ලස්සන බලු වැඩ ටිකක්...
[FONT="]ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ[/FONT] [FONT="]ටිකක් මම මේ කියන්න යන්නෙ.
[/FONT]
[FONT="]මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද[/FONT] [FONT="]කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට්[/FONT] [FONT="]එක මේ විදියට වෙනස් කරන්න.[/FONT]
%windir%\system32\shutdown.exe -r -t 00
[FONT="]දැන් ඇප්ලයි කරල ඔකේ කරන්න.
[/FONT]
[FONT="]හැබැයි වැරදිලාවත් වෙනස් කලාට පස්සෙ ඔයා ඒක ඩබල් ක්ලික් කරන්න යන්න එපා
[/FONT]
[FONT="]අපි හිතමු නීරෝ වල වෙනස් කලා කියල.ඊට පස්සෙ කවුරු හරි නීරෝ ශෝට්කට් අයිකන් එක ඩබල් ක්ලික් කලොත් එවෙලෙම මැශින් එක ශට් ඩවුන් වෙනවා.
[/FONT]
[FONT="]වින්ඩෝස් වල තියන ස්ටාට් අප් ෆෝල්ඩර් එකත් ඔවට කියාපු තැන[/FONT] [FONT="]ඔයාල යාලුව[/FONT] [FONT="]ගැන ලස්සන සුභාශිංශනයක්[/FONT] [FONT="]ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලියල එක ස්ටාට් අප්[/FONT] [FONT="]ෆෝල්ඩර් එකට කොපි කරන්න.
[/FONT]
[FONT="]ඊට පස්සෙ ඉතිං පරිගනකය ඔන් කරන හැම වෙලාවකම[/FONT] [FONT="]වින්ඩෝස් ලෝඩ් උන හැටියෙම අර ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඉබේම ඔපන්[/FONT] [FONT="]වෙනවා. ටිකක් ලොකු ෆොන්ට් සයිස් එකකින් යාලුවට මැසේජ් එක දැක්ක ගමන් ඔයාව[/FONT] [FONT="]මතක් වෙන විදියට ලියල තියන්න.
[/FONT]
[FONT="][/FONT][FONT="]යාලුව ඔයාගෙ කළ්‍යාන මිත්‍රයෙක් නම් රීස්ටාට්[/FONT] [FONT="]ශෝට්කට් එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට ඇඩ් කරන්න. එතකොට වෙනදේ ඉතින් කියන්න ඔන[/FONT] [FONT="]නැනෙ
[/FONT]
[FONT="]ඔච්චර දේවල් කරන්න වෙලාවක් නැත්තම් පීසී එක ලගින් යන ගමන් [/FONT]Ctrl+Alt+up [FONT="]හෝ [/FONT]Ctrl+Alt+down [FONT="]කීස් තුන ප්‍රෙස් කරගෙන යන්නකො. එතකොට මොනිටර් එකේ[/FONT] [FONT="]ඩිස්ප්ලේ එක රොටේට් වෙනව. වෙලාව තියනව නම් කන්ට්‍රෝල් පැනල් එකට ගිහින්[/FONT] [FONT="]මවුස් සෙටින් වෙනස් කරන්න ලෙෆ්ට් හැන්ඩ් විදියට.කොච්චර දන්න කෙනෙකුට උනත්[/FONT] [FONT="]විනාඩි [/FONT]15[FONT="]ක් විතර යනව වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න.ලොල්

[/FONT]
[FONT="]තව ඔනනම් ලේසර් මවුස් එකක් දැක්කොත් එකෙ යටිපැත්තෙ සෙන්සර් එක වැහෙන්න පොඩි සෙලෝටේප් කැල්ලක් ගහන්නත් අමතක කරන්න එපා.
[/FONT]
[FONT="]තව මවුස් සෙටින්වල තියන පොයින්ටර් ටැබ් එකට ගිහින් ඩිෆෝල්ට් මවුස්[/FONT] [FONT="]පොයින්ටර් එක අවග්ලාස් විදිහට වෙනස් කරන්න.ඊට පස්සෙ සිස්ටම් එක ඔල්වේස්[/FONT] [FONT="]බිසී වර්කිං[/FONT]
[FONT="]හැබැයි ඉති මේව කරල අන්තිමට හචින් ගියා කියල මට එහෙම බනින්න එපා.[/FONT] [FONT="]
යූස්ඩ් විත් යුව ඕන් රිස්ක් හොදේ
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
තව තියෙනවා. පස්සෙ දාන්නම්. රෙපක් දීලා කොමෙන්ට් එකක් දාල යන්න මචං මචීලා...
[FONT="]ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ[/FONT] [FONT="]ටිකක් මම මේ කියන්න යන්නෙ.

[/FONT]
[FONT="]මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද[/FONT] [FONT="]කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට්[/FONT] [FONT="]එක මේ විදියට වෙනස් කරන්න.[/FONT]
%windir%\system32\shutdown.exe -r -t 00
[FONT="]දැන් ඇප්ලයි කරල ඔකේ කරන්න.

[/FONT]
[FONT="]හැබැයි වැරදිලාවත් වෙනස් කලාට පස්සෙ ඔයා ඒක ඩබල් ක්ලික් කරන්න යන්න එපා

[/FONT]
[FONT="]අපි හිතමු නීරෝ වල වෙනස් කලා කියල.ඊට පස්සෙ කවුරු හරි නීරෝ ශෝට්කට් අයිකන් එක ඩබල් ක්ලික් කලොත් එවෙලෙම මැශින් එක ශට් ඩවුන් වෙනවා.

[/FONT]
[FONT="]වින්ඩෝස් වල තියන ස්ටාට් අප් ෆෝල්ඩර් එකත් ඔවට කියාපු තැන[/FONT] [FONT="]ඔයාල යාලුව[/FONT] [FONT="]ගැන ලස්සන සුභාශිංශනයක්[/FONT] [FONT="]ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලියල එක ස්ටාට් අප්[/FONT] [FONT="]ෆෝල්ඩර් එකට කොපි කරන්න.

[/FONT]
[FONT="]ඊට පස්සෙ ඉතිං පරිගනකය ඔන් කරන හැම වෙලාවකම[/FONT] [FONT="]වින්ඩෝස් ලෝඩ් උන හැටියෙම අර ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඉබේම ඔපන්[/FONT] [FONT="]වෙනවා. ටිකක් ලොකු ෆොන්ට් සයිස් එකකින් යාලුවට මැසේජ් එක දැක්ක ගමන් ඔයාව[/FONT] [FONT="]මතක් වෙන විදියට ලියල තියන්න.
[/FONT][FONT="][/FONT][FONT="]යාලුව ඔයාගෙ කළ්‍යාන මිත්‍රයෙක් නම් රීස්ටාට්[/FONT] [FONT="]ශෝට්කට් එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට ඇඩ් කරන්න. එතකොට වෙනදේ ඉතින් කියන්න ඔන[/FONT] [FONT="]නැනෙ

[/FONT]
[FONT="]ඔච්චර දේවල් කරන්න වෙලාවක් නැත්තම් පීසී එක ලගින් යන ගමන් [/FONT]Ctrl+Alt+up [FONT="]හෝ [/FONT]Ctrl+Alt+down [FONT="]කීස් තුන ප්‍රෙස් කරගෙන යන්නකො. එතකොට මොනිටර් එකේ[/FONT] [FONT="]ඩිස්ප්ලේ එක රොටේට් වෙනව. වෙලාව තියනව නම් කන්ට්‍රෝල් පැනල් එකට ගිහින්[/FONT] [FONT="]මවුස් සෙටින් වෙනස් කරන්න ලෙෆ්ට් හැන්ඩ් විදියට.කොච්චර දන්න කෙනෙකුට උනත්[/FONT] [FONT="]විනාඩි [/FONT]15[FONT="]ක් විතර යනව වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න.ලොල්

[/FONT]
[FONT="]තව ඔනනම් ලේසර් මවුස් එකක් දැක්කොත් එකෙ යටිපැත්තෙ සෙන්සර් එක වැහෙන්න පොඩි සෙලෝටේප් කැල්ලක් ගහන්නත් අමතක කරන්න එපා.

[/FONT]
[FONT="]තව මවුස් සෙටින්වල තියන පොයින්ටර් ටැබ් එකට ගිහින් ඩිෆෝල්ට් මවුස්[/FONT] [FONT="]පොයින්ටර් එක අවග්ලාස් විදිහට වෙනස් කරන්න.ඊට පස්සෙ සිස්ටම් එක ඔල්වේස්[/FONT] [FONT="]බිසී වර්කිං[/FONT]

[FONT="]හැබැයි ඉති මේව කරල අන්තිමට හචින් ගියා කියල මට එහෙම බනින්න එපා.[/FONT] [FONT="]
යූස්ඩ් විත් යුව ඕන් රිස්ක් හොදේ
[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
තව තියෙනවා. පස්සෙ දාන්නම්. රෙපක් දීලා කොමෙන්ට් එකක් දාල යන්න මචං මචීලා...

මම නෙමෙ දැම්මෙ
එහෙනං මම වෙන්න ඇති 

ඔයාට කොහොමද