meka religious forum ekakda ?

Marhaba

Banned
Feb 6, 2012
383
32
0
me forum eke kohe baluwath thiyenne religious topics. apita me forum eke katha karanna wena topics aththema nadda ? :yes:
 
Marhaba

Banned
Feb 6, 2012
383
32
0
politics-and-religion.jpg

Religion / Politics

ai apita me kiyana topics deka me forum eke katha karanne nathuwa inna bari ?
 
Last edited:

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
ඉස්ලාම් වැටුනොත් විතරයි එතන වළීයක් තියෙන්නේ. මුස්ලිම් කාරයෝ යන යන තැන වළි.
 
Marhaba

Banned
Feb 6, 2012
383
32
0
lets talk about technology

lets talk about humanity

lets talk about education

lets talk about online money making

lets talk about friendship

lets talk about love

lets talk about adventures
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
දර්ශනයක්?​

දර්ශනයකයි ආගමකයි වෙනස තමයි. ආගමකින් කෙරෙන්නේ වන්දනාමාරමින් දෙවිකෙනෙක්ව තෘප්ත කරන එකයි. එතනින් සතුටු වෙන දෙවියා මිනිසුන්ට පිහිටවෙනවා අවස්ථාව අනුව. මිනිස්සු ජීවත්විය යුත්තේ දෙවියට අනුවයි ,දෙවියා පනවන නිතිරීතිවලට අනුවයි.
දර්ශනයක් කියන්නේ සංකල්ප සහා තර්කාණූකූලව තනන ලද මතයන් වලින් සමන්විත විද්‍යාවකටයි.
දර්ශනයක ඒක අනුගමනය කරාම දර්ශනයේ සදහන් සුගතගාමීවත්යට යන්න පුලුවන්. ඒක එතකොට මිනිස්සුන්ගේ කැමත්ත. ඕන එකෙක්ට අනුගමනය කරන්න පුලුවන් බලෙන් කරේ ගහන්නේ නෑ.
බෞද්ධාගමේ කොහේවත් සදහන් නෑ දෙවිවරු වදින්න කියලවත් අඩුම ගානේ බුදුන්ට වැදලා සුගතගාමී වෙන්න පුලුවන් කියලා වත්. බුදු දහමේ සදහන් මාර්ගය අනුගමනයෙන් සහා ප්‍රගුණ කරාම සුගතගාමි වෙන්න පුලුවන් ඒක නිසා බුද්ධාගම දර්ශනයක්.
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
කතෝලික ,ක්‍රිස්තියාන් ,මුස්ලිම් ,හින්දු = ආගම්
බෞද්ධාගම , නූතන විද්‍යාව = දර්ශන
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
දර්ශනයකයි ආගමකයි වෙනස තමයි. ආගමකින් කෙරෙන්නේ වන්දනාමාරමින් දෙවිකෙනෙක්ව තෘප්ත කරන එකයි. එතනින් සතුටු වෙන දෙවියා මිනිසුන්ට පිහිටවෙනවා අවස්ථාව අනුව. මිනිස්සු ජීවත්විය යුත්තේ දෙවියට අනුවයි ,දෙවියා පනවන නිතිරීතිවලට අනුවයි.
දර්ශනයක් කියන්නේ සංකල්ප සහා තර්කාණූකූලව තනන ලද මතයන් වලින් සමන්විත විද්‍යාවකටයි.
දර්ශනයක ඒක අනුගමනය කරාම දර්ශනයේ සදහන් සුගතගාමීවත්යට යන්න පුලුවන්. ඒක එතකොට මිනිස්සුන්ගේ කැමත්ත. ඕන එකෙක්ට අනුගමනය කරන්න පුලුවන් බලෙන් කරේ ගහන්නේ නෑ.
බෞද්ධාගමේ කොහේවත් සදහන් නෑ දෙවිවරු වදින්න කියලවත් අඩුම ගානේ බුදුන්ට වැදලා සුගතගාමී වෙන්න පුලුවන් කියලා වත්. බුදු දහමේ සදහන් මාර්ගය අනුගමනයෙන් සහා ප්‍රගුණ කරාම සුගතගාමි වෙන්න පුලුවන් ඒක නිසා බුද්ධාගම දර්ශනයක්.

Well said :yes::yes:
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
නිව්ටන්ගේ තුන්වන නියමය කියලා තියෙන්නේ මුලින්ම බුදුන් වහන්සේ විසින් නිව්ටන් නෙවෙයි
සෑම ක්‍රියාවකට එහා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත ඕක තමයි කර්මයේ මූලික ඉගැන්වීමත් බුද්ධාගමේ.
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
true machan....... but that led to the demise of Buddhism in India.... in Sri Lanka Buddhism preserved cuz it changed into a religion..
:yes::yes:
that's one of main reasons today there are lack of Arhat Monks.
in Anuradhapura Kingdom there were more than 1000 of Arhat Monks but with the time passing gradually the number drops to few. cause people just worship Hindu gods and Lord Buddha all the time but never practice the Buddhism as Lord Buddha preached. you must practice Buddhism and meditate both Samatha and Vipassana meditations to achieve the best results.
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දර්ශනයකයි ආගමකයි වෙනස තමයි. ආගමකින් කෙරෙන්නේ වන්දනාමාරමින් දෙවිකෙනෙක්ව තෘප්ත කරන එකයි. එතනින් සතුටු වෙන දෙවියා මිනිසුන්ට පිහිටවෙනවා අවස්ථාව අනුව. මිනිස්සු ජීවත්විය යුත්තේ දෙවියට අනුවයි ,දෙවියා පනවන නිතිරීතිවලට අනුවයි.
    දර්ශනයක් කියන්නේ සංකල්ප සහා තර්කාණූකූලව තනන ලද මතයන් වලින් සමන්විත විද්‍යාවකටයි.
    දර්ශනයක ඒක අනුගමනය කරාම දර්ශනයේ සදහන් සුගතගාමීවත්යට යන්න පුලුවන්. ඒක එතකොට මිනිස්සුන්ගේ කැමත්ත. ඕන එකෙක්ට අනුගමනය කරන්න පුලුවන් බලෙන් කරේ ගහන්නේ නෑ.
    බෞද්ධාගමේ කොහේවත් සදහන් නෑ දෙවිවරු වදින්න කියලවත් අඩුම ගානේ බුදුන්ට වැදලා සුගතගාමී වෙන්න පුලුවන් කියලා වත්. බුදු දහමේ සදහන් මාර්ගය අනුගමනයෙන් සහා ප්‍රගුණ කරාම සුගතගාමි වෙන්න පුලුවන් ඒක නිසා බුද්ධාගම දර්ශනයක්.
    :yes:
    1.gif
    11.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නිව්ටන්ගේ තුන්වන නියමය කියලා තියෙන්නේ මුලින්ම බුදුන් වහන්සේ විසින් නිව්ටන් නෙවෙයි
    සෑම ක්‍රියාවකට එහා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත ඕක තමයි කර්මයේ මූලික ඉගැන්වීමත් බුද්ධාගමේ.

    science nisa chater nowuna ekama de thama buddagama kiyanne :yes::yes:

    science walin oppu karanna puluwan dewal thiyenneth buddagame thama.. budu hamuduruwange res walallath boruwak kiyalane thibbe.. e siyalla dan hoyagena iwarai
     
    • Like
    Reactions: twisted