BUS Fares hike by 20%

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    BUS Fares hike by 20% and minimum fare will be Rs.9.0 :shocked:
    2zyftpg.png
    Mee karala thiyenne !!
    Dan ithin maru kasi hoya ganilla !!
    Shik memehath kalayak..

    ..................................................​
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෝ දැන් සහනාධාරේ නැද්ද? හික් හික්..බස් කාරයෝ ටික අන්දවල වැඩේ කරගන්න ගියේ...උන් මේ පාර ඇන්දේ නෑ :lol:

    කොහොමහරි ආණ්ඩුවත් වැඩේ කර ගත්ත, බස් කාරයොත් වැඩේ කර ගත්ත..දෙගොල්ලොම එකතු වෙලා ඇරියේ මහජනතාවටයි. :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය තියෙන්නෙ ආතල් එක, බස් ස්ට්‍රයික් එකේ යටි අරමුන උනේ බස් ගාස්තු වැඩි කරන එක. එක කොහොම හරි කර ගත්තා. කවුරු කවුරුත් එකතු වෙලා අන්තිමට අරින්නෙ බස් වල යන මිනිස්සුන්ට තමයි :D
     
    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    [FONT=&quot]අනේ [/FONT][FONT=&quot]අපිට [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]අබ [/FONT][FONT=&quot]සරණයි :no: :no:[/FONT]
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ප්‍රවාහන ඇමතිට වැලි දාල පු* අරින්න ඕනෙ බන් ඔය වේ*ගෙ පුතා ඊයෙ කිය කිය හිටියෙ ඉන්ධන සහනාධාරයක් ගැන අද ඔය දීල තියෙන්නෙ උගෙ අම්මට හු*කන්න සහනාධාරයක් දැන් 7 නවය වෙලා 13න පහලොව වෙලා 27 තිස් එක වෙයි අන්තිමට 10ට යටින් බස් ගාස්තුවක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ

    බස් ගාස්තු වලට විතරද ඉන්ධන මිළ බලපාන්නෙ?? පාන් කාරයගෙ ත්‍රීවිල් කාරයගෙ ඉදන් නගිනව එළවලු මාලු

    මේ වේසපක්ෂ හින්ද අන්තිමට කන්නත් නෑ මු මහලොකුවට හයිවේ හදනව ඒවයෙ තාර තමා කන්න වෙන්නෙ පරයා
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ප්‍රවාහන ඇමතිට වැලි දාල පු* අරින්න ඕනෙ බන් ඔය වේ*ගෙ පුතා ඊයෙ කිය කිය හිටියෙ ඉන්ධන සහනාධාරයක් ගැන අද ඔය දීල තියෙන්නෙ උගෙ අම්මට හු*කන්න සහනාධාරයක් දැන් 7 නවය වෙලා 13න පහලොව වෙලා 27 තිස් එක වෙයි අන්තිමට 10ට යටින් බස් ගාස්තුවක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ

    බස් ගාස්තු වලට විතරද ඉන්ධන මිළ බලපාන්නෙ?? පාන් කාරයගෙ ත්‍රීවිල් කාරයගෙ ඉදන් නගිනව එළවලු මාලු

    මේ වේසපක්ෂ හින්ද අන්තිමට කන්නත් නෑ මු මහලොකුවට හයිවේ හදනව ඒවයෙ තාර තමා කන්න වෙන්නෙ පරයා

    සිරා ටෝක මචන්
    ++++++:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    කෝ දැන් සහනාධාරේ නැද්ද? හික් හික්..බස් කාරයෝ ටික අන්දවල වැඩේ කරගන්න ගියේ...උන් මේ පාර ඇන්දේ නෑ :lol:

    කොහොමහරි ආණ්ඩුවත් වැඩේ කර ගත්ත, බස් කාරයොත් වැඩේ කර ගත්ත..දෙගොල්ලොම එකතු වෙලා ඇරියේ මහජනතාවටයි. :yes:

    anthimata u mata gehuwa
    mata u gehuwa wage neda ban:eek: