Free Domain for you! Valentine Gift!

Dilan Online

Banned
Feb 5, 2012
126
16
0
සුභ සැන්දෑවක් යාලුවො හැමෝටම. :)
අද මම ඔයාලට නොමිලේ Domain එකක් දෙන්නයි යන්නෙ.
ම්යාලට කියල කිව්වට එක්කෙනාටයි දෙන්න වෙන්නෙ. මොකද එක ඩොමේන් එකයි තියෙන්නෙ. :nerd:

Domain එක - LoveDreamz.info :love:
Valentine එකත් ළගම එන නිසා කාලයට ගැලපෙන Domain එකක්!

මේක මම එක්කෙනෙක්ට නොමිලේ දෙනවා.
Domain එක අවුරුද්දක්ම Valid.

ඕනෙ කෙනෙක් ඉන්නවනම් ඔයාලගෙ Blog එකට හරි Web Site එකට හරි Link එක PM කරන්න.
වැදගත් වෙන කෙනෙක්ට මම Domain එක දෙනවා. :yes:

අවශ්ය කෙනෙකුටත් බලන්න bump එකක් දාල යන්න.

Contact me - www.card.dilanonline.com
 
Last edited:

Dilan Online

Banned
Feb 5, 2012
126
16
0
Domain එක දෙන කෙනාගෙ Account එකටම Move කරනවා. :yes:
කිසිම අයිතිවාසිකමක් මම තියාගන්නෙ නෑ. :no:
Domain Provider - GoDaddy
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ae ban salle dela arun nikan denne


    mata1k depan ko, math me dawas wala site1k hadan yanawa, thama domain1 nathuwa inne
     
    Last edited:

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඕක ගත්තත් මචං මට සයිට් එක කරන්න වෙන්නැහැ.. :no: මගෙ සයිට් එකවත් කරගන්න වෙලාවක් නැතුව ඉන්නෙ... :lol: එනිවේ සයිට් එක කරන්න පුලුවන් එකෙක්ට දීපං...;) ;)
     

    Dilan Online

    Banned
    Feb 5, 2012
    126
    16
    0
    ඕක ගත්තත් මචං මට සයිට් එක කරන්න වෙන්නැහැ.. :no: මගෙ සයිට් එකවත් කරගන්න වෙලාවක් නැතුව ඉන්නෙ... :lol: එනිවේ සයිට් එක කරන්න පුලුවන් එකෙක්ට දීපං...;) ;)

    මටත් වෙලාතියෙන්නෙ ඕකම තමයි.
    Private Registration, Hosting, Email ඔක්කොම එක්ක ගත්ත Domain නිකං ඔහේ තියෙනවා.
    :dull:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    10.gif