apple හි නිර්මාතෘ steve job ගැන පිටු 191 ක වාර්තාවක් මෙ දිනවල ඇමරිකාවෙ fbi ආයතනය විසින් නිකුත් කරලා තියෙනවා .මෙ වාර්තා අනුව නම් steve job යනු තමන්ගෙ අභිමාර්ත වෙනුවෙන් ඇත්ත වසන් කරපු ,තමන්ගෙ ලෙයින් උපන් දියනිය ප්‍රතික්ශෙප කල මත්ද්‍රව වලට ඇබ්බැහි උන කෙනෙක් ලු ,marijuana ,Lsd
George Bush (තාත්තා) තමන්ගෙ President's Export Counci එකට jobs ව සම්බන්ද කර ගැනිමට පෙර කරපු fbi හරහ මොහු පිලිබද සොයාබැලිමක්දි හෙලිවු කාරනා වශයෙන් සදහන් වි තිබෙන්නෙ .මෙ පිලිබද Wall Street Journal සම්පුරන විස්තරයක් හෙලිකොට තියෙනවා