Japanese Motorcycle Copy කරන එක කැතයි හොඳේ 
දැන් ඉතින් pulsar තියෙන උන්ට පු*ට Petrol ගැහුවා වගේ Fiber glass shop වලයි Paint shop වලයි ඇති... කෙලින්ම Japanese Motorcycles ගත්තානම් මොකෝ
Monoshock දාල, Double Disks දාල වරෙල්ලකෝ Street වල වැඩදාන්න, අරිනවා Cowling ගැලවෙන්න
ගින්නක් නැත්නම් මගේ Suzuki TL1000S එකේ Pics වගයක් තියෙනවා දාන්නද?
Nice Thread