138 bus tiyenawda?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mama homagama. 138 CTB tiyenav winadi 30n 30ta okkoma enne dura indala (avissawella, rathnapura,badulla) evageth hodatama senaga tooth pick ekak gahannavath ida naha :P :P :P pitakotuvata yana ayava vitarai ganneth..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    mama homagama. 138 CTB tiyenav winadi 30n 30ta okkoma enne dura indala (avissawella, rathnapura,badulla) evageth hodatama senaga tooth pick ekak gahannavath ida naha :P :P :P pitakotuvata yana ayava vitarai ganneth..

    112 maharagama - kotahena bus nathuwa athi neda ban :oo::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සොරි . කොම් තමා...... අද නම් අපි දුවන්නේ නැතෝ..... ආණ්ඩුව දැයට කිරුළට ගිය වියදම් පියවගන්න..... තෙල් මිල වැඩි කරලා හරියන්නේ නෑ නේ.....?? :angry:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    සොරි . කොම් තමා...... අද නම් අපි දුවන්නේ නැතෝ..... ආණ්ඩුව දැයට කිරුළට ගිය වියදම් පියවගන්න..... තෙල් මිල වැඩි කරලා හරියන්නේ නෑ නේ.....?? :angry:

    Uba ithin kohomada duwanne nane Banz ... :P Uba karanne awidina ekane .... :P:P:P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,510
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොරි . කොම් තමා...... අද නම් අපි දුවන්නේ නැතෝ..... ආණ්ඩුව දැයට කිරුළට ගිය වියදම් පියවගන්න..... තෙල් මිල වැඩි කරලා හරියන්නේ නෑ නේ.....?? :angry:
    ඇයි උම්බලගෙ මෙව්ව එක පෙන්නුවම මෙව්ව සහනයක් දෙනව කිව්ව නේද?:oo::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි උම්බලගෙ මෙව්ව එක පෙන්නුවම මෙව්ව සහනයක් දෙනව කිව්ව නේද?:oo::lol:

    :no::no: වැඩි කරන්න කලින් කරන්න ඕනා දේවල්, වැඩි කරාට පස්සේ වෙයි කියලා හිතනවද බං......!! :frown:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,510
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mewwa ekata ea sahane denawa kiwwa neda

    :no::no: වැඩි කරන්න කලින් කරන්න ඕනා දේවල්, වැඩි කරාට පස්සේ වෙයි කියලා හිතනවද බං......!! :frown:
    අනේ මන්ද බස් මගියොන්ට තමා කෙලවෙන්නෙ...බස් හිමියොන්ටත් පාඩුයි තමා!:(:baffled: