පන්තියේ පාඩමක් කරද්දී හොරෙන් කෑම කාලා තියනවද ?
ඕක ඉතින් හැමදාම කරන වැඩක් නෙ බන්
උසස් පෙළේදි ඕක නිල නොවුනත් නිල වශයෙන් කරගෙන ගියා
කෙලන්ගෙ ඉස්කෝල වලට හොරෙන් ඇතුලුවීම
ඇතුලි වී අසුවීම
පොඩි උන්ගේ ෆෝන් ඔවුන් බය කර ගැනීම
මිශ්ර පාසලක ඉන්න කලේ කෙල්ලන්ගෙ පෙම් හුට පට අසු කිරීම
මිස්ගේ පුටුව යට කාටිස් තැබීම etc.
maath boys only ekaka indala mix ekakata giya bn 


දැන් අල්ලපං ඒකටත් Fire Dragon ව.. 


බබා