මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පන්තියේ පාඩමක් කරද්දී හොරෙන් කෑම කාලා තියනවද ?

    ඕක ඉතින් හැමදාම කරන වැඩක් නෙ බන්
    උසස් පෙළේදි ඕක නිල නොවුනත් නිල වශයෙන් කරගෙන ගියා


    කෙලන්ගෙ ඉස්කෝල වලට හොරෙන් ඇතුලුවීම
    ඇතුලි වී අසුවීම
    පොඩි උන්ගේ ෆෝන් ඔවුන් බය කර ගැනීම
    මිශ්‍ර පාසලක ඉන්න කලේ කෙල්ලන්ගෙ පෙම් හුට පට අසු කිරීම
    මිස්ගේ පුටුව යට කාටිස් තැබීම etc.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Page 10 යි, post 100 යි පැන්නා. මම එහෙනම් ගියා. Thread එක ඉස්සරහට ගෙනියපල්ලා. නොසන්ඩාල කොල්ලෝ කෙල්ලෝ සේරටම Good Night කිවුවා. මම ගියා :love::love::love::love:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව් බං...
    එක දවසක් ඌ මොනවදෝ එකතු කරල හදපු එකක් පෙන දදා පුපුරන තාලෙට තිබ්බේ...
    Sir වත් ලඟට ගියේ නෑ බලන්න...
    ඌ හැමදාමා ඕක කරනවමනේ...
    එකතු කලට ටික ලියාගත්තනම් මේ වෙද්දි නව සොයාගැනීමක් කරලා...
    ;) ;) ;) ;) ;)

    අනේ මංදා මේ Fire Dragon කරන වැඩනම්..
    :lol: :lol: :lol: :lol: :lol:



    අර ඝනයක් හදාගෙන හිටියේ..??
    මතකද..??

    :angry: දැන් අල්ලපං ඒකටත් Fire Dragon ව.. :angry:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    • it මැඩම් ගේ දුවට අවලං වැඩක් කෙරීමට ගොස් දුවල එපා වීමට මැඩා කන අත ගෑම ! :P
    ට්‍රිප් එකක් ගොස් නැවතුන ගෙදර කෙල්ලට අවමල් යෝජනා කිරීම
    මේකත් ඇඩ් කරගනින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ එකෙකුත් SinK එකට තඩි මැග්නීසියම් කෑල්ලක් දාලා පුපුරවලා මගුලක් කලා..
    සති දෙකක් යනකන් කිසිම පන්තියකට Chemistry Practicals නෑ..

    මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
    ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
    මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
    අපි දන්නෙත් නෑ..
    SiR දන්නෙත් නෑ..

    සමහර වෙලාවට රත් කරනවත් එක්ක..
    අපෝ කවුද ඒ කාපාලුවා:lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හිස් බෑග් එකක් ඔලුවට දාල වටකරගෙන නෙලීම :P

    කතා කර කර ඉන්න ගමන කකුල් දෙක අස්සෙන් කොස්සක් දාල උස්සපු ඒව..(අම්මෝ..මේක නම් තරු පේන වැඩක්) :lol:

    නිදාගෙන ඉන්න එවුන්ගෙ ලේස් එකට ගැට ගැසීම.

    ඉඳගෙන ඉන්න එවුන්ගෙ කලිසමේ පිටි පස්සෙන් ඕපන් වෙලා තියෙන ස්පොට් එකට පිපෙට්ටුවක් ආධාරයෙන් වතුර පිරවීම. :lol:


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඕක ඉතින් හැමදාම කරන වැඩක් නෙ බන්
    උසස් පෙළේදි ඕක නිල නොවුනත් නිල වශයෙන් කරගෙන ගියා


    කෙලන්ගෙ ඉස්කෝල වලට හොරෙන් ඇතුලුවීම
    ඇතුලි වී අසුවීම
    පොඩි උන්ගේ ෆෝන් ඔවුන් බය කර ගැනීම
    මිශ්‍ර පාසලක ඉන්න කලේ කෙල්ලන්ගෙ පෙම් හුට පට අසු කිරීම
    මිස්ගේ පුටුව යට කාටිස් තැබීම etc.

    උබ එ කාලෙත් කෙලාම් කියලා කොටවලා:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මපා..

    949706201106261336.jpg


    ඇයි බං අර අපේ ඉස්කෝලේ එහාපැත්තේ කෙල්ලන්ගේ ඉස්කෝලේ..
    ටයි තියෙන එක..
    ඒකේ School Bus එකේ පිටිපස්සේ Handle එක අල්ලගෙන Bumper එඅක් උඩ හිටගෙන ගියා මතකද..??
    :dull::dull::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ එ කාලෙත් කෙලාම් කියලා කොටවලා:P
    ඒ කාලේ ඕක කරේ අපේ එකෙ බහින කෙලෙක්ට විතරයි
    පන්තියෙන් පිට නොයවන්න ෆන් එක


    බඩු අල්ලගෙන බය කරනව ගෙදරට කියනව කියලා
    පස්සෙ අපිට ඕන දේවල් ටික කරගන්නව හි හි
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපේ එකෙකුත් SinK එකට තඩි මැග්නීසියම් කෑල්ලක් දාලා පුපුරවලා මගුලක් කලා..
    සති දෙකක් යනකන් කිසිම පන්තියකට Chemistry Practicals නෑ..

    මේ Thread එකේ ඉන්න එකෙකුත් ඉන්නවා..
    ඌ ගිය වෙලාවේ ඉඳලා Test Tube එකකට එක එක ඒවා එකතු කරනවා..
    මොනවද කියලා ඌ දන්නෙත් නෑ..
    අපි දන්නෙත් නෑ..
    SiR දන්නෙත් නෑ..

    සමහර වෙලාවට රත් කරනවත් එක්ක..


    :yes::yes::yes:


    ඔව් බං...
    එක දවසක් ඌ මොනවදෝ එකතු කරල හදපු එකක් පෙන දදා පුපුරන තාලෙට තිබ්බේ...
    Sir වත් ලඟට ගියේ නෑ බලන්න...
    ඌ හැමදාමා ඕක කරනවමනේ...
    එකතු කලට ටික ලියාගත්තනම් මේ වෙද්දි නව සොයාගැනීමක් කරලා...
    ;) ;) ;) ;) ;)

    අනේ මංදා මේ Fire Dragon කරන වැඩනම්..
    :lol: :lol: :lol: :lol: :lol:



    :oo::oo:

    යකෝ....තෝ කරපු වැඩ කොහොමද මගේ වෙන්නෙ....

    :angry::angry:

    තෝනෙ එදා කැකෑරුම් නලේකට මොනවද මන්දා එකතු කළේ....

    අන්තිමට මොකද්ද මන්දා ඝනයක් හදලා ඒක ඇතුලේ...

    සර්ට පෙන්නල අහනවා මේ මොකද්ද කියලා.....

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ කාලේ ඕක කරේ අපේ එකෙ බහින කෙලෙක්ට විතරයි
    පන්තියෙන් පිට නොයවන්න ෆන් එක


    බඩු අල්ලගෙන බය කරනව ගෙදරට කියනව කියලා
    පස්සෙ අපිට ඕන දේවල් ටික කරගන්නව හි හි

    :shocked: බබා:P
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙන්න මට එකෙක් - Rep දීලෝ....... :shocked::shocked::shocked:

    මෙව්වා කරලා තියෙන්නේ... 02-12-2012 05:08 PM ane ammata hukapan ponnayaaaaa

    :lol::lol::lol: යකෝ මම මෙතන ඉන්න එවුන්ට නරක දෙයක් කියපන් කිවුවාද :eek::eek::eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මට එකෙක් - Rep දීලෝ....... :shocked::shocked::shocked:

    මෙව්වා කරලා තියෙන්නේ... 02-12-2012 05:08 PM ane ammata hukapan ponnayaaaaa

    :lol::lol::lol: යකෝ මම මෙතන ඉන්න එවුන්ට නරක දෙයක් කියපන් කිවුවාද :eek::eek::eek:
    me thread ekata - rep denne why ban
    owa ganan ganna epa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:




    :oo::oo:

    යකෝ....තෝ කරපු වැඩ කොහොමද මගේ වෙන්නෙ....

    :angry::angry:

    තෝනෙ එදා කැකෑරුම් නලේකට මොනවද මන්දා එකතු කළේ....

    අන්තිමට මොකද්ද මන්දා ඝනයක් හදලා ඒක ඇතුලේ...

    සර්ට පෙන්නල අහනවා මේ මොකද්ද කියලා.....

    ඝණයක් හදල කෝච්චියේ හම්බෙන කාට හරි දෙන්න වෙන්න ඇති
    මම නම් හිතන්නෙ එහෙමයි:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: darshana007

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :oo::oo:

    යකෝ....තෝ කරපු වැඩ කොහොමද මගේ වෙන්නෙ....

    :angry::angry:

    තෝනෙ එදා කැකෑරුම් නලේකට මොනවද මන්දා එකතු කළේ....

    අන්තිමට මොකද්ද මන්දා ඝනයක් හදලා ඒක ඇතුලේ...

    සර්ට පෙන්නල අහනවා මේ මොකද්ද කියලා.....


    :lol: :lol: :lol: :lol: :lol:

    ඒ බලං යද්දි උඹයි Gihan කාරයයි කිව්ව අවලම් වැඩ ඔක්කොටම මාත් බොක්කෙන්ම සම්බන්දයි නේ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඝණයක් හදල කෝච්චියේ හම්බෙන කාට හරි දෙන්න වෙන්න ඇති
    මම නම් හිතන්නෙ එහෙමයි:lol::lol::lol::lol:

    ඕකනේ මං උඹට වැඩිපුර වෙලා එක දිගට ඉදන් ඉන්න එපා කියන්නේ...
    කෝ කෝ නැගිටපන් මොලේට ලේ යන්න...
    :angry: :angry: :angry: :angry: :angry: