සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Jul 10, 2011
5,011
473
0
Main idea I presented in those posts is that any religion has some philosophical teachings, phlosophical sayings in it. And, if you read my post clearly, you will find out that I argued that the existance of some philosophical things in religions does not make those religions philosophies. Hope you understand after this clarification.

no bro.. you are trying to mislead my comment bro..

in your first comment u clearly stated that buddism is a religion..
here is ur comment

Wrong! Any religion has a philosophical component. Buddhism also has a philosophical component in it. But, Buddhism is a religion. Christianity also has a philosophical component, namely "Christian Philosophy". The philosophical component in Islam is named "Islamic philosophy" and so-on.

But Buddhism is strictly not a religion in the context of being a faith and worship owing allegiance to a supernatural being.

Source : http://www.buddhanet.net/e-learning/snapshot01.htm

what you are saying is argued together with your logical mind only..
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බොරලුගොඩ මහතා;12082668 said:
can u elaborate in what point i am confused? :confused::confused::confused:
are your answers constant? :D:D:D
i am clearly stated your answers.. but your both answers are not the same for the same question.. :yes::yes:
dont give me answers with your logical mind.. :P:P:P

බොරලුගොඩ මහතා;12082705 said:
can u elaborate in what point i am confused? :confused::confused::confused:
are your answers constant? :D:D:D
i am clearly stated your answers.. but your both answers are not the same for the same question.. :yes::yes:
dont give me answers with your logical mind.. :P:P:P

බොරලුගොඩ මහතා;12082806 said:
no bro.. you are trying to mislead my comment bro..

in your first comment u clearly stated that buddism is a religion..
here is ur comment

But Buddhism is strictly not a religion in the context of being a faith and worship owing allegiance to a supernatural being.

Source : http://www.buddhanet.net/e-learning/snapshot01.htm

what you are saying is argued together with your logical mind only..

Yes, in my first comment, I said that Buddhism is a religion. Plus, I still hold that view.
 
Jul 10, 2011
5,011
473
0
SUdan wala muslim nowana dakunu sudanaya dan wen wela thiyenne... dakunu sudanaye, darfur wala samuula ghathana karapuwa danne nadda?
Malaysiawe malaya jathikayekuta wena agamak adahima thahanam..
UAE wala pansal, kovil kochchara thiyenawada?? 24% wena agam wala ne. ithin ewata hariyanna agamika siddasthana ko?? ewa hadanna denne na...

Umba kalin kiwwa umbalage agame jathi beda na kiyala. agama adahana okkoma ekai lu.
ehenan
*irakaye kurdiwarui arabikarayoi gahaganne
*thurkiye tutkish-kurdish gahaganne
*pakisthanaye karacchi wala wargika gatum (pahtun0mohajir-sindhi jathikayan athara)
* nagenahira pakisthanaya bangladeshaya lesa pakisthanayen wenwima ( bengali jathikayanta (bangladesh wala jathiya) pakisthanaye anik jathikayangen (punjabi, sindi, pashtun..) wunu jathi wadi kriya nisa thamai wen wune...

උඹ මොකක්ද මේ කියවන්නේ?
උඹ මගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද? මොන මුස්ලිම් රටේද අනිත් ආගම්වලට පිළිම , තමන්ගේ ආගමික ස්ථාන හදන්න අනුමැති දෙන රටවල් නේ ඇහුවේ... මම එකට උත්තර දුන්නා..
උඹ දැන් එකට වෙන පටලැවිල්ලක් පටන් ගත්තා.. මොන රටේද රැඳු තිබුනේ නැත්තේ බහුතරයටය් සුළු ජාතින්ටය්... එකට කදිම උදාහරණය තමය්.. ලංකාව.. ලංකාවේ යුද්දේ තිබුන කියල ලංකාවේ දෙමල මිනිස්සුන්ගේ පිලිමවල් කෝවිල් ඔක්කොම කඩුවද... එත් රටේ මිනිස්සු මරුනේ නැද්ද?

දැන් ඉතින් උඹේ ජාති වාද ප්‍රශ්න ගෙන කතාකරමුකෝ... මම මොකක්ද කිව්වේ කියල උඹ කලින් ඉදලම කියෙව්වොත් උඹට මේ ප්‍රශ්නේ එන්නේ නැ....
එහෙම ගහගන කට්ටිය එකෙක ජාතියට අයත් නෙමෙය්... ඒ කට උදාහරණ මම දුන්න... ඕනෙනම් මේ පිටුව බලන්න...

http://www.elakiri.com/forum/showthread.php?t=1337860&page=36
 
pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බොරලුගොඩ මහතා;12082944 said:
    උඹ මොකක්ද මේ කියවන්නේ?
    උඹ මගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද? මොන මුස්ලිම් රටේද අනිත් ආගම්වලට පිළිම , තමන්ගේ ආගමික ස්ථාන හදන්න අනුමැති දෙන රටවල් නේ ඇහුවේ... මම එකට උත්තර දුන්නා..
    උඹ දැන් එකට වෙන පටලැවිල්ලක් පටන් ගත්තා.. මොන රටේද රැඳු තිබුනේ නැත්තේ බහුතරයටය් සුළු ජාතින්ටය්... එකට කදිම උදාහරණය තමය්.. ලංකාව.. ලංකාවේ යුද්දේ තිබුන කියල ලංකාවේ දෙමල මිනිස්සුන්ගේ පිලිමවල් කෝවිල් ඔක්කොම කඩුවද... එත් රටේ මිනිස්සු මරුනේ නැද්ද?

    දැන් ඉතින් උඹේ ජාති වාද ප්‍රශ්න ගෙන කතාකරමුකෝ... මම මොකක්ද කිව්වේ කියල උඹ කලින් ඉදලම කියෙව්වොත් උඹට මේ ප්‍රශ්නේ එන්නේ නැ....
    එහෙම ගහගන කට්ටිය එකෙක ජාතියට අයත් නෙමෙය්... ඒ කට උදාහරණ මම දුන්න... ඕනෙනම් මේ පිටුව බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1337860&page=36

    Ane bann, modayek wenna epa...
    E ratawal wala sulu jathinta thamange agama nidahase adahanna widiyak na. Oya ratawal tharamak hondai kiyala mama piligannawa. Darunu ratawal thamai bahutharaya thiyenne. Lokaya gana adyayanaya karala waren..

    Mama jathiin gana kiwwe umba kalin kiyapu deyak gana. Umba kiwwa ne umbe agame ayata jathiyak awashya ne kiyala. mama e tharkaya binda. Umbe agame aya thamai jathi (mama kalin idiripath karapu ratawal) , gothra (libya, sytia, yemen) saha agamika nikayan (iraq, lebanon) anuwa bedila maraganne.

    Umben eka deyak ahannan. Umba me post eka damme mona aramunakinda?

    Umbe nama Mhmd Imza da??
     
    ඇය් බන් උඹ මම කියපු දේවල් වලින් ලිස්සිල යන්නේ?? උඹ මගෙන් කලින් මොකක්ද ඇහුවේ? ඒවාට උදාහරණ දෙන්න කියල... මම ඉතින් උඹට උදාහරණ දුන්නා.. දැන් ඉතින් ආයිත් උඹ මොනවද කියවන්නේ?? ඒ රටවල අඩුය් කියල පිලිගන්නවා තමය්.. අරකද මේකද කියල...

    උඹ මම කියන දේවල් පිලිගත්තනම් එච්චරය්.. ඊට වැඩිය එකට තර්ක කරන්න බැ...

    ඇත්තම කියනවනම් ලෝකය ගැන උඹට වඩා මට හොද දැනුමක් තියෙනවා... මම ලෝක දේශපාලන ගැන ස්වේච්චාවෙන්ම ඉගන ගන්න එකෙක්...

    උඹ ජාතිය ගැන කියපු එක ආයිත් සැරයක් වැරදි...
    උඹ ඉස්සෙල්ල ජාතියක් කියන්නේ මොකද කියලවත් දන්නවද?
    එකම ආගමේ ජාති දෙකක් බිහිවෙන්නේ නැ.. දැන් සිංහල ජාතිය ගත්තොත් එක ඇතුලේ තේරවාද( therawada), මහනාය( mahanaya) කියන්නේ.. ඒවා ජාති ද? ( එක ජාතිනම් මම කියන්නේ වැරදි කියල මම පිළිගන්නම්)
    සිංහල ජාතිය ගත්තොත් එකේ බෞද්ද අයත් ඉන්නවා, ක්‍රිස්තියානි අයත් ඉන්නවා.. උඹ කියනඑක හරිනම් මේක කොහමද උනේ??මේකට තමය් කියන්නේ ජාති කියල...

    මම උඹට කිව්වනේ හදීස් ටිකක් තියෙනවා ඒවා ගිහිල්ල බලන්න කියල... එකේ කියල තියෙවනේ මුස්ලිම් කට්ටිය 73 ට බෙදෙනවා( this is not the RACE too) කියල.. එක තමය් ඒ... නැතුව එකෙක ජාතියක් නෙමෙය්...

    මම මෙතන පොස්ට් කරනෙකේ අරමුණ එළකිරි එකේ ජාතිවාදය නැතුව සමගියේ ඉන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීමය්..

    මම වැරදි නැත්තම් IMZA කියන්නේ Sirajstc හරි coollifestyle4u ට නේද??

    මම ඒ දෙන්නම නෙමෙය්..
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹ ෆේක් එකක් කියලා මම වෙන ත්‍රෙඩ් එකක දැක්කා.....
    උඹ මේ කියන ඒවා ඇත්ත ID එකෙන් ඇවිල්ලා කියපන්.......
    මොකද මූනු දෙකක් තියාගෙන කතා කරන එවුන්ට කවුරුත් කැමති නෑ.......
    කියන්න තියන දෙයක් රියල් ID එකෙන් ඇවිල්ලා කියපන්.........
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Captain ජැක් ස්පැරෝ;12083741 said:
    උඹ ෆේක් එකක් කියලා මම වෙන ත්‍රෙඩ් එකක දැක්කා.....
    උඹ මේ කියන ඒවා ඇත්ත ID එකෙන් ඇවිල්ලා කියපන්.......
    මොකද මූනු දෙකක් තියාගෙන කතා කරන එවුන්ට කවුරුත් කැමති නෑ.......
    කියන්න තියන දෙයක් රියල් ID එකෙන් ඇවිල්ලා කියපන්.........

    එකනම් ඇත්ත යාළුවා... උඹත් මගේ පරණ අයඩී එකෙන් හොද යාලුවෙක්.. හෙබය් අපි පුද්ගලිකව කතාකරල නැ..
    මම මගේ පළවැනි ත්‍රෙඩ් එකේම කියල තමය් ආවේ මේක බොරු අයඩී එකක් කියල... එකට හේතුත් කිව්වා...
    මම මේක කාගවත් කැමැත්ත අකමැත්ත බලාපොරුත්තු වෙලා කරනෙක නෙමෙය්...
    අනිත් එක උඹ හිතුවද මම ඇත්ත එකෙන් ආව කියල විතරක් මුන් මට කැමති වෙය් කියල...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12083821 said:
    එකනම් ඇත්ත යාළුවා... උඹත් මගේ පරණ අයඩී එකෙන් හොද යාලුවෙක්.. හෙබය් අපි පුද්ගලිකව කතාකරල නැ..
    මම මගේ පළවැනි ත්‍රෙඩ් එකේම කියල තමය් ආවේ මේක බොරු අයඩී එකක් කියල... එකට හේතුත් කිව්වා...
    මම මේක කාගවත් කැමැත්ත අකමැත්ත බලාපොරුත්තු වෙලා කරනෙක නෙමෙය්...
    අනිත් එක උඹ හිතුවද මම ඇත්ත එකෙන් ආව කියල විතරක් මුන් මට කැමති වෙය් කියල...

    ehemanam eyai aluth eken aave?/
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    hey miss Fathima Shazna how did you manage to go to Royal College ? cause it's a boy school. o_O or are there any other royal colleges in Srilanka.