|||මගේ valooon එක|||

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අද මහා valentine's day එකලු
    යකෝ මගේ වයස දැන් ??? කීයද :no::no::no:
    මම අවරුදු කීයක් නම් බලාගෙන හිටියද ඔය මල්සරා කියන පරයා මගේ පපුවට අර මොකද්ද රෙද්දෙන් විදිනකන්
    ඉක පුරාගෙන, පපුව එලියට දාගෙන, අවරුදු ගානක් බලාගෙන හිටිය.:frown::frown::frown::frown:
    යකෝ මල්සරා කියන පරයෝ......... තෝ එච්චරම වැඩ්ඩෙක් නම් මගේ පපුවටත් ඔය පර රෙද්දේ මොකද්ද එකෙන් ඇනගෙන ඇනගෙන පල
    තෝ මට අහු උනොත් නම් ......................................
     
    • Like
    Reactions: jmdchamal

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    බයවෙන්න එපා වෙලාවට ඕකා අනිනවා. තාමා වයස හරි නැතුව ඇති.;););)
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    බයවෙන්න එපා වෙලාවට ඕකා අනිනවා. තාමා වයස හරි නැතුව ඇති.;););)
    ඕක බලාගෙන ඉන්නේ මම හැරමිටියෙන් යනකද කොහේදෝ :no::no:
    අම්මප මගේ මරය නැගල ඉන්නේ :growl::growl::growl:
    දත්මිටි කාල දත් ටිකත් බාගයක්ම ගෙවිල
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕක බලාගෙන ඉන්නේ මම හැරමිටියෙන් යනකද කොහේදෝ :no::no:
    අම්මප මගේ මරය නැගල ඉන්නේ :growl::growl::growl:
    දත්මිටි කාල දත් ටිකත් බාගයක්ම ගෙවිල

    උබට ටිකක් පරක්කු උනත් ගැලපෙනම කෙනා හමබවෙයි. ඉවසලා හිටපන්. ඔය හැමෝටම කෙල්ලෝ හිටියට ඒ හැමෝටම හම්බවෙලා තියෙන්නේ ගැලපෙනම කෙනා නෙමෙයිනේ. :):):) ආදරේ ජීවිතේට ඉබේම එන දෙයක්. ඒක වෙලාවට හම්බ වෙනවා. හදිස්සි වෙන්න නරකයි. :no::no::no:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    උබට ටිකක් පරක්කු උනත් ගැලපෙනම කෙනා හමබවෙයි. ඉවසලා හිටපන්. ඔය හැමෝටම කෙල්ලෝ හිටියට ඒ හැමෝටම හම්බවෙලා තියෙන්නේ ගැලපෙනම කෙනා නෙමෙයිනේ. :):):) ආදරේ ජීවිතේට ඉබේම එන දෙයක්. ඒක වෙලාවට හම්බ වෙනවා. හදිස්සි වෙන්න නරකයි. :no::no::no:
    එකත් එහෙමද උඹ කියන හින්ද ඉවසල වදාරනවා
    මීට කලින් අරු මට හම්බ උනානම් ඉතින් කැල්ලක් වත් හොයාගන්න නැතිවෙයි
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    යකෝ හුජ්ජ කොහෙද යකෝ
    බලපන් මගේ වයස.........
    දැන් කළ වයසත් ගෙවී ගිහින්
    අම්මප උඹ මගේ අර මොකද එක අයෙත් අවුස්සනවා

    U oka aninakan balan hitiyot ubata me atmeta kellek nam lebenne banz..sorry .lk
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    U oka aninakan balan hitiyot ubata me atmeta kellek nam lebenne banz..sorry .lk
    මේකයි කේස් එක, මම ෆුල් ට්‍රයි එකක් දුන්න
    බැරිම තැන තමා මේකාගේ පිහිට පැතුවේ
    ඕක හම්ම්බෞනොත් මම මතක් කරා කියපන්
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අද මහා valentine's day එකලු
    යකෝ මගේ වයස දැන් ??? කීයද :no::no::no:
    මම අවරුදු කීයක් නම් බලාගෙන හිටියද ඔය මල්සරා කියන පරයා මගේ පපුවට අර මොකද්ද රෙද්දෙන් විදිනකන්
    ඉක පුරාගෙන, පපුව එලියට දාගෙන, අවරුදු ගානක් බලාගෙන හිටිය.:frown::frown::frown::frown:
    යකෝ මල්සරා කියන පරයෝ......... තෝ එච්චරම වැඩ්ඩෙක් නම් මගේ පපුවටත් ඔය පර රෙද්දේ මොකද්ද එකෙන් ඇනගෙන ඇනගෙන පල
    තෝ මට අහු උනොත් නම් ......................................

    uu podi awnta wedinne na ban....hiks;)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ග්‍රාමසේවකට හරි පොලිසියට හරි පැමිනිල්ලක් දාපන් අරූ තාම මට අරකෙන් ඇන්නෙ නෑ කියල..:D