සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
බොරලුගොඩ මහතා;12069534 said:
ඔව් අපි නබිතුමා කියන දෙවල් කරනවා තමය්.. එ උනත් එකෙ උබට තියෙන අමාරුව මොකක්ද කියල තමය් මගෙ ප්‍රශ්නෙ??
:D:D:D:D

මෙන්න බලලා මල්ලෙන් එලියට පැනලා ඔන්න බොලයි මහලොකු නබි මානසික රෝගියා ගේ කෙරුවාව කුජීතයි බොල :rofl::rofl::rofl::rofl::rofl:

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රුස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. http://quran.com/8/12


කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5


කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. http://quran.com/3/151


කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191



කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193


කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216


කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28


කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84


කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය. http://quran.com/4/141


කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33


කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රයස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12


කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්ය‍වශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15http://quran.com/8/16


කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17


කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්රාස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්රමස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න. http://quran.com/8/60


කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65


කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14


කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23


කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්ය් වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්රිතස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29

(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යායෙන් ගෙවිය යුතු බද්ද)

කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39


කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්යාවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73


කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්රගකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111


කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123


කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9


කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4
 
Jul 10, 2011
5,011
473
0
මානසික ලෙඩා කව්ද කියල උබ අමුතුවෙන් කියල දෙන්න ඔනෙ නැ.. :yes::yes::yes:
Aනිත් එක මල්ලෙන් පැන්නෙ මොකක්ද කියල කිව්වොත් හොදය් නෙද? :rofl::rofl::rofl:
මට තෙරෙන්නෙත්තෙ උබල කුරාන් වචන දාන කොට ඇය් ද දන්නෙ නැ බාගෙට දාන්නෙ? :eek::eek::eek:එතකොට උබ හිතුවද උබ කියනෙක හරි කියල පිලිගනිය් කියල?:D:D:D
අනිත් උබල පරිවර්තනය කරනෙකටය් අත්ත අර්තයටය් කිසිම සම්බන්දයක් නැ...:shocked::shocked::shocked:
මම සින්හල බාසාවෙ විද්වතෙක් නැමෙය් නිසා ඉන්ග්‍රිසියෙන්ම දමමි...:sorry::sorry::sorry:

මෙන්න ඇත්ත කුරාන් වචන...



8:12 [Remember] when your Lord inspired to the angels, "I am with you, so strengthen those who have believed. I will cast terror into the hearts of those who disbelieved, so strike [them] upon the necks and strike from them every fingertip."

9:5 And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.

3:151 We will cast terror into the hearts of those who disbelieve for what they have associated with Allah of which He had not sent down [any] authority. And their refuge will be the Fire, and wretched is the residence of the wrongdoers.

8:60 And prepare against them whatever you are able of power and of steeds of war by which you may terrify the enemy of Allah and your enemy and others besides them whom you do not know [but] whom Allah knows. And whatever you spend in the cause of Allah will be fully repaid to you, and you will not be wronged.

2:191 And kill them wherever you overtake them and expel them from wherever they have expelled you, and fitnah is worse than killing. And do not fight them at al-Masjid al- Haram until they fight you there. But if they fight you, then kill them. Such is the recompense of the disbelievers.

2: 192 And if they cease, then indeed, Allah is Forgiving and Merciful.

2:193 Fight them until there is no [more] fitnah and [until] worship is [acknowledged to be] for Allah . But if they cease, then there is to be no aggression except against the oppressors.

2:216 Fighting has been enjoined upon you while it is hateful to you. But perhaps you hate a thing and it is good for you; and perhaps you love a thing and it is bad for you. And Allah Knows, while you know not.

3:28 Let not believers take disbelievers as allies rather than believers. And whoever [of you] does that has nothing with Allah , except when taking precaution against them in prudence. And Allah warns you of Himself, and to Allah is the [final] destination.

4:84 So fight, [O Muhammad], in the cause of Allah ; you are not held responsible except for yourself. And encourage the believers [to join you] that perhaps Allah will restrain the [military] might of those who disbelieve. And Allah is greater in might and stronger in [exemplary] punishment.

4:141 Those who wait [and watch] you. Then if you gain a victory from Allah , they say, "Were we not with you?" But if the disbelievers have a success, they say [to them], "Did we not gain the advantage over you, but we protected you from the believers?" Allah will judge between [all of] you on the Day of Resurrection, and never will Allah give the disbelievers over the believers a way [to overcome them].

5.33 Indeed, the penalty for those who wage war against Allah and His Messenger and strive upon earth [to cause] corruption is none but that they be killed or crucified or that their hands and feet be cut off from opposite sides or that they be exiled from the land. That is for them a disgrace in this world; and for them in the Hereafter is a great punishment,


මෙවා උදහරන ටිකක් පමනය්.. අනිත් එක අපි මෙතන තෙරුම් ගත යුතු කාරනය වන්නෙ මෙ කුරාන් වචන නිබිතුමාට පවසුවෙ කොය් වගෙ අවස්තාවෙ කියනෙකය්..
එ අවස්තවල මෙහෙම පරිවර්තනය කරන කට්ටිය හන්ගලය් පරිවර්තනය කරන්නෙ.. එ ඉස්ලාම් ගැන වරදි අදහස්ක් පතුරවන්න මිසක් වෙන දෙට නෙමෙය්.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12069518 said:
    ලෝකෙ තියෙන සැම මැවිල්ලකටම... :cool::cool::cool:

    එතකොට උඹ ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ/ ජීසස් ඇතුළු සියලු ආගම් සහ ලෝකේ තියෙන සියලු භාසාවන් මේ සැමදේටම අයිතිකරු ඔහුමද???:confused::confused::rolleyes:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඇත්තටම ඌරාව මවපු අල්ලාහ් ඌව උඹලට කන්ඩ එපා කිවුවේ ඇයි බන්:P

    ඌරෝ කරලා තියෙන්නේ යුදෙව් ජතිකයෙලු.
    අල්ලාහ් තරහා නිසා යුදෙව්වොත් එක්ක ඌරෝ කරලා. නමුත් ඇල්බට් අයින්ස්ටයින් වගේ
    ලෝකප්‍රසිද්ධ පුද්ගලයන් ,මාක් සක්බර්ග් ,වගේ ගොඩක් ඉහල තැන් වල ඉන්නේ යුදෙව් ජාතිකයෝ.
    අල්ල්හාව පරද්දලා වගේ lol
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඌරෝ කරලා තියෙන්නේ යුදෙව් ජතිකයෙලු.
    අල්ලාහ් තරහා නිසා යුදෙව්වොත් එක්ක ඌරෝ කරලා. නමුත් ඇල්බට් අයින්ස්ටයින් වගේ
    ලෝකප්‍රසිද්ධ පුද්ගලයන් ,මාක් සක්බර්ග් ,වගේ ගොඩක් ඉහල තැන් වල ඉන්නේ යුදෙව් ජාතිකයෝ.
    අල්ල්හාව පරද්දලා වගේ lol

    ela ela macho balamu borala kiyana eka :P
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මොකක්ද මෙතන සාකච්ඡා වෙන මාතෘකාව.

    අපිවත් පොඩ්ඩක් කරුණාකරලා දැනුවත් කරන්න මහත්වරුනි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොකක්ද මෙතන සාකච්ඡා වෙන මාතෘකාව.

    අපිවත් පොඩ්ඩක් කරුණාකරලා දැනුවත් කරන්න මහත්වරුනි.

    ඕවා උඹට තේරෙන්නේ නැහැ බන්, උගතුන්ට විතරයි මාතෘකාව තේරෙන්නේ ;)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඇත්තටම ඌරාව මවපු අල්ලාහ් ඌව උඹලට කන්ඩ එපා කිවුවේ ඇයි බන්:P

    උබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න ටික අහල මම හිතුවා
    උබ යම්කිසි දෙයක් දන්න පුද්ගලයෙක් කියල එත් උබ තව එකෙක් කරන කොමෙන්ට් එකක් අල්ලගත්තම තමය් මටත් තෙරුනෙ
    උබත් එකම ගොඩෙ කියල...
    ඇය් උබලා ඌරා ගෙන විතරක් කතකරන්නෙ?
    පලවනි උදාහරනය..
    දෙවියන් වහන්සෙ විසින් මෙ ලොකය මවනකොට ආදම් සහ හෙවා දෙන්නම මවලා එ දෙන්නට ගහක් පෙන්නල මෙ ගහෙ තියෙන පලතුරු කන්න එපා කියලා කිව්ව..
    එත් එ දෙන්නා මොකක්ද කරෙ? එ පලතුරු ටික කෙව.. මොකද එ මිනිස්සුන්ගෙ ගති.. ඇය් එහෙනම් දෙවියන් වහන්සෙ විසින් එ ගහ මැව්වෙ? එ ගහ මවපු එකෙ යටි අර්තය දෙවියන් වහන්සෙ විතරය් දෙනන් හිටියෙ.. එ නිසය් අද අපි මෙ ලොකෙ ඉන්නෙ.. එ දෙවියන්ගෙ කැමත්ත අනුව සිද්ද වෙච්ච දෙයක්..

    දෙවනි උදාහරනය
    ඇය් උබලා ඌරා ගෙන විතරක් කතකරන්නැ? මට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ උබල මෙ වගෙ මෙ ප්‍රශ්න අහන්නෙ ඉස්ලාම් ගෙන උබලගෙ නොදනුවත් විම මිසක් වෙන මොකුත් නෙමෙය්..
    මෙ ලොකෙ කොය්තරම් සත්තු නම් ජීඑවත් වෙනවද? ඉස්ලම් ආගම අනුව හැම සතවම කන්න්න බැ.. උදහරනයක් කියන්නම්
    මිනිස්සුන්ගෙ සෞක්යට අහිත කරන කෑමක් ගන්න බැ...
    ඌරා විතරක් නෙමෙය් බල්ලව කන්නත් බැ.. එත් බල්ලගෙන් වෙන ප්‍රයොජනවල් තියනව නෙද? එ වගෙ ඌරගෙත් අපි දන්නති මෙ ලොකෙ සමනකම් ‍රැදෙන්න මොන්වහරි හරි දයකත්වයක් ඇති.. දෙවියන් වහන්සෙ විසින් කියපු දෙවල් තමත් මිනිස්සු විසින් සම්පූර්නයෙන් හොයගත්තෙ නැ...
    එකටත් මම උදහරනයක් කියන්නම්... ඌරගෙ ඇගෙ තියන විසබිජ අපි කොච්චර රත් කරත් මෙරෙන්නෙ නැ කියල විද්යත්මකව දැන් ඔප්පු කරල තියෙනව...
    ඌරා නැතුව නය් ගමුකො.. නය් උනත් මෙව්වෙ දෙවියන් විසින් තමය්.. එ උනත් ජපන්නු නය් කනව කියල උබත් නය් කනවද?
    ඉස්ලාම් ආගමෙ සමහර නීතිරීති තියෙනවා.. එක පිලිපදිනෙකය් මුස්ලිම් මනුස්සයකුගෙ වගකිම.. දෙවියන් වහන්සෙ කෙනෙක්ව අපිට ප්‍රශ්න කරන්න පුලුවන්නම් එ දෙවියන් වහන්සෙ කෙනෙක් නෙමෙය්..
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    එතකොට උඹ ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ/ ජීසස් ඇතුළු සියලු ආගම් සහ ලෝකේ තියෙන සියලු භාසාවන් මේ සැමදේටම අයිතිකරු ඔහුමද???:confused::confused::rolleyes:


    මම මෙතන බුදු හාමුදුරුවො ගෙන කොම්මෙන්ට් කරන්න මම කැමති නැ මචන්.. මොකද මෙතන මට නිකන් වලියක් හදගන්න ඔනෙ නැ...
    එ උනත් මෙ වීඩ්යො එක ටිකක් බලන්න..
    http://www.youtube.com/watch?v=sgSaWUlgsxk
    මම මෙතන මෙ වීඩියො එක ගෙන කිව්වෙ උබෙ ප්‍රශ්නෙට් එකෙ උත්තර තියන නිස මිසක් වෙන දෙයක් ඔප්පු කරන්න නෙමෙය්.. එයා කින්ද්මන්ද කියල හොයන්නතුව එය කියන ඩෙ විතරක් බලන්න එකෙ ඔයට ඔන උත්තරෙ තියෙනව...
    අපි ජිසස් ව ගත්තොත් එයය් නබිතුමය් ප්‍රකාශ කරෙ එකම දේ.. එකම දෙවියන් ගෙන.. ක්‍රිස්තියනිටය් ඉස්ලාම් ආගමටය් සමහර් මුලික වෙනස්කම් තියෙනවා..
    හරියට වින්ඩොස් XP සහ වින්ඩොස් 7 වගෙ.. ජෙසස් විතරක් නෙමෙය්.. මොසස් ව ගත්තත් එයත් කිව්වෙ මෙ දෙවියන් ගෙනමය්...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොකක්ද මෙතන සාකච්ඡා වෙන මාතෘකාව.

    අපිවත් පොඩ්ඩක් කරුණාකරලා දැනුවත් කරන්න මහත්වරුනි.

    අපි මෙතන කතකරන්නෙ හොද මිනිස්සු සහ නරක මිනිස්සු ගැන..
    හොද මිනිස්සු සහ නරක මිනිස්සු හැම ආගමෙම ඉන්නවා.. සමහරු කරන වැරදිවලට මුලු ආගමටම වැරදි කියන්න බැ කියනෙක ගැන...

    :yes::yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12073343 said:
    උබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න ටික අහල මම හිතුවා
    උබ යම්කිසි දෙයක් දන්න පුද්ගලයෙක් කියල එත් උබ තව එකෙක් කරන කොමෙන්ට් එකක් අල්ලගත්තම තමය් මටත් තෙරුනෙ
    උබත් එකම ගොඩෙ කියල...
    ඇය් උබලා ඌරා ගෙන විතරක් කතකරන්නෙ?
    පලවනි උදාහරනය..
    දෙවියන් වහන්සෙ විසින් මෙ ලොකය මවනකොට ආදම් සහ හෙවා දෙන්නම මවලා එ දෙන්නට ගහක් පෙන්නල මෙ ගහෙ තියෙන පලතුරු කන්න එපා කියලා කිව්ව..
    එත් එ දෙන්නා මොකක්ද කරෙ? එ පලතුරු ටික කෙව.. මොකද එ මිනිස්සුන්ගෙ ගති.. ඇය් එහෙනම් දෙවියන් වහන්සෙ විසින් එ ගහ මැව්වෙ? එ ගහ මවපු එකෙ යටි අර්තය දෙවියන් වහන්සෙ විතරය් දෙනන් හිටියෙ.. එ නිසය් අද අපි මෙ ලොකෙ ඉන්නෙ.. එ දෙවියන්ගෙ කැමත්ත අනුව සිද්ද වෙච්ච දෙයක්..

    දෙවනි උදාහරනය
    ඇය් උබලා ඌරා ගෙන විතරක් කතකරන්නැ? මට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ උබල මෙ වගෙ මෙ ප්‍රශ්න අහන්නෙ ඉස්ලාම් ගෙන උබලගෙ නොදනුවත් විම මිසක් වෙන මොකුත් නෙමෙය්..
    මෙ ලොකෙ කොය්තරම් සත්තු නම් ජීඑවත් වෙනවද? ඉස්ලම් ආගම අනුව හැම සතවම කන්න්න බැ.. උදහරනයක් කියන්නම්
    මිනිස්සුන්ගෙ සෞක්යට අහිත කරන කෑමක් ගන්න බැ...
    ඌරා විතරක් නෙමෙය් බල්ලව කන්නත් බැ.. එත් බල්ලගෙන් වෙන ප්‍රයොජනවල් තියනව නෙද? එ වගෙ ඌරගෙත් අපි දන්නති මෙ ලොකෙ සමනකම් ‍රැදෙන්න මොන්වහරි හරි දයකත්වයක් ඇති.. දෙවියන් වහන්සෙ විසින් කියපු දෙවල් තමත් මිනිස්සු විසින් සම්පූර්නයෙන් හොයගත්තෙ නැ...
    එකටත් මම උදහරනයක් කියන්නම්... ඌරගෙ ඇගෙ තියන විසබිජ අපි කොච්චර රත් කරත් මෙරෙන්නෙ නැ කියල විද්යත්මකව දැන් ඔප්පු කරල තියෙනව...
    ඌරා නැතුව නය් ගමුකො.. නය් උනත් මෙව්වෙ දෙවියන් විසින් තමය්.. එ උනත් ජපන්නු නය් කනව කියල උබත් නය් කනවද?
    ඉස්ලාම් ආගමෙ සමහර නීතිරීති තියෙනවා.. එක පිලිපදිනෙකය් මුස්ලිම් මනුස්සයකුගෙ වගකිම.. දෙවියන් වහන්සෙ කෙනෙක්ව අපිට ප්‍රශ්න කරන්න පුලුවන්නම් එ දෙවියන් වහන්සෙ කෙනෙක් නෙමෙය්..
    බොහොම ස්තුති උඹේ පැහැදිලි උත්ත්රවලට හරි දැන් කියහන් බලන්න, උඹ ඔය කියන ඉස්ලාමය අද කවුද කොහි රටද හරිවිදියට පිලිපදින්නේ:rolleyes:???
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොහොම ස්තුති උඹේ පැහැදිලි උත්ත්රවලට හරි දැන් කියහන් බලන්න, උඹ ඔය කියන ඉස්ලාමය අද කවුද කොහි රටද හරිවිදියට පිලිපදින්නේ:rolleyes:???

    මන්ගෙන වැරදියට හිතන්නෙපා.. ඔය මෙ වගෙ ප්‍රශ්නයක් අහපු නිසය් මම ඔයගෙන් අහන්නෙත්..
    බෞද්දාගම කොය් රටෙද හරියට පිලිපදින්නෙ කියල මම අහුවොත්? ක්‍රිස්තියානි ආගම කොය් රටෙද හරියට පිලිපදින්නෙ කියල මම අහුවොත්?
    එ ප්‍රශ්නෙට උත්තරෙ.. සම්පූර්නයෙන් ආගම පිලිපදින මිනිස්සුත් ඉන්නවා.. නැති අයත් ඉන්නව... එක ආගමෙ අඩුපඩුවක් නෙමෙය් මිනිස්සුන්ගෙ අඩුපඩුවක්.. උබ කලින් කිව්ව වගෙ මොනවහරි ආගමක වැරදි තියෙනවනම් එ ආගම නිකම්ම හැලිලා යය්.. කිසිම මිනිහෙක් සම්පූර්න නැ.. අපි මෙතන සන්සන්දනය කරන්න ඔනෙ මනුස්සයෙන්ව මිසක් ආගම ගැන නෙමෙය්...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12074698 said:
    මන්ගෙන වැරදියට හිතන්නෙපා.. ඔය මෙ වගෙ ප්‍රශ්නයක් අහපු නිසය් මම ඔයගෙන් අහන්නෙත්..
    බෞද්දාගම කොය් රටෙද හරියට පිලිපදින්නෙ කියල මම අහුවොත්? ක්‍රිස්තියානි ආගම කොය් රටෙද හරියට පිලිපදින්නෙ කියල මම අහුවොත්?
    එ ප්‍රශ්නෙට උත්තරෙ.. සම්පූර්නයෙන් ආගම පිලිපදින මිනිස්සුත් ඉන්නවා.. නැති අයත් ඉන්නව... එක ආගමෙ අඩුපඩුවක් නෙමෙය් මිනිස්සුන්ගෙ අඩුපඩුවක්.. උබ කලින් කිව්ව වගෙ මොනවහරි ආගමක වැරදි තියෙනවනම් එ ආගම නිකම්ම හැලිලා යය්.. කිසිම මිනිහෙක් සම්පූර්න නැ.. අපි මෙතන සන්සන්දනය කරන්න ඔනෙ මනුස්සයෙන්ව මිසක් ආගම ගැන නෙමෙය්...

    මචන් මම හොද අවබෝධයෙකින් ඉන්නේ අනිත් ආගම් ගෙන මට තියෙන පටලැවිල්ල උඹලත් එක්කයි, උඹලා ඉස්ලාමය කතාකරන්ඩ දක්ෂයි නමුත් පිළිපදින්න පසුබට වෙනවා, අද උඹලගේ මිනිස්සු එකමුතු නැහැ, උඹලත් ඉස්ලාම් කියා කියා කොටස් කීයකට බෙදිලද?? මම මේ කියන්නේ ලංකාවේ ඇතුලේ විතරක්.. අයි මේ ?? කුරානය මෙහෙම වෙයි කියලා- කියල තියනවද?? උඹලා උඹලා ඇනකොටා ගන්න බවත්... එක පොතයි, එක අල්ලහ්යි, එක නබියි, එතකොට කොහොමද උඹලා අතර වෙනස්කම්!!! උඹලාගෙන් මොකා කියන ඉස්ලාම්ද හරි??/ ඇයි උඹලට තාම බැරි ඉස්ලාමය හරි විදියට පිළිපදින්න??/