+_ValentinE_+

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.

    :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :love: මටනම් මගේ පන ~Titi~ තරම් වෙන කවුරුත් නෑ.. :love:

    valentines_day_gifts_for_her.jpg

    මගෙන් සුභ පැතුම් දෙන්නටම. :love::love: එත් උබට වෙන්න යන දේ මතක් උනාම මට වාවන්නේ නෑ කොල්ලෝ :no::no:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    යාන්තම් ඊයේ පඩි හම්බුනා විතරයි
    m3.jpg

    m2.jpg

    m1.jpg

    මෙවට වෙන දේ හිතාගන්න පුලුවන් නේද කෙල්ලෙක් හිටියානම් :rolleyes::rofl:
    තනියම ඉන්න එකෙත් වාසියක් නැතුවම නෙවෙයි ;)

    happy Valentine's rest of you :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.

    :angry::angry: ඇයි උඹ අපි කරන ඒවා කොපි කරගෙන ගිහින් ට්‍රයි කරන්නද එන්න හදන්නෙ...:angry::angry:

    අපි කොහොමත් ඒකාබද්ධව තමයි වැඩ කරන්නෙ..ස්වයං **** වැඩ නැහැ ඉස්සර වගේ;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාන්තම් ඊයේ පඩි හම්බුනා විතරයි
    m3.jpg

    m2.jpg

    m1.jpg

    මෙවට වෙන දේ හිතාගන්න පුලුවන් නේද කෙල්ලෙක් හිටියානම් :rolleyes::rofl:
    තනියම ඉන්න එකෙත් වාසියක් නැතුවම නෙවෙයි ;)

    happy Valentine's rest of you :D

    වැලන්ටයින් කියන්නෙ සල්ලි කන යකෙක් ...... ද?:baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යාන්තම් ඊයේ පඩි හම්බුනා විතරයි
    m3.jpg

    m2.jpg

    m1.jpg

    මෙවට වෙන දේ හිතාගන්න පුලුවන් නේද කෙල්ලෙක් හිටියානම් :rolleyes::rofl:
    තනියම ඉන්න එකෙත් වාසියක් නැතුවම නෙවෙයි ;)

    happy Valentine's rest of you :D

    හපෝ උබගේ පඩිය ඔච්චර අඩුද බන් :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :angry::angry: ඇයි උඹ අපි කරන ඒවා කොපි කරගෙන ගිහින් ට්‍රයි කරන්නද එන්න හදන්නෙ...:angry::angry:

    අපි කොහොමත් ඒකාබද්ධව තමයි වැඩ කරන්නෙ..ස්වයං **** වැඩ නැහැ ඉස්සර වගේ;);)

    අනේ මගේ කට, උබගෙන් කොපි කරන්නේ මොනවද ? එකාබද්ධ මෙහෙයුම්ද ?
    යකෝ පිරිමියෙක් වෙයන් හැමදාමත් 2 චිකන් 1 හෙන් හරියන්නේ නැහැ බන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනේ මගේ කට, උබගෙන් කොපි කරන්නේ මොනවද ? එකාබද්ධ මෙහෙයුම්ද ?
    යකෝ පිරිමියෙක් වෙයන් හැමදාමත් 2 චිකන් 1 හෙන් හරියන්නේ නැහැ බන්.

    කව්ද එහෙම කිව්වෙ..මම පොදු භාණ්ඩ පරිහරණය කරන්නෙ නැහැ බන්:baffled::baffled:..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කව්ද එහෙම කිව්වෙ..මම පොදු භාණ්ඩ පරිහරණය කරන්නෙ නැහැ බන්:baffled::baffled:..

    පොදු භාන්ඩ තියා උබගේ භාන්ඩෙවත් උබට පවිච්චි කරගන්න තෙරෙන්නේ නැහැනේ කගෙවත් පිහිටක් නැතුව, ලැජ්ජයි බන්,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොදු භාන්ඩ තියා උබගේ භාන්ඩෙවත් උබට පවිච්චි කරගන්න තෙරෙන්නේ නැහැනේ කගෙවත් පිහිටක් නැතුව, ලැජ්ජයි බන්,

    :baffled::baffled: ඔව් බන් එදත් උඹ නැමිල ඉවරවෙලා දාන්න කියල කියනකල් මට තේරුමක් තිබ්බෙ නැහැ කොහොමච පාවිච්චි කරන්නෙ කියල.. ;);)
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,346
    504
    113
    In my studio
    Oba Dannawanam Nethu Aga Piri Kandulaka Unusume Tharam......
    Oba Dannawanam Obata Maa Adare Keru Tharam......
    Ridawan Ne Hadawan Ne Oba Mage Nam......
    Herayan Ne Wenwan Ne Maa Obe Nam......
    :love::love::love: