Bajaj Pulsar "Pics"

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Japanese Motorcycle Copy කරන එක කැතයි හොඳේ :P
    දැන් ඉතින් pulsar තියෙන උන්ට පු*ට Petrol ගැහුවා වගේ Fiber glass shop වලයි Paint shop වලයි ඇති... කෙලින්ම Japanese Motorcycles ගත්තානම් මොකෝ :rolleyes:
    Monoshock දාල, Double Disks දාල වරෙල්ලකෝ Street වල වැඩදාන්න, අරිනවා Cowling ගැලවෙන්න ;)

    ගින්නක් නැත්නම් මගේ Suzuki TL1000S එකේ Pics වගයක් තියෙනවා දාන්නද? :yes:
    Nice Thread
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    73828_10150108309168776_753128775_7547161_1526465_n.jpg

    මේක පහර, Streetfighter look එකක් තියෙන්නේ, හොයන්නත් බෑ පුල්සෑර් කියලා :shocked:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Japanese Motorcycle Copy කරන එක කැතයි හොඳේ :P
    දැන් ඉතින් pulsar තියෙන උන්ට පු*ට Petrol ගැහුවා වගේ Fiber glass shop වලයි Paint shop වලයි ඇති... කෙලින්ම Japanese Motorcycles ගත්තානම් මොකෝ :rolleyes:
    Monoshock දාල, Double Disks දාල වරෙල්ලකෝ Street වල වැඩදාන්න, අරිනවා Cowling ගැලවෙන්න ;)

    ගින්නක් නැත්නම් මගේ Suzuki TL1000S එකේ Pics වගයක් තියෙනවා දාන්නද? :yes:
    Nice Thread

    matath ehchara kamattak na ban Pulsar bike walata......yalwek ge illimak anuwa thama me photo tka damme............dan trend eka eka ne ban

    Meke Pulsar modification witharane ban....japan bike walata wenama threade ekak damu:cool: