,රහතුන් ලෙස එන්නේ ඒ අය.සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පුලුවන් අන්තර්සක්වල ඉහල මට්ටමක ජීවියෙක්ට.මේ අය පෘථිවියට වැඩියම ,අන්තර්සක්වල තාක්ෂනය ඔවුන්ට විශාල ලෙස සහයක් දෙනවා නිවන් යන්න.
අවලමෝ ඔහොම බුදුන්ට අපහාස කරන්නෙපා, තොගේ වලටත් හෙනගහයි බල්ලෝ.







