මම බොහොම තැන් වල දැකලා තියනවා බුදු හාමුදුරුවන්ගේ සිරස නොයකුත් වානිජ අරමුණු වලට ඔබින නැති ආකාරයෙන් යොදාගෙන තියනවා,බුද්ධ බාර් කියන්නෙ අන්න එහෙම එකක්,අර කවුද මේතන කියලා තියනවා වගේ,බොහෝ බටහිර මෙහෙම දෙකට කැඩෙන්න නටන සත පණහේ (මගේ වචනයෙන්) කලාකරුවෝ කියා ගන්න ලිං මැඩියෝ බුදු හාමුදුරුවෝ ගැන දන්නෙ නැති වෙන්නත් පුලුවන්,මොකද අපේ රටට අල්ලපු රටේ හිටපු මහත්මා ගාන්ධිත් කිව්වාලුනේ මම බුදු හාමුදුරුවෝ ගැන දැන ගත්තෙ එඩ්වින් ආර්නොල්ඩ් කියන සුද්දා ලියාපු ලයිට් ඔෆ් එශියා කෘතියෙන් කියලා,ඉතින් මෙයාලා ගැන මොන කතාද එතකොට,එ කෙසේ වෙතත් මේවා නන් අනුමත කිරිමට නොහැකි දෙවල්...