අපොයි jobs

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    apple හි නිර්මාතෘ steve job ගැන පිටු 191 ක වාර්තාවක් මෙ දිනවල ඇමරිකාවෙ fbi ආයතනය විසින් නිකුත් කරලා තියෙනවා .මෙ වාර්තා අනුව නම් steve job යනු තමන්ගෙ අභිමාර්ත වෙනුවෙන් ඇත්ත වසන් කරපු ,තමන්ගෙ ලෙයින් උපන් දියනිය ප්‍රතික්ශෙප කල මත්ද්‍රව වලට ඇබ්බැහි උන කෙනෙක් ලු ,marijuana ,Lsd
    George Bush (තාත්තා) තමන්ගෙ President's Export Counci එකට jobs ව සම්බන්ද කර ගැනිමට පෙර කරපු fbi හරහ මොහු පිලිබද සොයාබැලිමක්දි හෙලිවු කාරනා වශයෙන් සදහන් වි තිබෙන්නෙ .මෙ පිලිබද Wall Street Journal සම්පුරන විස්තරයක් හෙලිකොට තියෙනවා
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    සිරාද බන්. පොර බුදු දහම අදහපු සාර්ථක මිනිසෙක් කියලනේ ලෝකය දන්නේ. මඩ පාරක්ද කොහේද. එෆ්බීඅයි එකත් අපේ අය වගේ බොරැ වාර්ථා විතරයි.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සිරාද බන්. පොර බුදු දහම අදහපු සාර්ථක මිනිසෙක් කියලනේ ලෝකය දන්නේ. මඩ පාරක්ද කොහේද. එෆ්බීඅයි එකත් අපේ අය වගේ බොරැ වාර්ථා විතරයි.

    පුද්ගලයා සම්බන්දව නම් මම දන්නෙ නැහැ මචන් එත් fbi එකෙන් මෙ හෙම වාර්තාවක් එලියට දාලා තියෙනවා

    හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගෙ හැම පුද්ගලයන්ගෙම චරිතවල වල දෙපැත්තක් තියෙනවා නෙ ,හුගක් වෙලාවට අපි දකින්නෙ මෙයින් ඉස්මතුවෙන පැත්ත විතරයි ,ලෝකෙ අන්තිම නරක මිනිස්සුවත් අන්තිම හොද මිනිස්සුවත් නැහැ බන්

    සමහර විට උබ කියනවා වගෙ fbi කාරයන්ගෙ බොරුවක් වෙන්නත් පුලුවනි .එත් අපි හිතන් ඉන්න සමහර සමහර සාන්තුවරු වගෙ පුද්ගලයනෙ ජිවිත කතා කියෙවුවාම ,පුදුමත් හිතෙනවා.කොහොම උනත් මාත් කැමතියි මෙ කතාව බොරුවක් කියලා හිතන්න ,මොකද STEVE JOBS කියන්නෙත් මගෙ ලෝකෙ ඉන්න විරයෙක් :yes::yes:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සිරාද බන්. පොර බුදු දහම අදහපු සාර්ථක මිනිසෙක් කියලනේ ලෝකය දන්නේ. මඩ පාරක්ද කොහේද. එෆ්බීඅයි එකත් අපේ අය වගේ බොරැ වාර්ථා විතරයි.

    ane mandanna ban. american karayo monawa kiynawada manda.

    link ekak daapanko :)

    සිංහල කොල්ලෙක්;12069855 said:
    බම්ප්

    THANKS MACHAN LAA
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    නෑ මචන්ලා ඕක ඇත්ත , ස්ටිව් මහත්තයා අපිට වැදගත් වෙන්නේ එයාගේ වෘත්තීය ජීවිතය නිසාත් ඒක සාර්ථක කරගන්න දක්වපු නොපසුබට උත්සාහය නිසායි, අන්ධානුකරනයෙන් අදහීමට ඒක හේතුවක් නෙවෙයි..:):)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    නෑ මචන්ලා ඕක ඇත්ත , ස්ටිව් මහත්තයා අපිට වැදගත් වෙන්නේ එයාගේ වෘත්තීය ජීවිතය නිසාත් ඒක සාර්ථක කරගන්න දක්වපු නොපසුබට උත්සාහය නිසායි, අන්ධානුකරනයෙන් අදහීමට ඒක හේතුවක් නෙවෙයි..:):)

    අනිවාරයෙන් මචන්