පිස්සු හැදෙනව බන්!!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පිස්සු හැදෙනව බන්!!!

    මම නම් මචන් කවදාවත් මේ වගේ ටැලන්ට් 1ක් තියෙන කොල්ලෙක් දැකලා නෑ...:no::shocked:පිස්සු හැදෙනව බන්...:shocked:වැඩි විස්තර ඕනෙ නෑ..:yes:බලලම ඉන්නකො...:yes:අනිවා උඹලටත් මට හිතුන ඒවම හිතෙයි...:yes:
    ආ...තව එකක්....බලලා කමෙන්ට් එකක් දාලා..අනික් අයටත් බලන්න බම්ප් එකක්වත් දාලා...හිතට ඇල්ලුවනම් රෙප් දෙන්න මචන්ලා..
    :)

     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    Thanks

    එල මචන්


    බොහෝම ස්තූතියි මිත්‍රයා!:yes:
    මගෙ ගානෙ රෙප් බැක්
    11.gif
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මුලදි හිතුන මොනවද මූ මේ බලි කුරුටු ගාන්නේ කියල....
    ඊට පස්සේ කොල්ලා වැඩ දාන්න ගත්තට පස්සේ මම කොර වුනා....
    එකෙන්ම පට්ටයි.... :yes::yes::yes:
    rep+
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අඩෝ දැන් වලි ඉවරද..දැන් උඹ චිත්‍ර අදිනව වගේ....වලිපුරේදි හම්බවෙමු...!!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    මෙන්න මේවාට තමා කියන්නෙ උප්පත්ති දක්ෂතා කියලා,නියමයි REP 3+++
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    මෙන්න මේකත් බලන්න ඕක බලන්න ගිහිල්ලා හම්බුනු රිලේටඩ් විඩියෝ එකක්...


    ​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙන්න මේකත් බලන්න ඕක බලන්න ගිහිල්ලා හම්බුනු රිලේටඩ් විඩියෝ එකක්...


    ​
    11.gif
    11.gif


    මුලදි හිතුන මොනවද මූ මේ බලි කුරුටු ගාන්නේ කියල....
    ඊට පස්සේ කොල්ලා වැඩ දාන්න ගත්තට පස්සේ මම කොර වුනා....
    එකෙන්ම පට්ටයි.... :yes::yes::yes:
    rep+
    බොහෝම ස්තූතියි මිත්‍රයා!:yes:

    sirama wada karayek......!!
    :yes::yes::yes:

    Thanks
    අඩෝ දැන් වලි ඉවරද..දැන් උඹ චිත්‍ර අදිනව වගේ....වලිපුරේදි හම්බවෙමු...!!!
    :frown::frown:
    මෙන්න මේවාට තමා කියන්නෙ උප්පත්ති දක්ෂතා කියලා,නියමයි REP 3+++
    බොහෝම ස්තූතියි මිත්‍රයා!:yes: