බොරලුගොඩ මහතා;12078508 said:
එකට කදිම උදාහරනය ගිය මාසෙ ලන්කවම ආලොන්දනය කරපු මතෘකවක් වු පිටරට වලින් ආපු 161 දෙනෙක් අන්තවාදින් කියලා රටෙන් පිටුවහල් කරන්න හදපු එක...
එ 161 දෙන එහෙම අන්තවාදි කට්ටියක්වත් ත්රස්ත්වාදි කට්ටියවත් නෙමෙය්.. එගොල්ලො අවිල්ලා අපේ රටෙ ඉන්න මුස්ලිම්ස් මිනිස්සුන්ට ආගම ගෙන කියල දෙන්නය් අපෙ රටෙ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගෙන් ඉස්ලාම් ආගම ගෙන ඉගන ගන්න ආපු කට්ටියක්...
එත් ලන්කවෙ මාද්ය මොකද කරෙ එ ගොල්ලො හරියට ත්රස්තවාදියො, අනතවාදියො කියල තමය් රටෙ ඉන්න සින්හල මිනිස්සුන්ට කිව්වෙ.. එත් ඇත්ත එක නෙමෙය්.. කොහමත් එ වගෙ දෙවල් වෙනෙක සාදරනය්.. කොහමත් අන්යගමකියන් වැඩිපුර ඉන්න රටක සාම්පූර්නය්හෙන් ආගම පිලිපදින්න බැ.. එකට අපෙ ආගමෙත් අවස්තවල් දීල තියෙනව.. එත් මම මෙතන කියන්නෙ තමන්ගෙ වාසියට බොරු කියගෙන, ආගමෙ නමත් විකුනන කට්ටිය ගැන නෙමෙය්...
ඉතින් බන් පිටරට සිට ලංකාවට ඇවිත් කියලා දෙන්න තරම් උඹලා උඹලාගේ ආගම දන්නේ නැද්ද ?? අයි උඹලට කුරානයි හදිත් පොතුත් මදිද ඉගෙන ගන්න, මේ රටටත් එනවා ආගම් දේසනා කරන්න වෙන රටවල් වලින් හැබැයි පුතෝ එකසිය ගණන් නම් නෙවෙයි එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.










