Bus strike eka nisa bus nadda ? 138 bus ehema tiyenawada? dannna kenek update ekak dannako
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Feb 13, 2012 #1 Bus strike eka nisa bus nadda ? 138 bus ehema tiyenawada? dannna kenek update ekak dannako
D dimuthmike Well-known member Jan 26, 2010 15,717 9,380 113 Feb 13, 2012 #2 බස් නිසා ජනයා කම්බස්..! පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් රට පුරා මගී ජනතාව බලවත් අසීරුතාවකට මුහුණ පා ඇතැයි අද දෙරණ වාර්තාකරුවෝ පවසති. ලංගම බස් මෙන්ම ඇතැම් විට කලාතුරකින් පුද්ගලික බස් රථයක් දෙකක් ධාවනය වුවද මගී අවශ්‍යතා සපුරන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අප වාර්තාකරුවන් පෙන්වාදෙයි. මහනුවර,ගාල්ල,කුරුණෑගල ආදී නගරවල විශාල වශයෙන් ජනතාවක් මහ මග රස්තියාදුවෙමින් සිටින වග වාර්තා වේ. adaderana Last edited: Feb 13, 2012
බස් නිසා ජනයා කම්බස්..! පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් රට පුරා මගී ජනතාව බලවත් අසීරුතාවකට මුහුණ පා ඇතැයි අද දෙරණ වාර්තාකරුවෝ පවසති. ලංගම බස් මෙන්ම ඇතැම් විට කලාතුරකින් පුද්ගලික බස් රථයක් දෙකක් ධාවනය වුවද මගී අවශ්‍යතා සපුරන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අප වාර්තාකරුවන් පෙන්වාදෙයි. මහනුවර,ගාල්ල,කුරුණෑගල ආදී නගරවල විශාල වශයෙන් ජනතාවක් මහ මග රස්තියාදුවෙමින් සිටින වග වාර්තා වේ. adaderana
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Feb 13, 2012 #4 HallowMan said: නෑ බන් මෙලෝ පුකක් නැ.. Click to expand... bus da natnam strike ekada bun ?
kinkon Well-known member Aug 5, 2007 115,588 2 115,430 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 13, 2012 #5 HallowMan said: නෑ බන් මෙලෝ *** නැ.. Click to expand...
HallowMan Well-known member Jan 10, 2010 5,789 1,005 113 Feb 13, 2012 #6 miyuru4u said: bus da natnam strike ekada bun ? Click to expand... strike තමයි
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Feb 13, 2012 #7 appa ehemada ada ehenam office yanat ba aparade
R Road Runner Well-known member Apr 3, 2008 2,910 37 48 Kiribathgoda Feb 13, 2012 #9 Ada Bus duwanne na Machanla,,, Pare hamathanama Minissu .....
kinkon Well-known member Aug 5, 2007 115,588 2 115,430 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 13, 2012 #10 Road Runner said: Ada Bus duwanne na Machanla,,, Pare hamathanama Minissu ..... Click to expand...
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Feb 13, 2012 #11 me thread ek update karana meka gana danna aya .. anit danne nathi ayata loku udawak wei
R Road Runner Well-known member Apr 3, 2008 2,910 37 48 Kiribathgoda Feb 13, 2012 #12 kinkon said: Click to expand... Deep Deep ...
wijebahu Well-known member Apr 8, 2007 11,754 2,492 113 Kandy Feb 13, 2012 #13 ane hetath thibiya mata clz noya gdr inna
HallowMan Well-known member Jan 10, 2010 5,789 1,005 113 Feb 13, 2012 #15 මේ ගොං රජා වැඩ අනනව අප්පා ශික්....
snoop_ug Well-known member Oct 2, 2006 7,953 663 113 @ Lankawe oi Feb 13, 2012 #17 mama Godagama ape gedarata penava CTB yanava habai kata kapala....godagama handiye navattannet ne...... CTB nan okkoma yanne 138 dagena...
mama Godagama ape gedarata penava CTB yanava habai kata kapala....godagama handiye navattannet ne...... CTB nan okkoma yanne 138 dagena...
somadasa Well-known member Jul 3, 2009 16,314 980 113 PoosHouse Feb 13, 2012 #18 haffoi ada gedarama thamai inna wenne Last edited: Feb 13, 2012
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Feb 13, 2012 #19 snoop_ug said: mama Godagama ape gedarata penava CTB yanava habai kata kapala....godagama handiye navattannet ne...... CTB nan okkoma yanne 138 dagena... Click to expand... appa ehemada nawatane natnam wadak na ne bun... office kit adan owaye ellila yannat ba ne bun
snoop_ug said: mama Godagama ape gedarata penava CTB yanava habai kata kapala....godagama handiye navattannet ne...... CTB nan okkoma yanne 138 dagena... Click to expand... appa ehemada nawatane natnam wadak na ne bun... office kit adan owaye ellila yannat ba ne bun
MNMS Member Sep 23, 2011 205 12 0 Feb 13, 2012 #20 galle road eke. ctb 2,3 k yanawa. train ekata yannath kalutarata yanna epaye. mamath ude 06 indala balagena indala gedarata aawa.
galle road eke. ctb 2,3 k yanawa. train ekata yannath kalutarata yanna epaye. mamath ude 06 indala balagena indala gedarata aawa.