කොල්ලෝ වෙච්ච අපට උරුම - ආදරේ

Apr 24, 2010
351
107
0
Kandy
කොල්ලෝ වෙච්ච අපට උරුම - ආදරේ

ras.png


ඔයා මං දිහා ඔය විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මෝඩ පිස්සෙක්..."
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල
එහෙම වෙන්න ඇති...

ඔයා මට තවමත් ආදරෙයිද..
ඔයා කවදා හරි මට ලැබෙයි ද...
ඒවාට උත්තර හොයන්න මම
තවත් වෙහෙසෙන්නේ නැහැ....
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
අද මම යන්නේ...
යන්න හිටපු පාරක නෙවෙයි...


එකට ඔයා වැරදි නැහැ... මම දන්නවා..

මම මේ යන්නේ කොහෙටද කියලවත්.. මං දන්නේ නෑ....
මම යන්න හිටියේ කොහෙද කියලවත්
මට දැන් මතකයක් නැහැ..
මතක එකම දේ...
ඒ ලස්සන අපි දෙන්නගේ හමුවීම විතරමයි...

මම කලේ හරිද.... වැරදිද... මම දන්නේ නැහැ..

එක කෙල්ලෙක් හින්දා
මගේ මුළු ජීවිතේම මම විනාස කරගන්නවද..
ඒක මම දන්නේ නැහැ..
දන්නේ මම ඒ කෙල්ලට පනටත් වැඩිය ආදරය කරපු බව විතරයි...

මේ වචන අහල පුරුදු බයිලා වෙන්න ඇති...
එත් මේ හැර වෙන කොහොම ඒක කියන්නද කියල
මම දන්නේ නැහැ....
"මම ඔයාට ආදරෙයි.., ඔයත් මට ආදරෙයි නේද..?"
ඒ කියලා ඉල්ලගන්න ජාතියේ ආදරය...
වෙන්න ඇති...


ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....


- රස්තියාදුකාරයා -
rasthiya.blogspot.com
 
  • Like
Reactions: Dulanzz
Apr 24, 2010
351
107
0
Kandy

ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....


- රස්තියාදුකාරයා -
rasthiya.blogspot.com

hmm
 
  • Like
Reactions: p990i

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
    "මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
    ඔයා මට ආදරේ කරත් නැතත්...
    මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
    හැමදාම... මැරෙනකන්..."
    ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....

    ඇත්තම ඇත්ත :(
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තමන් කරපු ආදරයට රෙස්පෙක්ට් කරන්න යාළුවා එච්චරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ :)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ඔයා මට තවමත් ආදරෙයිද..
    ඔයා කවදා හරි මට ලැබෙයි ද...
    ඒවාට උත්තර හොයන්න මම
    තවත් වෙහෙසෙන්නේ නැහැ....
    ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
    අද මම යන්නේ...
    යන්න හිටපු පාරක නෙවෙයි...
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    e waradda man kawadaawath karanne naha.. adare hinda bonawa kiyanne eka mama adarayata karana awanambuwak.. mama nathiwenna bonawa thamai.. eth aadare hinda kawadaawath bonne naha...........
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    thamanta labene nathi tamanta gaalapene nathi kellekta adare karama ohoma wena eka sure

    ada kale godak kollo kellek hoyanne rupe lassana balala..eka adarayak nemei..tamanta hariyana kellek tora gatot ohoma wenne na
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    ආදරේ කරන එක වැරදි නැහැ.. වැරදි කෙනාට ආදරේ කරන එක තමයි වැරැද්ද.. වැරදි තේරුම ගන්නකොට ඒ වැරැද්ද වෙලා ඉවරයි.. මේක තමයි මචං ජිවිතේ..