Meka mama neme liwwe.. eth mona unath kiyapu athawa aththa..
රිටිගල ආරන්‍ය සේනාසනයේ වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. ලක්සිරිගම නිමලරතන (8) නැමති සමණේර හිමිනම මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කිසියම් පිරිසක් රක්ෂිතයේ ගැවසෙනු දුටු බව ගම්වාසීන් දැක ඇතැයි සේනාසනාධිපති ගලපිටිගල හේමරතන හිමියෝ කීහ
mey eey news walata thibba deyak..ko dan oya eka sinhala bawdayek wath mey amana wadey wenuwen kaa gahuwada..
oya wage bayanaka dewal wadak nah .. kisima wada gannamata nathi dewal walta thama boru online bawdayo buranne..pansil pada 5 wath rakinna danne nathi un..
සංගීත ප්‍රසංගවල “ඔබෙ රාගී මන කැළඹේදෝ“ ගීතය ඩ්‍රම්ස් වාදනය කරමින් ගයද්දී බුද්ධං සරණං ගච්ඡාමී ආදී පාඨයන් ද ගැයේ. ඒ අවස්ථාවලදී සංගීත ප්‍රසංගය නරඹන ප්‍රේක්ෂකයා, ශ්‍රද්ධා භක්තිය ඇස් කන් වලින් වැගිරෙන නිසා දොහොත් මුදුන් දී වැඳගෙන සිටියි. ඔබත් එය දැක ඇතැයි සිතමි.
මම මෙච්චර කලබගෑනියක් වෙනකම් මේ වීඩියෝ එක බලලා තිබුනෙ නෑ. මධුසමය රඟදක්වනවා කියපු නිසා ටක් ගාලා ඔක්කොම වැඩ නවත්වලා ඒක බැලුවා. මෙච්චර කල් වැරදියට ඉගෙන ගෙන තිබුණු, මධුසමය ගත කළ යුතු නිවැරදි ආකාරය මම මේ සින්දුව බලලා තමයි ඉගෙන ගත්තෙ. (රංග ජයවර්ධනට අනුව) ඒ දර්ශනය දැකලා රාගය ඇවිස්සෙනවා නම් අනර්කලීලා වගේ අයව TV එකේ පෙන්නන එකත් තහනම් කරන්න ඕනෙ.
මධූ මාධව අරවින්ද ගායනා කරන “ලඹ සවන් රන්පටින්“ ගීතයේ “කැණි මඩල පලාලා... සුණු විසුනු කරා මැදුරක්.. යළි මැදුර සදාලා.. වෙහෙසුමක් තොපට නැත්තේ.. “ ආදී වශයෙන් ගැයෙන්නේ බුදුන් වහන්සේ බුදු වීමෙන් පසු කී “අනේක ජාති සංසාරං“ යන උදාන වාක්‍යයේ සිංහල අර්ථය බව, ටිකෙන් ටික අසා නැට්ට ගිණි ගත් “සිංහල බෞද්ධයන්ගෙන්“ කී දෙනෙක් මීට පෙර දැනගෙන සිටියාද? එම ගීතයට සංගීත ප්‍රසංගවලදී පමණක් නොව, පාසල්, දහම්පාසල්වල විවිධ ප්‍රරසංගවලදී පවා ගැහැණු ළමුන් නටන ආකාරය ඔබතුමන්ලා දැක තිබෙනවා නේද? (දහම් පාසල් ගියා නම්?) එසේ සිංහල අර්ථය යොදා ගැනීම වැරදි නොවන්නේ නම්, භවතු සබ්බ මංගලම් වෙනුවට “සියළු මංගල්‍යයන්ම වේවා! සියළු දෙවියන් විසින් රැකෙත්වා! සියළු බුදුවරුන්ගේ ධර්මයන්ගේ සංඝයාගේ ආනුභාවයෙන් සදා යහපතක්ම වේවා!“ යනුවෙන් ගයාන් පෙරේරා විසින් යොදා ගන්නා ලද්දේ නම් අවුලක් නැද්ද?
මේ සින්දුවෙ වරදක් තියෙනවා කියලා ඔබ සිතනවානම් කරන්න ඕන මෙහෙම ආගම්වාදී ලෙස කතෝලිකයන්ට බැන වදිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නෙමෙයි. (මගේ ජාතිය සිංහල. අදහන්නෙ බුද්ධ ධර්මය.)
මේ කමෙන්ට් එක දාන්න කලින් “භවතු සබ්බ මංගලම්“ ගාථාව ත්‍රිපිටකයේ තියෙන්නෙ කොතැනද කියලා හොයා ගන්න google එකේ සිංහලෙන් search කරා. ඕගොල්ලො බුද්ධාගම රැකගන්න දඟලපු දැඟලිල්ල නිසා මට ඒක ඉගෙන ගන්නත් බැරි උනා. කවුරු හරි “සිංහල බෞද්ධ“ අයියා කෙනෙක් ඒක දන්නවනම් කරුණාකරලා මට කියලා යන්න පුළුවන්ද? ඇයි දෙයියනේ search results ඔක්කොගෙම එන්නෙ ගයාන් පෙරේරා එක්කනෙ.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. “කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව“ කියලා එකක් බෞද්ධ ගාථාවල ශෛලිය අනුකරණය කරමින් ලියා “බුද්ධාගමට “ බලවත් අපහාසයක් කළ සුපුන් සුදාරකවත් උල තියන්න ඕන. ගයාන් පෙරේරාට ගේම දීලා ඉවර උනාම වැඩේට සෙට් වෙමු අයියලා.
මම ගයාන් පෙරේරාගේ රසිකයෙක් නොවෙයි. ඌ වෙනුවෙන් කෑගහන්නට මට ඇති අමාරුවක් නෑ. මේ සින්දුව මම ඇහුවෙත් කට්ටිය කෑගහන්න ගත්තට පස්සෙ. ලංකාවෙ බහුතරයක් මියුසික් වීඩියෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
ගයාන් පෙරේරා වැරැද්දක් කරලා තියෙනවා නම් ඇයි ඒකට සුනිල් පෙරේරා ගාවගන්නෙ. අනිත් පැත්තට සුනිල් පෙරේරාගේ වැරදි ගයාන්ටත් දාලා කතා කරන්නෙ ඇයි? මේ දක්වා මේ fan page එක තුළම දැමූ posts සහ comments අතර ගයාන් පෙරේරාගේ ක්‍රියාව විවේචනය නොකරමින්, පුද්ගලයාව විවේචනය කරන ද්වේෂ සහගත ක්‍රියාකාරකම් කොතරම් තිබේද? (උදා : Gay Band එකක් කීම, හොරිකඩයා, හරකා ආදි වශයෙන් සැදැහැති ආමන්ත්‍රණයන්ගෙන් ඇමතීම...)
දළඳා මාලිගාවෙ රත්තරන් හොරකම් කළ නිලංග දෑල බණ්ඩාරටත් වඩා අපරාධයක් තමයි මේ ගයානයා කරලා තියෙන්නෙ. පන්සලට ආපු ගෑණු ළමයින්ව දූෂණය කරපු, පිරිමි ළමයින්ව, පොඩි හාමුදුරුවන්ව අපචාරයන්ට ලක් කරපු හාමුදුරුවරුවරුන්ටත් වඩා අපරාධයක් තමයි මේ ගයානයා කරලා තියෙන්නෙ. පිටිදූවේ සිරිධම්ම ගැන ඔබේ මතය ඉදිරිපත් කරනවා වෙනුවට මේ සින්දුවක් අල්ලගෙන මෙච්චර කෑගහන්නෙ ඇයි?
කුමාර් සංගක්කාරට නායකත්වය නැවත භාරගන්නා ලෙස ඉල්ලමින් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමට කී දෙනෙක් එනවා කියලා fb එකේ දොඩවලා තිබුනද? ගියේ පස් දෙනෙක් විතර නේද? මේ ගැන කෑ ගහන සිංහල බෞද්ධයන් ගැනත් එච්චරම තමයි. මේ සම්බන්ධයෙන්, ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට පා ගමනක් යන්න එන්න ආරාධනා කළොත් යතුරු පුවරු වීරවරු කී දෙනෙක් එනවද? නුවන් රංගන ඔයා එනවද? ලලනි පතිරණ ඔයා එනවද?
අවසාන වශයෙන් : නිලූප මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය ලංකාවේ වෙනත් ජනමාධ්‍ය ආයතනවලට වඩා ඉතාමත් ඉහල වැඩ කොටසක් රට, ජාතිය, ආගම වෙනුවෙන් මේ දක්වා කර තිබෙන බව අවිවාදිතයි. “ටිකෙන් ටික” වැඩසටහන නිසා, ඔවුන් මේ දක්වා කර ඇති ප්‍රශස්ත මෙහෙවර හෑල්ලුවට ලක් කරන්න මම කැමති නෑ.