patta... me moke yana gamanda ban???? parachute ekakawath yana gamanda???![]()
![]()

බොහොම ස්තුත්යි මචන්.... උඹේ වීඩියෝ එක දකිනකොට මගේ පපුව හෝස් ගාල දාලා ගියා බං... මට නම් දැන්ම යන්න වෙන්නේ නැහැ... එත ලංකාව මේ විදිහට හරි දකින්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද... පුළුවන් තරම් ලංකාව විඳපන් මචං.... උම්බා ජය...

bada papuwa dala yanawa ban lankawa mathak wenakota.. kiyala wadak na![]()
ela macho....mis ma country...![]()
