මොකද යකෝ හිනා වෙන්නෙ...?![]()
ubawa dakkama hina wela nathi tan walin hina yanawane











ඒක තමයී ඟඳක් ආවේ......![]()
oya online ne gandak apu eka ahanna deyak da

උඹේ නියම කෙනාව හොයාගෙන උඹ දුවන්න ඕනේ නෑ..
ඉඳපං..
එයා ගැන හිතන්නවත් එපා..
වෙලාවක එයා උඹේ ඉස්සරහට ඒවි..
ඒත් ඒ එන්නේ "මම තමයි ඔයාගේ නියම කෙනා" කියාගෙන නෙවෙයි..
සාමාන්‍ය කෙනෙක් විදිහට උඹේ ඉස්සරහට එයි..
ඒ වගේම යයි..
ඒත් යන්න කළින් එයාව උඹේ කරගනිං..
උඹව දාලා යන එකක් නෑ..
තවත් දෙයක්..
යන්නේ එපා නිසානේ..
ආයෙත් ආවට වැඩක් නෑ..
තව පාරක් එපා වෙන්න බැරි නැති නිසා..
මේක නම් අත්දැකීමෙන් කියන්නේ..


හපෝ උබගේ පඩිය ඔච්චර අඩුද බන්![]()

the love of my life
Post the Name or EK ID if tht prsn in EK..
ඊයේ කිතලව දිහා මල ගෙදරක ගියා පුතයි තාත්තයි දෙන්නම මැරිලා... හැබැයි එහෙදිත් කෙල්ලෝ 4,5ක් ඉස්සරහට ආව ඒත් මගේ එක්කේනා කියලා හොයාගන්න බැරිඋනා... මගේ කරගන්නත් බැරිඋනා![]()
Post the Name or EK ID if tht prsn in EK..
nail polish galada ban inneයාන්තම් ඊයේ පඩි හම්බුනා විතරයි
![]()

i already did
'simpleman' <3
Bt i nvr seen an ID lyk dat.. 
cngratZ 4 ur LuV.. 