මචන් මොරටු කැම්පස් එකේ තියෙන විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය (Honours Degree of Bachelor of Design) එක හොදයිද? job තියෙනවාද?
සබරගමු කැම්පස් එකේ තියෙන ආගනනය හා තොරතුරු පද්දති පාඨමාලාව ගැන දන්න අය ඉන්නවද?
මගේ z එක Maths වලින් 1.1034 Physical යන්න එච්චර කැමැත්තක් නැහැ.Physical වලට දැන් එච්චර Job නැහැල්ලු නේද?
හිතාගන්න බැරි අවුලක දැන් මන් වැටිලා ඉන්නේ.
Plz Help me..

mage gane ubata bump ekak... 