අද මහා valentine's day එකලු
යකෝ මගේ වයස දැන් ??? කීයද

මම අවරුදු කීයක් නම් බලාගෙන හිටියද ඔය මල්සරා කියන පරයා මගේ පපුවට අර මොකද්ද රෙද්දෙන් විදිනකන්
ඉක පුරාගෙන, පපුව එලියට දාගෙන, අවරුදු ගානක් බලාගෙන හිටිය.

යකෝ මල්සරා කියන පරයෝ......... තෝ එච්චරම වැඩ්ඩෙක් නම් මගේ පපුවටත් ඔය පර රෙද්දේ මොකද්ද එකෙන් ඇනගෙන ඇනගෙන පල
තෝ මට අහු උනොත් නම් ......................................